ඩඩ්ලි ගේ 'හරිත විප්ලවය'
රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක නිසා අද අපේ රටේ මිනිස්සු කරුමක්කාර ලෙඩවලට ගොදුරු වෙලා කියන එක කවුරුත් දන්නවා.
නමුත් මේ වස ව්‍යාපෘතියේ මුල ඉන්නේ අපේ රටේ අහිංසක, චාම්, නිරහංකාර, රාජ්‍ය තාන්ත්‍රික කියලා පිළිගැනීමක් තියෙන අගමැති කෙනෙක්.
ඒ තමයි ඩඩ්ලි සේනානායක.
ඩඩ්ලි තමයි මේ රටට බටහිර 'හරිත විප්ලවය' ගෙනැල්ලා අපේ සාම්ප්‍රදායික ගොවිතැන විනාශ කරපු දේශද්‍රෝහියා.
අද වෙනකොට ලංකාවේ පිලිකා, වකුගඩු රෝග, අධිරුධිර පීඩනය ඇතුඵ බෝ නොවන රෝගීන් (NCD) වැහි වැහැලා තියෙන්නෙ, ඩඩ්ලිට පින් (?) සිද්ධ වෙන්න.
මේ රටට වස ගහන 'හරිත විප්ලවය' පටන් ගන්නකල් ඩඩ්ලිට නින්ද ගිහින් නෑ.
ඒ කාලේ මඩකලපුවට ගිහින්, ඩඩ්ලි ගේ 'හරිත විප්ලවයට' උදව් කරපු නැති කාසිලිංගම් කියන දිසාපතිට, 'කෝ ඕයි මේ බම්බු දිසාපතියා?' කියලා අහලා,
කොළඹට මාරු කරපු ඩඩ්ලි කියන්නෙ,
මුවෙක් ගෙ ලෝගුවක් දාගත්ත, ව්‍යාඝ්‍රයෙක්.
කාසිලිංගම් කියන්නෙ බුද්ධිමතෙක්. සම්භාව්‍ය සාහිත්‍ය ගැන පරතෙරට දැන ගෙන හිටපු වියතෙක්. එයාට තමයි 'බම්බු දිසාපතියා' කියලා ඩඩ්ලි බැනලා තියෙන්නෙ.
ජී.වී.පී. සමරසිංහ ගේ ප්‍රධානත්වයෙන් දියත් කරපු 'හරිත විප්ලවය' වසර 5ක් තුළ කමිටු රැස්වීම් 56ක් තබා තිබෙනවා.
ඒ අනුව 1966 සිට 1969 වන විට මේ රටේ වී අස්වැන්න අස්වාභාවික ලෙස වැඩි වුණා.
(අක්කරයකට වී බුසල්)
1966 - 45.7
1967 - 55.7
1968 - 64.6
1969 - 65.9
ඩඩ්ලි මේ ලනු රටේ ජනතාවට කවන්න 1967 අවුරුද්දෙදි ඩඩ්ලි අමුඩයක් ගහපු සුබ පැතුම්පතක් පවා නිර්මාණය කරවලා තිබෙනවා.
'ලංකෙම්', 'හේකෙම්'
අපේ කෙම් පහන් ක්‍රමවල, වගාවට හානි කරන ඔය කියන කෘමින්, කීඩෑවන්, කුරුල්ලන් මර්දනය කරන තාක්ෂණයක් තිබුණා. ඒක පරිසර හිතකාමී එකක්.
ඩඩ්ලි ගේ 'හරිත විප්ලවයෙන්' පස්සෙ මේ සතුන් මරා දමන වස විස අපේ ගොවියන්ට පුරුදු කෙරුණා. ඒක කළේ හරිම සූක්ෂ්ම විදියට.
ලං-කෙම්, හේ-කෙම් කියන්නෙ, ගොවියන් ගොනාට අන්දන්න දාපු නම්. ගොවියන්, කෙම් පහන් එක්ක බැඳිලා තිබුණු මානසිකත්වය, මේ වස සමාගම්කාරයෝ අගේට පාවිච්චි කළා.
අදටත් අපේ ගොවියන් මේ වස විසවලින් ගලවා ගන්නවා කියන එක, ඇත්තටම මාරාන්තික ගේමක්.
එෆ්.බී එකෙන්.
හූ.ඇන්.පී. අයවලුන් බම්ප් කරන්න..

Last edited: