ඩඩ්ලි ගේ 'හරිත විප්ලවය'

Axiata

Banned
Oct 3, 2015
147
38
0
ඩඩ්ලි ගේ 'හරිත විප්ලවය'


රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක නිසා අද අපේ රටේ මිනිස්සු කරුමක්කාර ලෙඩවලට ගොදුරු වෙලා කියන එක කවුරුත් දන්නවා.

නමුත් මේ වස ව්‍යාපෘතියේ මුල ඉන්නේ අපේ රටේ අහිංසක, චාම්, නිරහංකාර, රාජ්‍ය තාන්ත්‍රික කියලා පිළිගැනීමක් තියෙන අගමැති කෙනෙක්.


ඒ තමයි ඩඩ්ලි සේනානායක.

P00000000002.jpg



ඩඩ්ලි තමයි මේ රටට බටහිර 'හරිත විප්ලවය' ගෙනැල්ලා අපේ සාම්ප්‍රදායික ගොවිතැන විනාශ කරපු දේශද්‍රෝහියා.


9780511735561i.jpg



අද වෙනකොට ලංකාවේ පිලිකා, වකුගඩු රෝග, අධිරුධිර පීඩනය ඇතුඵ බෝ නොවන රෝගීන් (NCD) වැහි වැහැලා තියෙන්නෙ, ඩඩ්ලිට පින් (?) සිද්ධ වෙන්න.


poison.jpg




මේ රටට වස ගහන 'හරිත විප්ලවය' පටන් ගන්නකල් ඩඩ්ලිට නින්ද ගිහින් නෑ.

ඒ කාලේ මඩකලපුවට ගිහින්, ඩඩ්ලි ගේ 'හරිත විප්ලවයට' උදව් කරපු නැති කාසිලිංගම් කියන දිසාපතිට, 'කෝ ඕයි මේ බම්බු දිසාපතියා?' කියලා අහලා,

කොළඹට මාරු කරපු ඩඩ්ලි කියන්නෙ,

මුවෙක් ගෙ ලෝගුවක් දාගත්ත, ව්‍යාඝ්‍රයෙක්.

කාසිලිංගම් කියන්නෙ බුද්ධිමතෙක්. සම්භාව්‍ය සාහිත්‍ය ගැන පරතෙරට දැන ගෙන හිටපු වියතෙක්. එයාට තමයි 'බම්බු දිසාපතියා' කියලා ඩඩ්ලි බැනලා තියෙන්නෙ.

spraying-insecticides400.jpg



ජී.වී.පී. සමරසිංහ ගේ ප්‍රධානත්වයෙන් දියත් කරපු 'හරිත විප්ලවය' වසර 5ක් තුළ කමිටු රැස්වීම් 56ක් තබා තිබෙනවා.
ඒ අනුව 1966 සිට 1969 වන විට මේ රටේ වී අස්වැන්න අස්වාභාවික ලෙස වැඩි වුණා.
(අක්කරයකට වී බුසල්)
1966 - 45.7
1967 - 55.7
1968 - 64.6
1969 - 65.9

ඩඩ්ලි මේ ලනු රටේ ජනතාවට කවන්න 1967 අවුරුද්දෙදි ඩඩ්ලි අමුඩයක් ගහපු සුබ පැතුම්පතක් පවා නිර්මාණය කරවලා තිබෙනවා.


P07b.jpg





'ලංකෙම්', 'හේකෙම්'



අපේ කෙම් පහන් ක්‍රමවල, වගාවට හානි කරන ඔය කියන කෘමින්, කීඩෑවන්, කුරුල්ලන් මර්දනය කරන තාක්ෂණයක් තිබුණා. ඒක පරිසර හිතකාමී එකක්.


lankem_agro.jpg



ඩඩ්ලි ගේ 'හරිත විප්ලවයෙන්' පස්සෙ මේ සතුන් මරා දමන වස විස අපේ ගොවියන්ට පුරුදු කෙරුණා. ඒක කළේ හරිම සූක්ෂ්ම විදියට.
ලං-කෙම්, හේ-කෙම් කියන්නෙ, ගොවියන් ගොනාට අන්දන්න දාපු නම්. ගොවියන්, කෙම් පහන් එක්ක බැඳිලා තිබුණු මානසිකත්වය, මේ වස සමාගම්කාරයෝ අගේට පාවිච්චි කළා.
අදටත් අපේ ගොවියන් මේ වස විසවලින් ගලවා ගන්නවා කියන එක, ඇත්තටම මාරාන්තික ගේමක්.

CKD-Graphic.jpg

එෆ්.බී එකෙන්.



හූ.ඇන්.පී. අයවලුන් බම්ප් කරන්න..
:lol::lol::lol::lol:
 
Last edited:
  • Like
Reactions: Ashman

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    දැන් තෝ වටින් ගොඩින් කියගෙන එන්නේ මහින්ද මිනිස්සුන්ගේ වකුගඩු වලට කෙලව්වා කියලද? යකෝ තොපිට දෙයක් නිකන් දුන්නත් වැරදියි.
     

    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0
    දැන් තෝ වටින් ගොඩින් කියගෙන එන්නේ මහින්ද මිනිස්සුන්ගේ වකුගඩු වලට කෙලව්වා කියලද? යකෝ තොපිට දෙයක් නිකන් දුන්නත් වැරදියි.


    මේකේ කොහේද බං මහින්ද කෙනෙක් ගැන තියෙන්නේ..?
    :eek::eek::eek:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙහෙමයි ඒ කාලේ මේ ගැන හරි හැනීමක් තිබ්බේ නැතිනිසා ඒ ගැන වැරැද්දක් කියන්න බෑ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මේකේ කොහේද බං මහින්ද කෙනෙක් ගැන තියෙන්නේ..?
    :eek::eek::eek:





    ඇත්ත කියන කොට ඕකට ටිකක අමාරුයි. ජේ ආර් ගේ විවුර්ත ආර්ථිකේ අනිත් හෙණේ උනේ.



     

    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0


    ඇත්ත කියන කොට ඕකට ටිකක අමාරුයි. ජේ ආර් ගේ විවුර්ත ආර්ථිකේ අනිත් හෙණේ උනේ.




    ඉතින් බන් මම මෙතන මහින්දයෙක් ගැන කියලාම නෑනේ...?
    :no::no::no:
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Oka UNP wath, Sandanewath waraddak newe ban. Lankawe inna bahutharayak palakayinge molayak na. Pitaratin ena one magulak lankawata galapenawada nadda kiyala balanne nathuwa apply karanna yanawa.

    Shakyatha adyanayak (Feesibility study) anthimai. Hugak maha parimana project ekaka karanne na.
     

    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0


    ඒක තමයි ගූ ඇ න් පි එකේ වරදක් පෙන්නුවගමන් උන්ට මහින්ද මතක් වෙනවා.



    එහෙනම් ඇයි බං මුන් මගේ රෙප් කපන්නේ.
    මම පොඩි එකානේ තවම...


    Untcsse4itled.jpg