හරි වැඩේ මෙහෙමයි. මගේ කනෙක්ෂන් එක ගැන මිට කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා. මේ මගුල එන්න එන්නම වැඩි වෙනවා. දැන් තියන කෙස් එක දෙයක් අප්ලෝඩ් කරද්දී නෙට් බ්‍රව්ස් කරන්න බැ . 10 ට විතර කස්ටමර් කෙයා කතා කළා. මගෙන් ඉමි නම්බර් එක ඇහුවා. එක දුන්නම කනෙක් වෙන ටවර් එක කිව්වා. එකේ සිග්නල් වල ප්‍රශ්නයක් තියනවා කිව්වා. ටෙක්නිකල් දාල මට ටිකට් නම්බර් එකකුත් දුන්නා. වැඩ කරන දවස් 3 ක් ඇතුලත ඇවිත් බලලා දෙන්නම් කිව්වා
දැන් බලපන් අපි අහනකන් ඉන්නවා ඕනෙද? උන් දනනවා අපේ රව්ටර් වලට සිග්නල් නැ කියල. මැප් එකේ මගේ ඒරියා එක ඉන්ඩෝ පෙන්නනේ. මම එළියේ රව්ටර් එක තියලා වැඩ කරන්නේ. කිසිම පිළිවෙලක් නැති කාලකන්නි සල්ලි මත්තෙම නැහෙන උන්. උබලත් කෙස් එකක තියේ නම් මේ විදිහට කරපල්ලා.නිකන් සල්ලි දීලා බාල සර්විස් ගන්න ඕනේ නැ .