ඩයලොග් කතාව

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හරි වැඩේ මෙහෙමයි. මගේ කනෙක්ෂන් එක ගැන මිට කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා. මේ මගුල එන්න එන්නම වැඩි වෙනවා. දැන් තියන කෙස් එක දෙයක් අප්ලෝඩ් කරද්දී නෙට් බ්‍රව්ස් කරන්න බැ . 10 ට විතර කස්ටමර් කෙයා කතා කළා. මගෙන් ඉමි නම්බර් එක ඇහුවා. එක දුන්නම කනෙක් වෙන ටවර් එක කිව්වා. එකේ සිග්නල් වල ප්‍රශ්නයක් තියනවා කිව්වා. ටෙක්නිකල් දාල මට ටිකට් නම්බර් එකකුත් දුන්නා. වැඩ කරන දවස් 3 ක් ඇතුලත ඇවිත් බලලා දෙන්නම් කිව්වා

    දැන් බලපන් අපි අහනකන් ඉන්නවා ඕනෙද? උන් දනනවා අපේ රව්ටර් වලට සිග්නල් නැ කියල. මැප් එකේ මගේ ඒරියා එක ඉන්ඩෝ පෙන්නනේ. මම එළියේ රව්ටර් එක තියලා වැඩ කරන්නේ. කිසිම පිළිවෙලක් නැති කාලකන්නි සල්ලි මත්තෙම නැහෙන උන්. උබලත් කෙස් එකක තියේ නම් මේ විදිහට කරපල්ලා.නිකන් සල්ලි දීලා බාල සර්විස් ගන්න ඕනේ නැ .
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    :yes:
    _ B U M P _
    :yes:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    මමත් කම්ප්ලේන් කරල, ඇන්ටනාවක් කියල එකක් ගේ ඉස්සරහම බිත්තියෙ, එතනට විතරයි සිග්නල් තියෙන්නෙ කියල අටවල ගියා.

    ඒත් ලොකු වාසියක් නෑ.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    ඔඔක්
    හරි වැඩේ මෙහෙමයි. මගේ කනෙක්ෂන් එක ගැන මිට කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා. මේ මගුල එන්න එන්නම වැඩි වෙනවා. දැන් තියන කෙස් එක දෙයක් අප්ලෝඩ් කරද්දී නෙට් බ්‍රව්ස් කරන්න බැ . 10 ට විතර කස්ටමර් කෙයා කතා කළා. මගෙන් ඉමි නම්බර් එක ඇහුවා. එක දුන්නම කනෙක් වෙන ටවර් එක කිව්වා. එකේ සිග්නල් වල ප්‍රශ්නයක් තියනවා කිව්වා. ටෙක්නිකල් දාල මට ටිකට් නම්බර් එකකුත් දුන්නා. වැඩ කරන දවස් 3 ක් ඇතුලත ඇවිත් බලලා දෙන්නම් කිව්වා

    දැන් බලපන් අපි අහනකන් ඉන්නවා ඕනෙද? උන් දනනවා අපේ රව්ටර් වලට සිග්නල් නැ කියල. මැප් එකේ මගේ ඒරියා එක ඉන්ඩෝ පෙන්නනේ. මම එළියේ රව්ටර් එක තියලා වැඩ කරන්නේ. කිසිම පිළිවෙලක් නැති කාලකන්නි සල්ලි මත්තෙම නැහෙන උන්. උබලත් කෙස් එකක තියේ නම් මේ විදිහට කරපල්ලා.නිකන් සල්ලි දීලා බාල සර්විස් ගන්න ඕනේ නැ .
    ඔක කලා ගොඩක් කලින් බ්‍රෝ. ඊට පස්සෙ උන් එනවා. අවිත් බොරුවට බලල connect වෙන tower ඔක්කොම full කියල යනව. ඔච්චරයි වෙන්නෙ. මගේ case එකේදි නන් මට outdoor unit. ඒක ගහගන්න බෑ. router එක අරන යන්න තියෙන්නෙ ඕන. ගැහුවත් ලොකු වෙනසක් නෑ කියලනේ කියන්නෙ.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    ලොල් ඕකෙන් කිසිම දෙයක් වෙන්නෙ නෑ. උන්ගේ සෙට් එක ඇවිල්ලා බලලා outdoor එකක්වත් ගහමුදේ කියනවා. උඹ බැ කියනවා. එතකොට උන් ආපහු යනවා උඩට දැනුම් දෙන්නම් කියනවා. ඇත්තටම ඔය එන සෙට් එකට ඕකට කරන්න දෙයක් නෑ. නමුත් උන් ගිහින් ticket එක close කරපුවාම උඹට එනවා dialog එකෙන් message එකක් feedback එක දෙන්න කියලා 0-10. ඒකට අඩුම එක දාපන්, එතකොට customer feedback එක අඩු නිසා ආයේම call කරනවා. උෘට බැනපන් හොඳ එකෙන්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,138
    24,740
    113
    tracing Geo-location.. ... ...
    dialog nam chater thamai. mage yaluwo dennekma use karanawa outdoor unit gahagena. Samaharawelawata full speed enawa 50+Mbps. Samahara welawata below 1Mbps. Pattama unstable connection ekak. Unge tower walin marama usersla ganak internet yanawa. Un ewa upgrade karanneth na.

    Upload speed nam waradilawath enne na. Mama kiwa eka yaluwek phone eken hotspot dala file upload karaganne hadisiyata. Outdoor unit eka gahuwa eken loku wenasak wela na. Un dennama inne town ekata 1-2Km wage durin. Me dura inna un ehema newei. Signal bars full.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔඔක්

    ඔක කලා ගොඩක් කලින් බ්‍රෝ. ඊට පස්සෙ උන් එනවා. අවිත් බොරුවට බලල connect වෙන tower ඔක්කොම full කියල යනව. ඔච්චරයි වෙන්නෙ. මගේ case එකේදි නන් මට outdoor unit. ඒක ගහගන්න බෑ. router එක අරන යන්න තියෙන්නෙ ඕන. ගැහුවත් ලොකු වෙනසක් නෑ කියලනේ කියන්නෙ.
    Twitter eket Dialog ekata benala thread ekak daapu hatiye munge team eke ekek e thread eka meddata paninawa.
    Serama wistara DM karanna kiyanawa.
    Area eka, phone model eka, number eka , blaah blaah blaah.. waadi wela inna putuwa, andan inna anduma ....
    Okkoma yewwata passe kiyanawa usage eka wedi me dawas wala, "please bare with us" kiyala