ඩයලොග් කතාව

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    W&L 80gb දාගන්න වෙන බේස් පැකේජ් එකක් තියෙන්න ඕනේද ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ow Machan Unge Tower ekakin Use karanna pulwan capacity ekak ati..
    kalin ohoma prashna tibbe nane
    Covid walin passe Godak internet usage eka wadi una
    Eta passe tamai mehema Slow une
    MAge dialog Router eke outdoor unit dala Signal Strength Eka Strong
    Eth speed 10Mbps wage Average
    Uba kiyana eka thama hari
    mage case eka machan mage yanawa 20-40 MBPS withara. eth signal strength eka aduyi 70% wage thama
    mage thiyana case eka thama pin eka wadipura yana eka. normal 60 ms withara gihin eka paara 2000 ms wage yanawa
    kisima stable ekak na. e welawata browse karanna ba
    Me dan speed eka

    matath upload wenakota download or browsing eka down wena case thibuna, kalakata passe eka hari giya
    den case ne.
    router eke maru karala blapn
    DId this also
    Mama PrePaid ekak gaththa ara Antena ekak witharak thiyana modal eka
    Same case ban
    ------ Post added on May 31, 2021 at 1:35 PM

    ඩයලොග් usage එක වැඩි වෙනකොට පිස්සු කෙලිනවා බන්. හැබැයි උන්ගේ සර්විස් එක අනිත් උන්ට සාපේක්ෂව හොදයි. ලංකාබෙල් එහෙම කියලා දවස් ගානක් ඉන්න ඕනේ. දැන් වෙලා තියෙන්නේ උන් පෑලෑන් කරන්න හිටපු ගානට වඩා යූසර්ලා වැඩී. අනික outdoor ,කියලා ඇන්ටනා කෑල්ලක් ගන්නවානම් එපා කියලා out door unit එකක්ම ගහගන්න. හැබයි දැන් හොඳ Huawei එක එන්නේ නැහැ.
    Elakiri. mama meka thama karanna inne ban.
    Mage me Huwawi Router eka patta paranayi. 4 years withara athi wada hodata.
    ------ Post added on May 31, 2021 at 1:36 PM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    Uba kiyana eka thama hari
    mage case eka machan mage yanawa 20-40 MBPS withara. eth signal strength eka aduyi 70% wage thama
    mage thiyana case eka thama pin eka wadipura yana eka. normal 60 ms withara gihin eka paara 2000 ms wage yanawa
    kisima stable ekak na. e welawata browse karanna ba
    Me dan speed eka

    DId this also
    Mama PrePaid ekak gaththa ara Antena ekak witharak thiyana modal eka
    Same case ban
    ------ Post added on May 31, 2021 at 1:35 PM

    Elakiri. mama meka thama karanna inne ban.
    Mage me Huwawi Router eka patta paranayi. 4 years withara athi wada hodata.
    ------ Post added on May 31, 2021 at 1:36 PM
    මුන් ඉස්සර දාපු සුපිරි outdoor unit එකක් සෙට් උනා බන් ඔපිස් ඒකේ වහලේ උඩ තිබිලා ඒකට හොඳට දිගින් අදිනවාළු. අපේ එකේක් අරන් ගියා ගෙදර. උවමනාවන් උනාම අරන් එන්න. බඩු ලොක් කරලාවත් නැහැ. ZTE එක එච්චර දිගින් අදින්නේ නැහැ. අර ඇන්ටනාවක් ගහන්නේ ඒක නම එච්චර සාර්ථක නැතුව ඇති. දිගින් ලොස් එක්ක.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    Data prices cut karapu hinda machan oka une, 100GB $5ta ohoma tama denna wenne kohomath. Cell breathing, collision, interference sahenna ati 😔 unta benala wadak na 🙂
    කොහෙද බන් dialog 100gb Rs 1000ට දෙන්නේ. price එක කිය උනත් දෙන data ටික use කරගන්න බැරි නං වැඩක් නැනේ. ISP ට කවදත් පාඩු නෑ බන්. මාසේ අන්තිමට ගාන එනවනේ ISP ල regulate කරන්න බැරි රටක ඉන්න users ලට තමයි හුලන්. ඔය decision ගන්න මහා උන් represent කරන්න එන උන්ට බනින්නේ නෙතුව කාට බනින්න්ද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    අනේ මන්දා බන් මොනව වෙලාද කියලා game වලටඑහේම connect වේන්නෙත් නෑ. Connect උනත් ටික වෙලාවක් ගියාම අයේ අයි වෙනවා. මටනම් ඔක දැනේන්නේ ඔයවගේ වෙලාවට තමා. නැත්තම් ඔවා තේරේන්නේ නෑ.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    කොහෙද බන් dialog 100gb Rs 1000ට දෙන්නේ. price එක කිය උනත් දෙන data ටික use කරගන්න බැරි නං වැඩක් නැනේ. ISP ට කවදත් පාඩු නෑ බන්. මාසේ අන්තිමට ගාන එනවනේ ISP ල regulate කරන්න බැරි රටක ඉන්න users ලට තමයි හුලන්. ඔය decision ගන්න මහා උන් represent කරන්න එන උන්ට බනින්නේ නෙතුව කාට බනින්න්ද?
    Majority usage eka enne content plans walinne bn dan, ewayi per gb rate eka rs.10 wagene wenne. Normal rate ekata charge karanam mehema slow wenne na keeyatawath. Eth customer ta afford karanna ba 😔

    Nikamata balanna dialog/SLT ewayi annual report 🙂 oya kiyana taram un waradi na bn. Telco network kiyanne sahenna loku investment 1k. Ape un wadima re.2000k gewai masekata, eth illanne 100Mbps 🙃 namuth denna puluwan 2Mbps. Onna okai hethuwa. Adu gane 7000k wath gewanawanm oya kiyana widiyata denna tibuna untath. 🙂
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මමත් කම්ප්ලේන් කරල, ඇන්ටනාවක් කියල එකක් ගේ ඉස්සරහම බිත්තියෙ, එතනට විතරයි සිග්නල් තියෙන්නෙ කියල අටවල ගියා.

    ඒත් ලොකු වාසියක් නෑ.
    mageth thiyana...tibata wada slow
     
    • Like
    • Sad
    Reactions: HAneo and PHBhagya

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    Majority usage eka enne content plans walinne bn dan, ewayi per gb rate eka rs.10 wagene wenne. Normal rate ekata charge karanam mehema slow wenne na keeyatawath. Eth customer ta afford karanna ba 😔

    Nikamata balanna dialog/SLT ewayi annual report 🙂 oya kiyana taram un waradi na bn. Telco network kiyanne sahenna loku investment 1k. Ape un wadima re.2000k gewai masekata, eth illanne 100Mbps 🙃 namuth denna puluwan 2Mbps. Onna okai hethuwa. Adu gane 7000k wath gewanawanm oya kiyana widiyata denna tibuna untath. 🙂
    Normal rate එකට charge කලා නන් ඔයාලට ඔච්චර packages විකුනගන්න ලැබෙන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නෙ packages ටික විකිනිලා එවා use කරන්න බැහැ. ඔයාලගෙ වැඩේ කෙරිල ඉවරයි. දැන් afford කරන්න පුලුව්න් එකාටත් බෑ බැරි එකාටත් බෑ.
    කිව්ව නිසාම මන් ගිහින් annual report එක බැලුව. 10billion profit in 2019 compared to 7billion in 2018. ඒකෙන්ම පේනවනේ බන් infrastructure overutilized කරල නියමෙට ප්‍රොෆිට් එක නග්ගල :lol:
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    Data prices cut karapu hinda machan oka une, 100GB $5ta ohoma tama denna wenne kohomath. Cell breathing, collision, interference sahenna ati 😔 unta benala wadak na
    කව්ද 5$ ගන්නෙ 100GB දෙන්නෙ 1$ අපේ පැත්තෙ නම් :LOL: උබල වගේ කඹුරන උන් ඉන්නව කියල දන්න හින්ද තමයි උනුත් උන්ගෙ ප්‍රශ්නයක් නෙමේ වගේ ඉන්නෙ, ඔව් ඇත්ත උන්ට බැනල වැඩක් නෑ උන්ගෙ දෙමව්පියන්ගෙ හදිස්සිවීම් වලට