Uba kiyana eka thama hariOw Machan Unge Tower ekakin Use karanna pulwan capacity ekak ati..
kalin ohoma prashna tibbe nane
Covid walin passe Godak internet usage eka wadi una
Eta passe tamai mehema Slow une
MAge dialog Router eke outdoor unit dala Signal Strength Eka Strong
Eth speed 10Mbps wage Average
DId this alsomatath upload wenakota download or browsing eka down wena case thibuna, kalakata passe eka hari giya
den case ne.
router eke maru karala blapn
Elakiri. mama meka thama karanna inne ban.ඩයලොග් usage එක වැඩි වෙනකොට පිස්සු කෙලිනවා බන්. හැබැයි උන්ගේ සර්විස් එක අනිත් උන්ට සාපේක්ෂව හොදයි. ලංකාබෙල් එහෙම කියලා දවස් ගානක් ඉන්න ඕනේ. දැන් වෙලා තියෙන්නේ උන් පෑලෑන් කරන්න හිටපු ගානට වඩා යූසර්ලා වැඩී. අනික outdoor ,කියලා ඇන්ටනා කෑල්ලක් ගන්නවානම් එපා කියලා out door unit එකක්ම ගහගන්න. හැබයි දැන් හොඳ Huawei එක එන්නේ නැහැ.
මුන් ඉස්සර දාපු සුපිරි outdoor unit එකක් සෙට් උනා බන් ඔපිස් ඒකේ වහලේ උඩ තිබිලා ඒකට හොඳට දිගින් අදිනවාළු. අපේ එකේක් අරන් ගියා ගෙදර. උවමනාවන් උනාම අරන් එන්න. බඩු ලොක් කරලාවත් නැහැ. ZTE එක එච්චර දිගින් අදින්නේ නැහැ. අර ඇන්ටනාවක් ගහන්නේ ඒක නම එච්චර සාර්ථක නැතුව ඇති. දිගින් ලොස් එක්ක.Uba kiyana eka thama hari
mage case eka machan mage yanawa 20-40 MBPS withara. eth signal strength eka aduyi 70% wage thama
mage thiyana case eka thama pin eka wadipura yana eka. normal 60 ms withara gihin eka paara 2000 ms wage yanawa
kisima stable ekak na. e welawata browse karanna ba
Me dan speed eka
![]()
DId this also
Mama PrePaid ekak gaththa ara Antena ekak witharak thiyana modal eka
Same case ban
------ Post added on May 31, 2021 at 1:35 PM
Elakiri. mama meka thama karanna inne ban.
Mage me Huwawi Router eka patta paranayi. 4 years withara athi wada hodata.
------ Post added on May 31, 2021 at 1:36 PM
කොහෙද බන් dialog 100gb Rs 1000ට දෙන්නේ. price එක කිය උනත් දෙන data ටික use කරගන්න බැරි නං වැඩක් නැනේ. ISP ට කවදත් පාඩු නෑ බන්. මාසේ අන්තිමට ගාන එනවනේ ISP ල regulate කරන්න බැරි රටක ඉන්න users ලට තමයි හුලන්. ඔය decision ගන්න මහා උන් represent කරන්න එන උන්ට බනින්නේ නෙතුව කාට බනින්න්ද?Data prices cut karapu hinda machan oka une, 100GB $5ta ohoma tama denna wenne kohomath. Cell breathing, collision, interference sahenna atiunta benala wadak na
![]()
Majority usage eka enne content plans walinne bn dan, ewayi per gb rate eka rs.10 wagene wenne. Normal rate ekata charge karanam mehema slow wenne na keeyatawath. Eth customer ta afford karanna baකොහෙද බන් dialog 100gb Rs 1000ට දෙන්නේ. price එක කිය උනත් දෙන data ටික use කරගන්න බැරි නං වැඩක් නැනේ. ISP ට කවදත් පාඩු නෑ බන්. මාසේ අන්තිමට ගාන එනවනේ ISP ල regulate කරන්න බැරි රටක ඉන්න users ලට තමයි හුලන්. ඔය decision ගන්න මහා උන් represent කරන්න එන උන්ට බනින්නේ නෙතුව කාට බනින්න්ද?
mageth thiyana...tibata wada slowමමත් කම්ප්ලේන් කරල, ඇන්ටනාවක් කියල එකක් ගේ ඉස්සරහම බිත්තියෙ, එතනට විතරයි සිග්නල් තියෙන්නෙ කියල අටවල ගියා.
ඒත් ලොකු වාසියක් නෑ.
Normal rate එකට charge කලා නන් ඔයාලට ඔච්චර packages විකුනගන්න ලැබෙන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නෙ packages ටික විකිනිලා එවා use කරන්න බැහැ. ඔයාලගෙ වැඩේ කෙරිල ඉවරයි. දැන් afford කරන්න පුලුව්න් එකාටත් බෑ බැරි එකාටත් බෑ.Majority usage eka enne content plans walinne bn dan, ewayi per gb rate eka rs.10 wagene wenne. Normal rate ekata charge karanam mehema slow wenne na keeyatawath. Eth customer ta afford karanna ba
Nikamata balanna dialog/SLT ewayi annual reportoya kiyana taram un waradi na bn. Telco network kiyanne sahenna loku investment 1k. Ape un wadima re.2000k gewai masekata, eth illanne 100Mbps
namuth denna puluwan 2Mbps. Onna okai hethuwa. Adu gane 7000k wath gewanawanm oya kiyana widiyata denna tibuna untath.
![]()

කව්ද 5$ ගන්නෙ 100GB දෙන්නෙ 1$ අපේ පැත්තෙ නම්Data prices cut karapu hinda machan oka une, 100GB $5ta ohoma tama denna wenne kohomath. Cell breathing, collision, interference sahenna atiunta benala wadak na