ඩයලොග් | සම්පත් වෙබ් කාඩ් | පේපෑල් | ඊසි කෑශ්

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,789
    2,806
    113
    athe thiyena cash walin gewapan foodcity ekata hari dialog arcade ekata hari gihilla. athe nethnam yaluwekgen loan ekak gahapan.
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඉතින් යාළු ඕක Cash වලින් ගෙවලා දාන්නකො.
    ඩයලොග් ආර්කේඩ් එකට යන්න, එතන තියෙනව payment ගෙවන්න ෆොර්ම් එකක්,
    නමයි, සිම් එකේ නොම්බරෙයි, ගෙවන මුදලයි, දිනෙයි, pre-paid or post-paid කියල දාන්න.
    Cash වලින් ගෙවන්න.

    etopuponline.com

    Oken Ez cash ganin! paypal eken gewahan

    athe salli nahane bun..tbba hama jarawama me magul walata dalane tyenne ebay sick ekata!! :shocked: :shocked:

    sampath wishva activate kara ganin,
    hari gye na bun CVV natuwa mokut na :no: :no:
     

    mihisoft

    Member
    Jan 13, 2009
    29
    1
    0
    මචන් මේ ගැන දන්න කෙනෙක් උදව් කරන්න... පට්ට පජාති අව්ලක වැටිලා ඉන්නේ බන් මන්. මේකයි සිද්දිය.. මේ පාර ඩයලොග් broadband බිල් එක කනාවට වගේ online චෙක් කරලා බැලුවා කොහොමද කියලා... අම්මට හුඩු කියලා හකු පනින ගානක් තියෙන්නේ..........:eek:

    Dialog-Axiata.jpg


    ඔය බිල ගෙදරට ආවොත් හොද ඒවා මට අහගන්න වෙනවා ආයේ දෙකක් නෑ බන් :rofl: :rofl: මන් මේ බැලුවේ බිල් එක එන්න කලින් බාගයක් වගේ online ගෙවලා දාන්න. එතකොට හරිනේ. ඒත් බන් මගේ තියෙන්නේ සම්පත් වෙබ් කාඩ් එකක්.

    webcard_07.jpg


    පේපෑල් ලින්ක් කරලා තියෙන්නේ, ඕකේ අර CVV එක නැති වෙලා මචන්,,මුලු ගෙදරම හෙව්වා වැඩක් උනේ නෑ :(:( ඩයලොග් online payment gateway එකට ගියාම කාඩ් එකේ CVV එක ඉල්ලනවා..මන් මොකද කරන්නේ මචන්? මට පේපෑල් වලින් ඩයලොග් එකට ගෙවන්න ක්‍රමයක් නැද්ද?

    ezpay_logo2.jpg


    එහෙම නැත්නම් online පේපෑල් වලින් eZ cash අරගෙන ඒකෙන් ගෙවන්න පුලුවන්..ඒත් online eZ cash ගන්නේ කොහොමද මොබයිල් එකට ? ගූ නාගෙන ඉන්නේ,, :growl: හෙල්ප් එකක් දිපන් මචන්ලා :sorry::sorry:


    :love::love:tshirtZ :love::love:

    :D www.lankareload.com වෙබ් සය්ටි එකෙන් කරල බලපන්. මමත් reload දාන්නෙ එකෙන් තමඉ.