ඩයලොග්_වංචාවක් ද?
ඩයලොග්_වංචාවක් ද?
ඩයලොග් එකෙන් කරන චාටර්ම වැඩක් ගැන කියන්නයි මේ යන්නේ.
මම සාමාන්‍යයෙන් ඩයලොග් ඉන්ටර්නෙට් පාවිචිචි කරන්නේ නැහැ ගෙදරදී මොකද මට අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් තියන නිසා.
මගේ SIM card එක 4G වලට upgrade කරගත්තා දැනට සති කිහිපයකට උඩදී. මොකද මම නිවසෙන් බැහැරව ගියාම පාවිච්චි කරන්නේ ඩොන්ගල්. මේවන විට මම අවුරුදු නිවාඩුවට ගමේ ඇවිල්ලා ඉන්නේ. මම දැන් Time Base පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න හැදුවා. එතකොට මැසේජ් එකක් එනවා 4 G SIM වලට ටයිම් බේස් පැකේජ් එක ලබා දෙන්නේ නැහැ කියලා.
ඒ කියන්නේ 4 G දාර ස්පීඩ් නේ. මේකෙන් ගිහින් පොරවල් ගොඩක් Download කරාවී කියලා තියන බයට 4G සිම් එකට දෙන්නේ නැහැ.
අනේ මන්දා කිසිම අන්තර්ජාල සේවා දායකයෙක් පාරිභෝගිකයින්ට නම් වාසියක් සලසන්නේ නැහැ.