ඩයලොග්_වංචාවක් ද?

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඩයලොග්_වංචාවක් ද?

ඩයලොග්_වංචාවක් ද?

4g-unit.jpg


ඩයලොග් එකෙන් කරන චාටර්ම වැඩක් ගැන කියන්නයි මේ යන්නේ.

මම සාමාන්‍යයෙන් ඩයලොග් ඉන්ටර්නෙට් පාවිචිචි කරන්නේ නැහැ ගෙදරදී මොකද මට අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් තියන නිසා.


මගේ SIM card එක 4G වලට upgrade කරගත්තා දැනට සති කිහිපයකට උඩදී. මොකද මම නිවසෙන් බැහැරව ගියාම පාවිච්චි කරන්නේ ඩොන්ගල්. මේවන විට මම අවුරුදු නිවාඩුවට ගමේ ඇවිල්ලා ඉන්නේ. මම දැන් Time Base පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න හැදුවා. එතකොට මැසේජ් එකක් එනවා 4 G SIM වලට ටයිම් බේස් පැකේජ් එක ලබා දෙන්නේ නැහැ කියලා.

ඒ කියන්නේ
4 G දාර ස්පීඩ් නේ. මේකෙන් ගිහින් පොරවල් ගොඩක් Download කරාවී කියලා තියන බයට 4G සිම් එකට දෙන්නේ නැහැ.

අනේ මන්දා කිසිම අන්තර්ජාල සේවා දායකයෙක් පාරිභෝගිකයින්ට නම් වාසියක් සලසන්නේ නැහැ.
 

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    ඔව්`බන් 4G SIM වලට ටයිම් බේස් පැකේජ් එක ලබා දෙන්නේ නැහැ ..උන්ට පාඩුයි ලුනේ...එහෙම දුන්නනම් මරු හැබැයි බාන්න තිබ්බා බෑමක් ...
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    දැන් unge 3g Patta Slow Kbps 150 Speed eka katha karala wadak ne.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Podi Silva - පොඩි සිල්වා;21479778 said:
    අද වැඩට ගියේ නැද්ද උබ

    මහත්තයා නිවාඩු දුන්නා. තව සතියකින් මෙහා යන්නේ නැහැ.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මමත් sim 1 4G කරා....time based දෙන්නෙ නෑ.......1.5Gb 1 month දෙනවා ...චා.....:(
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    තෝ කොහෙද යකෝ ඉන්නෙ. එලකිරියෙත් පොස්ට් දෙක තුනක්ම මේ ගැන ගියා. dialog එකෙන් 1.5 gb දෙනවා කියලා පරන සිම් 4G කරනවා. දන්න කියන කාටවත් 3G සිම් එක 4G කරන්න දෙන්න එපා.4G කරා කියලා ලොකු වෙනසක් එන්නෙ නැ. පොඩ්ඩක් speed වැඩි වෙයි. :shocked:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,053
    3,888
    113
    4g walata dunnoth unta baduma thamayi.
    mama kbb 50 eken normally 4 gb baanawa.
    torrents tika set karagena connect karapu gaman ithin aduma 4gb thamayi :D
     

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    Oka koheda ban wanchawak wenne? Uba Diaog eke athikaraya una nam uba 4G walata KBB denawada? :rofl:

    Lankawe un godak maara entitled widiyata hithan inne.. Business karayo laaba paadu balanne nathuwa ona labbak denna ona... Puduma manasikathwayak..

    Wena ratawal godak ekka baladdi lankawe internet bila adui. Anika KBB50 eken 3G walin 5Gb unath 50rs banna puluwan.

    Ane manda uba nam :oo:

    Oka wanchawak nam wena 4G ehekata maru weyanko egolla dei meen puthii kiala :lol: