ඩෙනිම් කලිසම් හෝදන්න එපා..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    හෝදපු කාලයක් මතක නෑ යකෝ.. ගෙදර ඉන්නකොට නම් අම්මා හෝඳලා දෙනවා..
    අපේ උන් ෆ්‍රීජ් එකේ ඩෙනිම් පුරවයිද දන්නෑ විකාරෙන්..
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    අපිට ඔබින අපේ කලිසම......අපි නාන්නෙත් නැහැ,,,, ඌ නාන්නෙත් නැහැ , ඉස්සර මේක ඇන්ද කව් බෝයියෝ නාන්නේමත් නැහැ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    යකෝ හඩු ඩෙනිමක් ෆ්‍රිජ් එකේ තිබ්බම ෆ්‍රිජ් එකේ තියපු කෑම කන්නෙ කොහොමද?
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ලෝකල් එවා ෆ්‍ර්රිජ් එකේ දැම්මොත් හොදට තියෙයි :ලොල්:
    හොද එවානම් අව්ලක් නැතුව අති