fridge එකේ ඩෙනිම දාල තියෙනව අම්ම දැක්ක ගමන් ඉතින් ඩෙනිමට අභසරණයි...:lol:
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Jun 28, 2014 #21 fridge එකේ ඩෙනිම දාල තියෙනව අම්ම දැක්ක ගමන් ඉතින් ඩෙනිමට අභසරණයි...
Turbine Member Jun 7, 2014 330 22 0 Swarna Vimaneta Eha Jun 28, 2014 #23 Ammo mama nam 3-4 weeks walin hodanawa.....mata ba hondanne nathuwa andinna
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jun 28, 2014 #24 හෝදපු කාලයක් මතක නෑ යකෝ.. ගෙදර ඉන්නකොට නම් අම්මා හෝඳලා දෙනවා.. අපේ උන් ෆ්රීජ් එකේ ඩෙනිම් පුරවයිද දන්නෑ විකාරෙන්..
හෝදපු කාලයක් මතක නෑ යකෝ.. ගෙදර ඉන්නකොට නම් අම්මා හෝඳලා දෙනවා.. අපේ උන් ෆ්රීජ් එකේ ඩෙනිම් පුරවයිද දන්නෑ විකාරෙන්..
WICKILEAKS Well-known member Jan 5, 2011 15,008 1,671 113 Lion always in his den Jun 28, 2014 #26 අපිට ඔබින අපේ කලිසම......අපි නාන්නෙත් නැහැ,,,, ඌ නාන්නෙත් නැහැ , ඉස්සර මේක ඇන්ද කව් බෝයියෝ නාන්නේමත් නැහැ
අපිට ඔබින අපේ කලිසම......අපි නාන්නෙත් නැහැ,,,, ඌ නාන්නෙත් නැහැ , ඉස්සර මේක ඇන්ද කව් බෝයියෝ නාන්නේමත් නැහැ
jnuwan Well-known member Feb 7, 2007 6,336 131 63 Anywhere but home Jun 28, 2014 #27 denim nam supiri
negombokollo Well-known member Oct 8, 2012 4,284 4,086 113 Jun 28, 2014 #28 mama duwala gihilla meka ammata pennuwa
hiro_nakamura Well-known member Nov 14, 2010 7,386 243 83 Hu Jinthawoge gedetta allapu gedara Jun 28, 2014 #29 amma gahai bat eken
nadimal Well-known member Dec 25, 2008 11,190 1,794 113 Badulla Jun 28, 2014 #30 kunu pallam naththan hodanna onema na
animation Well-known member Aug 25, 2011 16,024 9,356 113 Microsoft Jun 30, 2014 #33 mama nam 2parak andala hodanawa
sudeewa Well-known member Feb 14, 2008 8,648 1,004 113 Colombo Jun 30, 2014 #34 yako mechchara haddo da EK eke inne? :O mamanam 2 days adala hodanawa ban
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Jun 30, 2014 #37 යකෝ හඩු ඩෙනිමක් ෆ්රිජ් එකේ තිබ්බම ෆ්රිජ් එකේ තියපු කෑම කන්නෙ කොහොමද?
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jun 30, 2014 #38 ලෝකල් එවා ෆ්ර්රිජ් එකේ දැම්මොත් හොදට තියෙයි :ලොල්: හොද එවානම් අව්ලක් නැතුව අති
tnnera Well-known member Sep 8, 2007 4,801 484 113 Angoda Jul 1, 2014 #39 i will follow this system...