මේ ළඟදි දවසක් ටීවි එකේ කිව්ව, ඇමරිකාව ණයයිලු චීනයට. චීනය ඒ සල්ලි ආපහු ඇද්දොත් ඇමරිකාව කඩන් වැටෙනවලු..

තැන්කියු මචං. ඔන්න රෙප් දුන්න
උඹ සෑහෙන විස්තරයක් කරල තියෙනව
කාටවත් ණය නැතුව, අනිත් රටවල් වලින්, ණය පොලී වාරික ලැබෙන්ඩ තියෙන රටවල් මොනාද ?
හැමෝම ණය නං, කවුද බං මේ ණය දීපු එකා ?![]()


hama ratakma nayayi ..
mewa balanna kattiya akmathi nisayi liyanne naththe..
nathnm liyanna puluwan..
samanyen 60 % simawe thiyan ona.
anika edi neda dewal walata naya ganne na.
.
උඹ දාපං, අපි බලන්නංratawal witarak nemei machan investors la , banks denawane loans
ekai ohoma oka penne natte.. menna meka poddak balapanko okkoma saralawa tiyanawa

මේ ළඟදි දවසක් ටීවි එකේ කිව්ව, ඇමරිකාව ණයයිලු චීනයට. චීනය ඒ සල්ලි ආපහු ඇද්දොත් ඇමරිකාව කඩන් වැටෙනවලු..
බලන් යනකොට ලෝකෙ හැම රටක්ම ණයයි.. දැං කවුද ණය හිමිය ? හැමෝම ණය ගැතියොනෙ..
පිටසක්වලින්ද ණය දීල තියෙන්නෙ ?
එකනෙ බන් චිනෙ ඇමරිකාවට පැන පැන ණය දෙන්නෙ.... මොකද චිනෙ ලොකුම පාරිබොගිකය ඇමරිකාව නිසා... ඇමරිකාව වැටුනොත් චිනෙත් ඉවරයි.....ණය ගැනීමයි, ණයකාරයෙක් වීමයි දෙකක් මචන්.. අපිට හොද ප්‍රොජෙක්ට් එකක් තියනවා නම්, ඒකස් ලාබයි නම්, ඔනැම බැන්කුවකින් අපිට නයක් දෙනවා. ඒ වගේමයි රටවලුත්, ණය අරගෙන කාබාසීනීය කලොත් වලේ. ඒත් රටකට සල්ලි තිබ්බත් ණය ගන්න අවස්තා තියනවා සන්චිත ආරක්ශා කරගන්න. උදාහරනෙකට කුලියාපිටියේ සිල්වා මොටර්ස් එකේ එකා ගනින්කො. ඌ මාලීගාවක් වගේ ගෙයක් ගැහුවේ සම්පත් බැන්ක් එකෙන් ලොන් එකක් ගහලා. නමුත් මිනිහට සම්පත් බැන්කුවට නය දෙන්න තරම් සල්ලි.. ඒ තමා ට්‍රික්ස් ඉන්කම් ටැක්ස් කපන්න. ඒ වගේ සමහර රටවල් නය ගන්නේ අනික් රටවල් එක්ක යාලුවෙලා කෙලවන්න. ඒ වගේම නය දෙන්නෙත් කෙලවන්න..





