ණය නැත්තෙ කවුද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    කවුරු හරි ඔය වගේ මැප් එකක් දාපල්ල, අනික් රටවල්වලට ණය දුන්න රටවල් ගැන.. ;)
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    මේ ළඟදි දවසක් ටීවි එකේ කිව්ව, ඇමරිකාව ණයයිලු චීනයට. චීනය ඒ සල්ලි ආපහු ඇද්දොත් ඇමරිකාව කඩන් වැටෙනවලු.. :shocked:

    කව්ද බන් මේක කියල තියෙන්නේ. චීන මුදල් ඇමති චාන් චුන් ද ? තැපැල් ඇමති ලියුම් කියුම්ද ? මේක ගැන කිව්වේ ලංකාවේ මහා විශ්ලේෂකයෙක් නම් උට කියන්න තියෙන්නේ ඇමරිකාව ගොඩ දාන්න කලින් ලංකාවේ ආර්ථිකේ ගොඩ දාපන් කියල තමා.:cool:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    තැන්කියු මචං. ඔන්න රෙප් දුන්න
    උඹ සෑහෙන විස්තරයක් කරල තියෙනව
    කාටවත් ණය නැතුව, අනිත් රටවල් වලින්, ණය පොලී වාරික ලැබෙන්ඩ තියෙන රටවල් මොනාද ?
    හැමෝම ණය නං, කවුද බං මේ ණය දීපු එකා ? :confused:

    ratawal witarak nemei machan investors la , banks denawane loans :)
    ekai ohoma oka penne natte.. menna meka poddak balapanko okkoma saralawa tiyanawa ;)

     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    hama ratakma nayayi ..
    mewa balanna kattiya akmathi nisayi liyanne naththe..
    nathnm liyanna puluwan..
    samanyen 60 % simawe thiyan ona.
    anika edi neda dewal walata naya ganne na.
    .
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    hama ratakma nayayi ..
    mewa balanna kattiya akmathi nisayi liyanne naththe..
    nathnm liyanna puluwan..
    samanyen 60 % simawe thiyan ona.
    anika edi neda dewal walata naya ganne na.
    .

    :) උඹ දාපං, අපි බලන්නං
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මචන්, රටවල් වලට වගේම අපිටත් ණය නෑතිව ජීවත්වෙන්න පුලුවන්. NET එකෙ බලුවොත් ඒ වගෙ sites, forums තියනවා අපිට advise ගන්න පුලුවන්. මේක එක එක්කෙනගෙ කැමත්ත. සමහරු කැමතියි Loan ගන්නෙ නැතිව ජීවත් වෙන්න, අනිත් අය කැමති Loan අරන් ජීවත් වෙන්න.

    http://adebtfreestressfreelife.com/
     
    • Like
    Reactions: AnuradhaRa

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ ලෝකෙ ණය නැති උන් නැතුව ඇති බං.. ජොබක් කරන හැම එකාම වගේ ණයයි මං හිතන විදියට..:lol:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ ළඟදි දවසක් ටීවි එකේ කිව්ව, ඇමරිකාව ණයයිලු චීනයට. චීනය ඒ සල්ලි ආපහු ඇද්දොත් ඇමරිකාව කඩන් වැටෙනවලු.. :shocked:
    බලන් යනකොට ලෝකෙ හැම රටක්ම ණයයි.. දැං කවුද ණය හිමිය ? හැමෝම ණය ගැතියොනෙ..
    පිටසක්වලින්ද ණය දීල තියෙන්නෙ ? :confused:

    එකනේ යකෝ.. හැම එකෙක්ම ණයයි.. එටකොට නයට අරන් තියෙන්නේ කොහෙන්ද???
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    naya aran naya denwa ban..
    learn economics..you will find how it work
    e.g. : 10% ta naya arn wena ratakata 15%kata denwa..5% profit

    eeh wage game ban owa..
    naya gathhata geweeme hakiyawa tynawnam awulk na ne
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    USA-USB_o_134161.jpg
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ණය ගැනීමයි, ණයකාරයෙක් වීමයි දෙකක් මචන්.. අපිට හොද ප්‍රොජෙක්ට් එකක් තියනවා නම්, ඒකස් ලාබයි නම්, ඔනැම බැන්කුවකින් අපිට නයක් දෙනවා. ඒ වගේමයි රටවලුත්, ණය අරගෙන කාබාසීනීය කලොත් වලේ. ඒත් රටකට සල්ලි තිබ්බත් ණය ගන්න අවස්තා තියනවා සන්චිත ආරක්ශා කරගන්න. උදාහරනෙකට කුලියාපිටියේ සිල්වා මොටර්ස් එකේ එකා ගනින්කො. ඌ මාලීගාවක් වගේ ගෙයක් ගැහුවේ සම්පත් බැන්ක් එකෙන් ලොන් එකක් ගහලා. නමුත් මිනිහට සම්පත් බැන්කුවට නය දෙන්න තරම් සල්ලි.. ඒ තමා ට්‍රික්ස් ඉන්කම් ටැක්ස් කපන්න. ඒ වගේ සමහර රටවල් නය ගන්නේ අනික් රටවල් එක්ක යාලුවෙලා කෙලවන්න. ඒ වගේම නය දෙන්නෙත් කෙලවන්න..
    එකනෙ බන් චිනෙ ඇමරිකාවට පැන පැන ණය දෙන්නෙ.... මොකද චිනෙ ලොකුම පාරිබොගිකය ඇමරිකාව නිසා... ඇමරිකාව වැටුනොත් චිනෙත් ඉවරයි..... :lol::lol::lol::lol::lol::lol: