තනි_පුද්ගල_ව්‍යාපාරයක්

microlab_sub

Member
Jan 30, 2019
14
0
1
තනි_පුද්ගල_ව්‍යාපාරයක්

තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න දැන් වෙළෙඳ බලපත්‍රයක් ගන්න ඕනලු. ඒකට රු. 3000/-

ඒක හැම අවුරුද්දෙම ගන්න ඕනද?

අනිත් එක මට BR එකක් ගන්න ඕන නිසයි මේක ලියාපදිංචි කරන්නෙ. Business එකක් කරන්නම නෙමෙයි.

මම බැංකු ගිණුමක් අරින්නෙත් නැහැ.

මට ආදායම් බදු ගෙවන්න වෙයිද?

හැම අවුරුද්දෙම ආදායම් බදු ගැන අහල ලියුම් එවනවද?

දන්න කෙනෙක් උපදෙසක් දෙන්න
 
Emios

Well-known member
  • Dec 10, 2009
    75,207
    67,566
    113
    welada balapathra one export karana business walatada koheda.hariyata danne ne.income tax nan gewanna one eka limit ekak penala earn karanawanan.e limit eka penala earn karanawanan vat register wela vat no ekak aran tax gewanna one.nattan one ne.
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    ....
    තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න දැන් වෙළෙඳ බලපත්‍රයක් ගන්න ඕනලු. ඒකට රු. 3000/-

    ඒක හැම අවුරුද්දෙම ගන්න ඕනද? Yes

    අනිත් එක මට BR එකක් ගන්න ඕන නිසයි මේක ලියාපදිංචි කරන්නෙ. Business එකක් කරන්නම නෙමෙයි.

    මම බැංකු ගිණුමක් අරින්නෙත් නැහැ.

    මට ආදායම් බදු ගෙවන්න වෙයිද? Yes if only your profit goes over the threshold

    හැම අවුරුද්දෙම ආදායම් බදු ගැන අහල ලියුම් එවනවද? If you are registered as a tax payer, then yes

    දන්න කෙනෙක් උපදෙසක් දෙන්න
     
    microlab_sub

    Member
    Jan 30, 2019
    14
    0
    1
    welada balapathra one export karana business walatada koheda.hariyata danne ne.income tax nan gewanna one eka limit ekak penala earn karanawanan.e limit eka penala earn karanawanan vat register wela vat no ekak aran tax gewanna one.nattan one ne.

    Api earn karanawada nedda kiala hema awuruddema hoyanawada?

    Bank account eken witarai neda hoyanne?

    Personal bank account check karanawada?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,566
    113
    Api earn karanawada nedda kiala hema awuruddema hoyanawada?

    Bank account eken witarai neda hoyanne?

    Personal bank account check karanawada?

    ona bank account ekakin report karanawa kohomath eka digata income enakota.etakota ara limit eka penala nan tax gewanna kiyala letter enawa.vat no ekak ganne nethuwa limit eka penala tax gewanne nethuwa hitiyoth penalty gewanna wenawa.limit eka mataka ne web eke tiyenawa.buisness eka run karanawanan current account ekak open karana eka hodai debit card walata money yawanne nethuwa loku ganan enawanan
     
    Thanks bro!