තනි_පුද්ගල_ව්‍යාපාරයක්
තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න දැන් වෙළෙඳ බලපත්‍රයක් ගන්න ඕනලු. ඒකට රු. 3000/-
ඒක හැම අවුරුද්දෙම ගන්න ඕනද?
අනිත් එක මට BR එකක් ගන්න ඕන නිසයි මේක ලියාපදිංචි කරන්නෙ. Business එකක් කරන්නම නෙමෙයි.
මම බැංකු ගිණුමක් අරින්නෙත් නැහැ.
මට ආදායම් බදු ගෙවන්න වෙයිද?
හැම අවුරුද්දෙම ආදායම් බදු ගැන අහල ලියුම් එවනවද?
දන්න කෙනෙක් උපදෙසක් දෙන්න