තමන්ගේ කෙල්ලට Call/Message කරන කොහෙවත් යන හිපාටුවෝ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    ඕව නම් සෑහෙන්න වෙනව ලංකාවෙ..wrong number ඵකක්වත් අතඅරින්නෙ නෑ..:lol:.
     
    • Haha
    Reactions: Rooooot

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    පකයාගේ නම්බර් එක දියන් කරන්න හොඳ වැඩක්
     
    • Like
    Reactions: Rooooot

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    ස්කයිප් එකට $5ක් දාගෙන කෝල් කරල බය කරපන්. ඩිගිට් 4ක නම්බර් එකකින් උට කෝල් එක යන්නෙ. පකාලා ආයේ බයට ෆෝන් ඔන් කරන්නෙත් නෑ.
    Adoooo yakoooo eka thama athalma seen eka . Hitapanko contact list eke inna unta karanna oni oka.
     
    • Haha
    Reactions: BanX and Rooooot

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ලොල්... මම දැන් සති 3 කට උඩදි අලුතින් ඩයලොග් සිම් එකක් ගත්තා ඩේටා වලට.. කලින් යූස් කරපු නොම්බර නේ දැන් දෙන්නේ.. කොහොම හරි ටිකක් මතක හිටින VIP නොම්බරයක් තිබිලා ඕක ගත්තා.. ගෙනාපූ දවසේ රෑ කෙල්ලෙක් ගන්නවා ගන්නවා ඉවරයක් නෑ.. බැලුවම දෙමළ එකක්... මම සිංහලෙන් කථා කලාම ඒකි දෙමළෙන් මොනවද අහලා තියනවා.. පස්සේ මම ඉංග්‍රීසියෙන් යැවුවා මම අලුත් owner of this sim .. ආයේ ගන්න එපා කියලා..

    කෝම හරි මෙන්න යකෝ හැමදාම එක එක නොම්බර වලින් දෙමල එවුන් කථා කරනවා.. උට්ට.. මට මලම පැන්නා. .ඇයි යකෝ.. ඉඳලා ඉඳලා සිම් එකක් ගත්තම එක එක සොන්නයෝ කථා කරනවා.. කියලා ඉවරයක් නෑ... ඔහොම දවසක් එකෙක් කථා කලා.. මට එදා මලම පැන්නා.. මම බැනගෙන බැනගෙන ගියා.. මූ කියපි කලබල වෙන්න එපා මාතියා මම නල්ලතන්නිය පොලිසියේන්, කුමාර් කියලා හොරෙක් ගැන හොයනවා,ඌ 4 අතේ පොලු තියලා.. මේ උගේ නොම්බරේලු... උකනවා නේ ඉතින්.. මම පොරට විස්තරේ පැහැදිලි කරලා දුන්නා... පොර සොරි කිව්වා කරදර කලාට..

    වැඩේ ඉවරයක් වෙන්නේ නෑ අනිවා දවසට දෙමළ එකෙක් කථා කරනවාමයි... පස්සේ පස්සේ මම උන්ගෙන් ආතල් ගත්තා.. සමහරක් වෙලාවට කුමාර් නාන්න ගිහින් නේහ් ගඟට කියලා තියනවා..:rofl: දැන් මම කරන්නේ ඔහොම දන්නේ නැති නොම්බරේකින් කෝල් එකක් ආවම හොඳ කෑ ගහන පෝන් වීඩියෝ එකක් දාලා ඉයර් බඩ් එක තියනවා ෆෝන් එකේ මයික් එකට... පට්ට ආතල් ඉතින්...:lol:

    උඹලත් ඔය කළින් Used Numbers ගද්දි පරිස්සමෙන් පුටෝ..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය ගේ සයිට් එකක නම්බර් එක රෙජිස්ටර් කරපන් බන්. හොදට කටට ගන්න පුලුවන් කියලා දාපන්. පුපත් දෙනවා කියලම දෑම්මා නම් සුපිරි
     
    • Haha
    Reactions: Rooooot and NaiRobi

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    apoo ape un nam kiyala wadak na. mage fake FB ekata hi msg enawa 100k wage dawasata. samahara un good morning good night kiyala hamadama eka digata masa ganan ewanawa. video call gannawa online yanna ba. profile eka active karala gattama 15 min walin request 99+ wenawa. msg 100+ enawa.
     
    • Haha
    Reactions: pranathlcp

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,353
    30,149
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වයිෆ් බඳින්න ඉස්සෙල්ලා එකෙක් ටෝක් කරන්න ගත්තා. පස්සේ කොල්කරලා ඇමතුවා,
    උඹ කෙල්ලව තියාගෙන උඹේ අම්මා මට ගෙනල්ලා දීපන් කියලා. :lol: :rofl:
    අන්තිමට බුවා අම්මට එව්වා මෙව්වා කිව්වා කියලා හිත රිදිලා ගහගන්න කතාකලා. තැනකුයි වෙලාවකුයි දුන්නා පොලිසියේ සිවිල් සෙට් එකකුත් බස්සලා බලං හිටියා. බුවාගේ වෙලාව හොඳයි. පස්සේ පන්නන්න ගියේ නෑ :dull:
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,446
    47,471
    113
    වයිෆ් බඳින්න ඉස්සෙල්ලා එකෙක් ටෝක් කරන්න ගත්තා. පස්සේ කොල්කරලා ඇමතුවා,
    උඹ කෙල්ලව තියාගෙන උඹේ අම්මා මට ගෙනල්ලා දීපන් කියලා. :lol: :rofl:
    අන්තිමට බුවා අම්මට එව්වා මෙව්වා කිව්වා කියලා හිත රිදිලා ගහගන්න කතාකලා. තැනකුයි වෙලාවකුයි දුන්නා පොලිසියේ සිවිල් සෙට් එකකුත් බස්සලා බලං හිටියා. බුවාගේ වෙලාව හොඳයි. පස්සේ පන්නන්න ගියේ නෑ :dull:

    කොහේ හරි ඉන්න කේඩෑරි ගම්බට්ටෙක් වෙන්න අැති.නියම පොරක් නම් වෙන උන්ගෙ කෑලි වලට ටෝක් කරයිද.