තමන් ඉන්න දිස්ත්‍රික්කේ හෝ කොහෙහරි යනකොට හම්බවුන දිස්ත්‍රික්ක වල හෝ දැකපු , කාපු බීපු Street foods මේකෙ දාන්න..
* කෑම වර්ගය
* ස්ථානය
* මිළ ගණන්
* විවෘතව තියෙන වෙලාවන්
Photos එක්කම දාන්න පුලුවන්නම් වටිනවා..
Street foods ම නැතත් කමක් නෑ විශේෂ කෑම ජාති තියෙන සාමාන්‍ය කඩවල් ගැන වුනත් කියන්න පුලුවන්..
මේක දිගටම අප්ඩේට් කරන් යමු..
ගොඩක් අයට වැදගත් වෙයි පසුවට.
ප.ලි :-
මන් මචන් ගොඩක් note කරපු දෙයක් තමා,,
ලංකාවේ Street foods කියල ගොඩක්ම තියෙන්නේ, කරන්නේ කොත්තු , රයිස් , බර්ගර් , සබ්මැරීන් , සැන්ඩ්විච් හදන එකනේ..
ඕවා අපි කොහොමත් කන බොන දේවල්නේ.
ඊට එහා ගිය වෙනස් දේවල් උබල කාල තියෙනවනම් ඒව ගැන විශේෂයෙන් දාහන් මචන් මේ ත්‍රෙඩ් එකේ..
ගෝල්ෆේස් එකේ ඉස්සෝ වඩේ වලට කැරට් ලූණු කපල දාල උඩින් සෝස් එකක් දාල දෙන්නේ , තව ඔය ඉන්දියන් කෑම අනම් මනන් හදල දෙන ප්ලේස් තියෙන්නේ... අන්න ඒ වගේ ඒවා..
අපි හැමදාම කන්නෙ නැති කෑම බීම එහෙම විශේෂයෙන්..
උඳු වඩේ මැදට චීස් දාල බැදල දෙනව වෙන්න පුලුවන් , පාරක් අයිනෙ කරත්තයක් තියාගෙන අලුත් මොනා හරි fast foods හදල දෙනව වෙන්න පුලුවන්, අලුත් විදියේ ෂවර්මා එකක් වෙන්න පුලුවන්..
අන්න ඒ වගේ දේවල් අනිවාර්‍යයෙන්ම මේ ත්‍රෙඩ් එකට add කරන්න..
**ඔය You tube එකේ Indian street foods කියල සර්ච් කරල බලහන් නිකමට.
අන්න ඒ වගේ Culture එකක් ලංකාවේ තවම නෑ නේද?
හැමදාම හැමකෙනාම හදන එකම දේනෙ තියෙන්නේ ලංකාවේ කොහෙ ගියත්.
ඉන්දියාවේ පාරකට බැස්සොත් එක එක විදියෙ fast foods ඕන තරම් තියෙනව කන්න බොන්න.
ලංකාවෙ බහුතරයක් තියෙන්නෙ වඩේ කරත්තනේ බන්

Last edited: