තමන් ඉන්න පැතිවල , දන්න තැන්වල කාපු බීපු Street foods *OFFICIAL THREAD*

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    තමන් ඉන්න දිස්ත්‍රික්කේ හෝ කොහෙහරි යනකොට හම්බවුන දිස්ත්‍රික්ක වල හෝ දැකපු , කාපු බීපු Street foods මේකෙ දාන්න..

    * කෑම වර්ගය
    * ස්ථානය
    * මිළ ගණන්
    * විවෘතව තියෙන වෙලාවන්

    Photos එක්කම දාන්න පුලුවන්නම් වටිනවා.. :love:


    Street foods ම නැතත් කමක් නෑ විශේෂ කෑම ජාති තියෙන සාමාන්‍ය කඩවල් ගැන වුනත් කියන්න පුලුවන්..;)

    මේක දිගටම අප්ඩේට් කරන් යමු..
    ගොඩක් අයට වැදගත් වෙයි පසුවට.:yes:


    ප.ලි :-
    මන් මචන් ගොඩක් note කරපු දෙයක් තමා,,
    ලංකාවේ Street foods කියල ගොඩක්ම තියෙන්නේ, කරන්නේ කොත්තු , රයිස් , බර්ගර් , සබ්මැරීන් , සැන්ඩ්විච් හදන එකනේ..
    ඕවා අපි කොහොමත් කන බොන දේවල්නේ.

    ඊට එහා ගිය වෙනස් දේවල් උබල කාල තියෙනවනම් ඒව ගැන විශේෂයෙන් දාහන් මචන් මේ ත්‍රෙඩ් එකේ..


    ගෝල්ෆේස් එකේ ඉස්සෝ වඩේ වලට කැරට් ලූණු කපල දාල උඩින් සෝස් එකක් දාල දෙන්නේ , තව ඔය ඉන්දියන් කෑම අනම් මනන් හදල දෙන ප්ලේස් තියෙන්නේ... අන්න ඒ වගේ ඒවා..

    අපි හැමදාම කන්නෙ නැති කෑම බීම එහෙම විශේෂයෙන්..

    උඳු වඩේ මැදට චීස් දාල බැදල දෙනව වෙන්න පුලුවන් , පාරක් අයිනෙ කරත්තයක් තියාගෙන අලුත් මොනා හරි fast foods හදල දෙනව වෙන්න පුලුවන්, අලුත් විදියේ ෂවර්මා එකක් වෙන්න පුලුවන්..
    අන්න ඒ වගේ දේවල් අනිවාර්‍යයෙන්ම මේ ත්‍රෙඩ් එකට add කරන්න..

    **ඔය You tube එකේ Indian street foods කියල සර්ච් කරල බලහන් නිකමට.
    අන්න ඒ වගේ Culture එකක් ලංකාවේ තවම නෑ නේද?
    හැමදාම හැමකෙනාම හදන එකම දේනෙ තියෙන්නේ ලංකාවේ කොහෙ ගියත්.
    ඉන්දියාවේ පාරකට බැස්සොත් එක එක විදියෙ fast foods ඕන තරම් තියෙනව කන්න බොන්න.
    ලංකාවෙ බහුතරයක් තියෙන්නෙ වඩේ කරත්තනේ බන්
     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    දැනට බම්ප් එකක් දෙන්නම්


    Thanks :love:

    Nuwara eliya

    Kotthu pastry items Royal cafe

    Fried rice Milano Restaurant

    RICE and curry Denuka hotel cargills ground 260

    Vegetarian ambaals

    Wow.. :love::P

    ඕවා ගැන වැඩක් නෑ අපට කෙල්ලෝ ගැන ත්‍රෙඩ් එකක් පටන් ගනින් :D

    හුතු වන්දනාව:baffled:🤮

    Makubura GloMark eke Cheese Kottuwa patta. Happy cow dala kiri danne na Aththama Mozerella chesse danawa ambaaneta.

    Hammata supirine :love:

    Good thread <3

    :P ආයෙ ආයෙ බ්ම්ප් කරන්ඩ ඈ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    පුස්සැල්ලාව හරහා නුවරඑළි යනවනං නයි මිරිස් සම්බෝලෙ එක්ක පොල් රොටී කාල උණු උණු මිල්ක් ටී එකක් ගහන්න සුපිරි තැනක්.
    Appachige Kade The Tea Shop
    077 821 5864
    https://maps.app.goo.gl/3fXMqky1sA4QyF7G7

    මහරගම පැත්තෙ රයිස් ඇන්ඩ් කරි වලට මෙතන හොඳයි.
    Nelum Kole
    0112 518 020
    https://maps.app.goo.gl/Kh3aFLtMnMR7Ksmp9

    තව හොඳ තැන් මතක්වුනොත් දාන්නං..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,865
    113
    Colombo, Sri Lanka
    මේක තියෙන්නේ ගංගාරාම කොල්ලුපිටිය අතර. කෑම නම් සුපිරි. සාපේක්ෂව ගාන ටිකක් වැඩි

    https://www.google.lk/maps/place/Praneetha+Foods+-+ගමේ+බත්+කඩේ/@6.9140007,79.849717,17z/data=!4m13!1m7!3m6!1s0x3ae2594226a0ffbb:0xa413c5b33bf575f6!2sKollupitiya,+Colombo!3b1!8m2!3d6.9128154!4d79.8506815!3m4!1s0x3ae2596a7a499b91:0xd698d481d6094ad!8m2!3d6.9148243!4d79.8529565

    Praneetha Foods - ගමේ බත් කඩේ​

    +94112333399

    හැබැයි පොඩ්ඩක් වැඩිපුර ගෙවපු ගාන ගැන නම් පොඩ්ඩක් වත් අපරාදේ කියලා හිතෙන්නේ නෑ. මොකද කෑම ටික සුපිරි ....
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,334
    113
    place 1

    1. Cheese Kotthu
    2. Liyo resturant -Panniptiya
    3. 550iyi
    4. haawsa 5 idan ganna puluwan cheese kottu nam

    aiyth uparimiayi methana Cheese kottuwa nam. mama danata kala athi places 40 kin wagee meka tharam nam honda ekake na mata set welaa