තවත් බද්දක් Pending ද මන්ද..?

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    තවත් බද්දක් Pending ද මන්ද..?

    මේ යකා ඒ පාර තවත් බද්දක් මගීන්ගෙන් අය කරවන්න හදනවා.. කාර් ගන්න හිටිය මිනිස්සු කෙසේ වෙතත් උදේ හවස තැලිල පොඩි වෙලා බස් වල දුක් විඳින මිනිස්සුනටත් අරින්නද මන්ද ඒ පාර හදන්නේ..:angry:

    zkiqnc.jpg

    වැඩි හරියක් මිනිස්සුන්ගෙ කාලෙ නාස්ති කරන්නෙත් ප්‍රයිවට් බස්මයි..:baffled: ඒ තියෙද්දි ට්‍රැෆික් එකක් ගැන කියල ගණන් උස්සන්න හදනවා..:sorry:
    මින්ස්සු ගැන දශමකයක්වත් හිතන්නෙම නැති අමුතුම පිරිසක් අප්ප මුං නම්..:oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බොරුවට නවත්තං ඉන්න කාලෙටත් ට්‍රැෆික් නිසා පරක්කු වුනේ කියල අය කරයි :dull: :dull:
    ඕකුන්ගෙන් ජාතක වෙන උන්ට පිළිකාම හැදියං :angry: :angry:
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    යකෝ සුද්දගෙ කාලෙවත් මිනිස්සුන්ට මෙච්චර බදු ගැහුවෙ නැහැ බන් මේ ආණ්ඩුව තරම්. බලපන් මේ මගුල් අස්සෙ ඔය බද්දත් ගහන්න ඉඩ තියෙනව. එතකොට ලක්ෂ 62 මී හරක් ටිකට ගොන් කරත්තවල යන්න පුලුවන් වෙයි.... මේ මගුල් අස්සෙ සිමෙන්ති කොට්ටෙකුත් රු.60 කින් නග්ගල.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    යකෝ සුද්දගෙ කාලෙවත් මිනිස්සුන්ට මෙච්චර බදු ගැහුවෙ නැහැ බන් මේ ආණ්ඩුව තරම්. බලපන් මේ මගුල් අස්සෙ ඔය බද්දත් ගහන්න ඉඩ තියෙනව. එතකොට ලක්ෂ 62 මී හරක් ටිකට ගොන් කරත්තවල යන්න පුලුවන් වෙයි.... මේ මගුල් අස්සෙ සිමෙන්ති කොට්ටෙකුත් රු.60 කින් නග්ගල.

    අැයි කම්බි.ගෙවල් හදල හමාරයි.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බොරුවට නවත්තං ඉන්න කාලෙටත් ට්‍රැෆික් නිසා පරක්කු වුනේ කියල අය කරයි :dull: :dull:
    ඕකුන්ගෙන් ජාතක වෙන උන්ට පිළිකාම හැදියං :angry: :angry:

    ohoma kiyanna epa wasthuwe minissunta :dull: wade waradi thamai :yes: hena illanawai akulola yanwai kiyanda epa bn owa karakila enwa apitama :dull: mamath kenthiyata kiynwa eka kari balu wadka bnz :dull:
     
    • Like
    Reactions: Tyrion_Lannister

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    යකෝ සුද්දගෙ කාලෙවත් මිනිස්සුන්ට මෙච්චර බදු ගැහුවෙ නැහැ බන් මේ ආණ්ඩුව තරම්. බලපන් මේ මගුල් අස්සෙ ඔය බද්දත් ගහන්න ඉඩ තියෙනව. එතකොට ලක්ෂ 62 මී හරක් ටිකට ගොන් කරත්තවල යන්න පුලුවන් වෙයි.... මේ මගුල් අස්සෙ සිමෙන්ති කොට්ටෙකුත් රු.60 කින් නග්ගල.

    කම්බියක් රුපියල් 100 කට වැඩියෙන් ගණන් ගිහින්
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    ඔක්කොම මිනිස්සු පාරට බැහැල ඔය කැරි ගැමුනුවාගේ ගෙදරට ගිහින් ඕකට දෙන්න ඕන හොඳ පොලු පාරවල් දෙක තුනක් :frown::angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ohoma kiyanna epa wasthuwe minissunta :dull: wade waradi thamai :yes: hena illanawai akulola yanwai kiyanda epa bn owa karakila enwa apitama :dull: mamath kenthiyata kiynwa eka kari balu wadka bnz :dull:

    :baffled: :baffled:
    මං කියපුවෑ හැටියට එහෙනං කැරකිලා ඇවිල්ල මෙලහට මැරිච්ච තැන් වල ගසුත් පැලවෙලා බං :baffled: :baffled:
    උඹ බය නැතුව කියාං කැරකිලා එන්නෑ :baffled: :baffled:
    අත්දැකීමෙං කියන්නෙ :baffled: :baffled: