රටේ මෙහෙම ප්‍රශ්න තියෙනකොට මිනිස්සු අමනුස්සයෝ වෙනව තමයි. රට මේ තැනට දාපු උනුයි වග කියන්න ඕනේ. මිනිස්සු එක්ක කතාබහ කරද්දි පරිස්සමෙන් කරපං. නැත්නම් පිහි පාරක් කන්න වෙයි ඔහොම කතා කරන්න ගියොත්
Avulak na ban Gota na ne danත්‍රීවිල් කාරයෙක් මට ගැහුවා. දතක් හෙලවෙනවා යාන්තම් මේකට හෙට බෙහෙත් ගන්න යනවා දොස්තර මේක ගලවලා දායි ද බෙහෙත් දෙයි ද ? ඉස්සරහා දතක් කොල්ල නේ ගලුවොත් කැතයි කට අරිනකොට
ත්‍රීවිල් නැති නිසා මේ දවස් වල ගෙදරට බඩු ආරවා මේවා ගෙන්න පුදුම කරුමයක් විදින්නේ මචන්ලා පට්ට අව්වේ. සිකුරාදා කඩෙන් බඩු අරගෙන ත්‍රීවිල් එකකට Call කරලා ගෙන්න ගත්තා. මම ඕනෙම දෙයක ගන්න මුදල කලින් අහන එක මගේ පුරුද්දක්, තෙල් වැඩි නිසා ගාන ඇහුවාම 300 කිව්වා. ඌ මගක් එනකොට කියනවා ඌට අමතක උණා කියලා දැන් 1500 ගන්න වෙනවා කියලා තෙල් නැති නිසා. මම ආපු ගානට උගෙන් ගාන අහලා රු 100 ක් දුන්නා දීලා බැහැලා හොදාවගෙන් දෙකක් කිව්වා නැගලා මගට ඇවිල්ලා #කෝ ගාන වෙනස් කරන්න එපා කියලා. ඌ මාව පෙරලගෙන මගේ බෙල්ල මිරිකුවා මමත් මිරිකුවා උගේ බෙල්ලා මගේ බෙල්ල අත අරින්නේ නැති නිසා, මමත් ෂොට් දෙක තුනක් ඌට ගැහුවා උත් මට හොදටම ගැහුවා මුනට උගේ මුද්ද වැදුනා කටේ ඉස්සරහා ඒ වෙලාවේ තමා මම හිතන්නේ දතට වැදුනේ. තෙල් පෝලීම් වල ඉදලා කලින්ම තෙල් එකතු කරගෙන උන් දැන් ලොකු ගානක් අරගෙන හයර් යන්නේ.
පාමසි කාරයෝ මේ වගේ අම්මගේ කකුලට ගාන ක්‍රිම් එකක් ගන්න ගියා ඌ කියනවා දැන් එක ගිග නිසා 2700 ගන්න වෙනවා කියලා 300 බෙහෙත් එකට. අම්මා නිසා අරන් දුන්නා මගේ දෙයක් උණානම් ඌට දෙකක් කියනවා.
කුරියර් කාරයෙකුත් මට ඔය වගේම වැඩක් කළා ගිය සතියේ.
දැන් රටේ ජිවත් වෙන එක එපා වෙලා තියෙන්නේ අමුනසයෝ වගේ හැම එකාම
3wheel kariyo gana katha karala wadak ne. But pharmacy hukannalata ehema hukanna denna be. Price eka liyala athi beheth ekey. KOheda pako tho inne? Anika Umbala leddu nam pharmacy unwa honda anduna ganin. Un tikak respect dial. wena mara hukannala wage newi.ත්‍රීවිල් කාරයෙක් මට ගැහුවා. දතක් හෙලවෙනවා යාන්තම් මේකට හෙට බෙහෙත් ගන්න යනවා දොස්තර මේක ගලවලා දායි ද බෙහෙත් දෙයි ද ? ඉස්සරහා දතක් කොල්ල නේ ගලුවොත් කැතයි කට අරිනකොට
ත්‍රීවිල් නැති නිසා මේ දවස් වල ගෙදරට බඩු ආරවා මේවා ගෙන්න පුදුම කරුමයක් විදින්නේ මචන්ලා පට්ට අව්වේ. සිකුරාදා කඩෙන් බඩු අරගෙන ත්‍රීවිල් එකකට Call කරලා ගෙන්න ගත්තා. මම ඕනෙම දෙයක ගන්න මුදල කලින් අහන එක මගේ පුරුද්දක්, තෙල් වැඩි නිසා ගාන ඇහුවාම 300 කිව්වා. ඌ මගක් එනකොට කියනවා ඌට අමතක උණා කියලා දැන් 1500 ගන්න වෙනවා කියලා තෙල් නැති නිසා. මම ආපු ගානට උගෙන් ගාන අහලා රු 100 ක් දුන්නා දීලා බැහැලා හොදාවගෙන් දෙකක් කිව්වා නැගලා මගට ඇවිල්ලා #කෝ ගාන වෙනස් කරන්න එපා කියලා. ඌ මාව පෙරලගෙන මගේ බෙල්ල මිරිකුවා මමත් මිරිකුවා උගේ බෙල්ලා මගේ බෙල්ල අත අරින්නේ නැති නිසා, මමත් ෂොට් දෙක තුනක් ඌට ගැහුවා උත් මට හොදටම ගැහුවා මුනට උගේ මුද්ද වැදුනා කටේ ඉස්සරහා ඒ වෙලාවේ තමා මම හිතන්නේ දතට වැදුනේ. තෙල් පෝලීම් වල ඉදලා කලින්ම තෙල් එකතු කරගෙන උන් දැන් ලොකු ගානක් අරගෙන හයර් යන්නේ.
පාමසි කාරයෝ මේ වගේ අම්මගේ කකුලට ගාන ක්‍රිම් එකක් ගන්න ගියා ඌ කියනවා දැන් එක ගිග නිසා 2700 ගන්න වෙනවා කියලා 300 බෙහෙත් එකට. අම්මා නිසා අරන් දුන්නා මගේ දෙයක් උණානම් ඌට දෙකක් කියනවා.
කුරියර් කාරයෙකුත් මට ඔය වගේම වැඩක් කළා ගිය සතියේ.
දැන් රටේ ජිවත් වෙන එක එපා වෙලා තියෙන්නේ අමුනසයෝ වගේ හැම එකාම
Just migrateත්‍රීවිල් කාරයෙක් මට ගැහුවා. දතක් හෙලවෙනවා යාන්තම් මේකට හෙට බෙහෙත් ගන්න යනවා දොස්තර මේක ගලවලා දායි ද බෙහෙත් දෙයි ද ? ඉස්සරහා දතක් කොල්ල නේ ගලුවොත් කැතයි කට අරිනකොට
ත්‍රීවිල් නැති නිසා මේ දවස් වල ගෙදරට බඩු ආරවා මේවා ගෙන්න පුදුම කරුමයක් විදින්නේ මචන්ලා පට්ට අව්වේ. සිකුරාදා කඩෙන් බඩු අරගෙන ත්‍රීවිල් එකකට Call කරලා ගෙන්න ගත්තා. මම ඕනෙම දෙයක ගන්න මුදල කලින් අහන එක මගේ පුරුද්දක්, තෙල් වැඩි නිසා ගාන ඇහුවාම 300 කිව්වා. ඌ මගක් එනකොට කියනවා ඌට අමතක උණා කියලා දැන් 1500 ගන්න වෙනවා කියලා තෙල් නැති නිසා. මම ආපු ගානට උගෙන් ගාන අහලා රු 100 ක් දුන්නා දීලා බැහැලා හොදාවගෙන් දෙකක් කිව්වා නැගලා මගට ඇවිල්ලා #කෝ ගාන වෙනස් කරන්න එපා කියලා. ඌ මාව පෙරලගෙන මගේ බෙල්ල මිරිකුවා මමත් මිරිකුවා උගේ බෙල්ලා මගේ බෙල්ල අත අරින්නේ නැති නිසා, මමත් ෂොට් දෙක තුනක් ඌට ගැහුවා උත් මට හොදටම ගැහුවා මුනට උගේ මුද්ද වැදුනා කටේ ඉස්සරහා ඒ වෙලාවේ තමා මම හිතන්නේ දතට වැදුනේ. තෙල් පෝලීම් වල ඉදලා කලින්ම තෙල් එකතු කරගෙන උන් දැන් ලොකු ගානක් අරගෙන හයර් යන්නේ.
පාමසි කාරයෝ මේ වගේ අම්මගේ කකුලට ගාන ක්‍රිම් එකක් ගන්න ගියා ඌ කියනවා දැන් එක ගිග නිසා 2700 ගන්න වෙනවා කියලා 300 බෙහෙත් එකට. අම්මා නිසා අරන් දුන්නා මගේ දෙයක් උණානම් ඌට දෙකක් කියනවා.
කුරියර් කාරයෙකුත් මට ඔය වගේම වැඩක් කළා ගිය සතියේ.
දැන් රටේ ජිවත් වෙන එක එපා වෙලා තියෙන්නේ අමුනසයෝ වගේ හැම එකාම
හ්ම්ම්Okkoma wenne ubatamane
ඔව් අපිනම් ඕකට දුන්නේ නෑ ජන්දේ වෙන එවුන් උට ජන්දේ දීලා අපිටත් ඉන්න නෑනන්දසේන උදාකළ සවුබාගය
මාත් පීඩනයෙන් බන් හිටියේ ඒ වෙලාවේ කඩ වල ගනම් දැකලා තද උණා පට්ටම විදියටහරිම පරිස්සමින් වචන හුවමාරුව මේ දවස්වල.
හැමෝම පිඩනෙන්
පොලිසි ගියේ නෑ , පාරේ ගිය කොල්ලෙක් කුයි අදුරන ත්‍රීවිල් කාරයෙක් නවත්වලා ඇවිල්ලා බේර ගත්තා.police entry dammada? uba marum noka berune komda
නිකන් බැහැලා යන්න හිතුනේ නෑ එක නිසා දෙකක් කිව්වේ ගහයි කියලා හිතුවේ නෑ පැනපු ගමන් ඌ මගේ බෙල්ල මිරිකුවා බිම දාගෙන.ayi uba uth ekka randu wenna giye
rupiyal 100 dila epa kiyala bahala yanna epayi
dan policiyata gihin paminillak dapan
හ්ම්ම්දතක් 25000-50000
අසාදාරන වැඩ වලට කට පියන් ඉදාලා පුරුදක් නෑ එක නිසා බැන්නා.උබ බැස්සනම් මොකටද හොදවයින් දෙකක් කියන්න ගියේ ??
ඔව් ගමේ අදුරන එවුන් තමාUba gana danna ekek wage.
හිතුවේ නෑ ගහයි කියල බන් දෙකක් කියලා එන්න හිතුවේapo threewl ballonam katha karala wadk na. ubath gahaganna barinam mokatada gema illuwe
ඔව් බන් වෙන්න ඇතිKari jeppek wennathi un thamai asaranayonta dath kadenna gahanne...
රු 300 ගානක් බෙහෙත් ටියුබ් එක , බිල් නම් දෙන්නේ නෑ මලාට උන් අම්මා නිසා ඉවසුවා මචන් මගේ දෙයකට කළා නම් එතනම ගේම ඉල්ලනවා උගෙන්.3wheel kariyo gana katha karala wadak ne. But pharmacy hukannalata ehema hukanna denna be. Price eka liyala athi beheth ekey. KOheda pako tho inne? Anika Umbala leddu nam pharmacy unwa honda anduna ganin. Un tikak respect dial. wena mara hukannala wage newi.
Bilak illala onam complain karapan. kariyange license cancel karawanna ona ehema ponna wada karnawaat.

Umba oya gema illan guti kana hatiyata wadi kaalayak dath ekka bath kana ekak ne wage oiහ්ම්ම්
ඔව් අපිනම් ඕකට දුන්නේ නෑ ජන්දේ වෙන එවුන් උට ජන්දේ දීලා අපිටත් ඉන්න නෑ
මාත් පීඩනයෙන් බන් හිටියේ ඒ වෙලාවේ කඩ වල ගනම් දැකලා තද උණා පට්ටම විදියට
පොලිසි ගියේ නෑ , පාරේ ගිය කොල්ලෙක් කුයි අදුරන ත්‍රීවිල් කාරයෙක් නවත්වලා ඇවිල්ලා බේර ගත්තා.
නිකන් බැහැලා යන්න හිතුනේ නෑ එක නිසා දෙකක් කිව්වේ ගහයි කියලා හිතුවේ නෑ පැනපු ගමන් ඌ මගේ බෙල්ල මිරිකුවා බිම දාගෙන.
හ්ම්ම්
අසාදාරන වැඩ වලට කට පියන් ඉදාලා පුරුදක් නෑ එක නිසා බැන්නා.
ඔව් ගමේ අදුරන එවුන් තමා
හිතුවේ නෑ ගහයි කියල බන් දෙකක් කියලා එන්න හිතුවේ
ඔව් බන් වෙන්න ඇති
රු 300 ගානක් බෙහෙත් ටියුබ් එක , බිල් නම් දෙන්නේ නෑ මලාට උන් අම්මා නිසා ඉවසුවා මචන් මගේ දෙයකට කළා නම් එතනම ගේම ඉල්ලනවා උගෙන්.
හරි මචන්රටේ මෙහෙම ප්‍රශ්න තියෙනකොට මිනිස්සු අමනුස්සයෝ වෙනව තමයි. රට මේ තැනට දාපු උනුයි වග කියන්න ඕනේ. මිනිස්සු එක්ක කතාබහ කරද්දි පරිස්සමෙන් කරපං. නැත්නම් පිහි පාරක් කන්න වෙයි ඔහොම කතා කරන්න ගියොත්
හ්ම්ම් එත් ඌ තාම ගියේ නැනේAvulak na ban Gota na ne dan
හ්ම්ම්මනුස්සයො බල්ලන්ව හපාකන්න යනවදබැහැල වෙන එකක නැග්ගනං ඉවරනෙ දැන් බලපං උබට පාඩුව 1500 විතර දහ ගුණයක්. අනික කිසිම හේතුවකට මිනිස්සු එක්ක පැටලෙන්න යන්න එපා තමන්ගෙ වැඩේ කරගෙන මාරුවෙයං. අනවශ්‍ය තැන්වල දිනන්න යන්න එපා පසුබසින එක නිවට කමක් නෙවෙයි මචං සමහර අවස්ථාවලදී ඒක තමන්ට වාසියි. ලඟ නොබල දුර බලන්න. ඔයා හන්දා මේටික කිව්වෙ, මට හොඳටම ඔයාගෙ තත්වෙ තේරෙනවා ඒකයි. සමාජය ගැන ටිකක් අධ්‍යනය කරන්න අද්දැකීම් මදි පාටයි.
හ්ම්ම්randu wenna kiyo ganna yanna epa ban shape eke hitapan kohen natara weida danne nane ubata pihi parak hari dunnanam iwarai, pride eka ego eka pettakin tiyala aga beragena jiwat wenna ona kalayak meka pisso inne hematenama
ඌ එදා හවසම වෙන ත්‍රීවිල් කාරයෙක් දෙන්නෙක් එක්ක ගෙදර ඇවිල්ලා අම්මා හම්බෙලා අය වේච දේ කියලා සොරි කිව්වා.කිනිස්සක් වත් එලියට ආවා නම් අද උඹ නෑ.(අම්මට ඉන්නේත් උඹ විතරනේ.)
පරිස්සමට පලයන් ආයේ යද්දී.ඌ මලෙන් ඇත්තේ වාඩුව ගන්න.හොඳම වැඩේ පැමිණිල්ලක් දාන එක.
Salli nathnm kiyahan bn hama thanama duka kiyawa kiyawa yanneරටේ මෙහෙම ප්‍රශ්න තියෙනකොට මිනිස්සු අමනුස්සයෝ වෙනව තමයි. රට මේ තැනට දාපු උනුයි වග කියන්න ඕනේ. මිනිස්සු එක්ක කතාබහ කරද්දි පරිස්සමෙන් කරපං. නැත්නම් පිහි පාරක් කන්න වෙයි ඔහොම කතා කරන්න ගියොත්
Salli nathnm kiyahan bn hama thanama duka kiyawa kiyawa yanne
බැහැල ආපු දුරට සල්ලි දීලා හිනාවෙලා යැව්වා නම් ඉවරයි නෙ.. ඕන නැති වීරයා වෙන්න ගියාම තමා කෙලවෙන්නේ.. ගොන් මොරාල් දෙන්න යන්නෙ නැතුව නීතියට වැඩ කරපං.. මට පේන්නෙ උඹ වැඩිය සමාජ අශ්රෙත් නැති එකෙක් වගේ.. අසාධාරනෙට තනියෙන් ටෝක් කරන්න යන්නෙපා.. Film වල වගේ නෙවේ ඇත්ත ජීවිතේ.. වටේ මිනිස්සු ටිකත් එකතු කරගනින්.. නැත්නම් සද්ද නැතුව හිටපන්.. අද දත හෙල්ලුනා හෙට මොළේ හෙල්ලෙන්න පාරක් වැදුනොත් අම්මා බලාගන්නේ කවුද?උබ බැස්සනම් මොකටද හොදවයින් දෙකක් කියන්න ගියේ ??
උඹටමනෙ ඕව වෙන්නෙ බං. ගුටිකන මූනක් ඇත්තෙ උඹට. එක්කො කට හොඳ නැතුව ඇති.