ඔනවාට වඩා අහිංසක වෙන්න ගියාම පෙර්සනලිටි එක වුල කර ගත්තා ගත්තාම ඔහොම තමයි බන් අනෙක් වුන් වැඩියන් දෙන්න යන්න ගහගන්න බනගන්න නෙමේ සමාජේ ආශ්‍රේ කරපන් බන් මෙතන හරි ,අඑතන හරි නැහැ කියා කියා ඉන්නේ නැතුව වෙන ගමකට හරි පලයන්.
උබ කව්ද ත්‍රිවිල් ආරයෝ කව්ද උරෝ උබේ අගේ ලගින්න අවොත් උබ මොකද කරන්නේ උරෝ එක්ක සෙල්ලන් කරන්න යනව්දා ? ගොන් වැඩ කරන්න එපා මනුස්සයෝ සේෆ් එකේ ඕවා වගේ තැන මගහැරලා යන්න බලපන්? උබට මනා හරි වුනොත් ගැන්සි ඉන්නවා වගේ ටෝක් කරන්න . පිහියකින් එන්නේ නැති එක ලොකු දෙයක් ඕකුන්ට ඕවා නතින් .
වෙච්ච දේ වුනා උබේ දත නම් බන් එවලේම දත් වාට්ටුවකට යන්න තිබ්බේ දත ගැලවුනත් හදන්න පුළුවන් පය හතර පහකින් ගියොත් , පුළුවන් තරඟ ඉක්මනට දත් වාටුවට පලයන් , එහම යන්න බැරි නම් හල පහල ඩොකෙක් හම්බ වෙයන් විස්තර කියලා දෙයි මොන හරි දැනට බෙහෙතක්
දත එක පාර මැරෙන්නේ නැහැ ටික ටික කළු වෙයි වැටුනේ නැත්නම් බෙහෙත් කලොත් ගද දාගන්න පුළුවන් ,
ළමිස්සි වගේ ඉන්නේ නැතුව පොලිසියේ අනිට්‍ර්යික් දාපන් , දතක් ගැලවෙන්න ගැහුවා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙම අඩුම සමතකට ඇවිත් ඖත් දතක් දාගන්න වන්දියක් ගනින්
හරි මචන්
හ්ම්ම් එත් ඌ තාම ගියේ නැනේ
හ්ම්ම්
හ්ම්ම්
ඌ එදා හවසම වෙන ත්‍රීවිල් කාරයෙක් දෙන්නෙක් එක්ක ගෙදර ඇවිල්ලා අම්මා හම්බෙලා අය වේච දේ කියලා සොරි කිව්වා.
දත් වාට්ටුවේ එමෙර්ජ්න්සි යුනිට් එකට පලයන් එතනත් පොලිසිය ඉන්නවා ඇත්ත කියපන් . අන්ට්‍රිය එතනින් දාන්න පුළුවන් අසදාරණයට එරෙහි වෙනවා නම් පොලිසියේ අන්ට්‍රික් දන්නා බැරි නැහැ නේ
------
Post added on Jul 11, 2022 at 1:01 AM