මචංලා තාත්තාට stroke එකක් අවා හදිසියේම. Pressure වලට තියන පෙති බීලා නෑ කියලා තමා doctor කිව්වේ. වෙලාවට ගෙනියන්න වෙලත් නැහැ හොස්පිටල් එකට ගෙදර අයට. එක නිසා injection එක ගහ ගන්න බැරි වෙලා. CT scan එකේ තියනවා මොළේ blood clot එකක්. දැන් වම් කකුලයි අතයි පන නැහැ . කකුල නම් උස්සන්න පුළුවන් එත් දණහිස හරියට නමන්න බැහැ. අත නම් completely වැඩ නෑ වගේ . එත් ඒ අත රිදෙනවා කියනවා.
hospital එකෙන් physiotherapy දීපු ඒවා කරනවා දැනට (lower limb, upper limb, speech) ඊට අමතරව ආයුර්වේද බෙහෙත් ගත්තා. මේ experience එක කාට හරි වෙලා තියනවා නම් පොඩි advice ටිකක් දෙනවද? ඉක්මණට සනීප කර ගන්න ඕනි