අනේ ලොකු උදව්වක් ඉක්මනට. මගේ නංගි අද පාන්දර පැනලා ගිහින් අවෘදු 14යි මන් ඉක්මනට හොයාගන්න ක්රමයක් කියන්න පොලිසියට ගියා පැමිනිල්ල බාර ගත්තෙ නෑ හොයලා එන්න කිව්ව...ඉක්මනට ලෝයර් කෙනෙක් හරි කෝල් එකක් දෙන්නකො හිත හැදෙන්න කරන්න ඕන දේ කියන්න තාත්තා අඩනව මටත් දුකයි 0711151901
