තාත්තා අඩනව මටත් දුකයි

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අනේ ලොකු උදව්වක් ඉක්මනට. මගේ නංගි අද පාන්දර පැනලා ගිහින් අවෘදු 14යි මන් ඉක්මනට හොයාගන්න ක්‍රමයක් කියන්න පොලිසියට ගියා පැමිනිල්ල බාර ගත්තෙ නෑ හොයලා එන්න කිව්ව...ඉක්මනට ලෝයර් කෙනෙක් හරි කෝල් එකක් දෙන්නකො හිත හැදෙන්න කරන්න ඕන දේ කියන්න තාත්තා අඩනව මටත් දුකයි 0711151901
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    වැලන්ටයින් එකට දුර ගමනක් යන්නැති බදර්. හවස් වෙද්දී එයි.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔබතුමා අනිත් වෙලාවට කියන දේවල් අනුව ඕක අපිට විශ්වාස කරන්න පුළුවන් ද කියන එකේ ලොකු ප්‍රශ්ණයක් තියෙනවා. :unsure::unsure:😒
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    බලු වැඩ කරන්න එපා මිනිහෝ. මේක නීතිය ගැන දැනුවත් වෙමු. (Let us be aware of the law) Facebook Group එකේ දාලා තිබුණු එකක්. නිකං පොන් එකක් ගත්ත පලියට කැරි වැඩ කරන්න පුරුදු වෙන්නේ එපා.

    balla.JPG
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,344
    1
    17,021
    113
    −273.15°C
    සුපෙම්වතුන්ගේ දවස වූ පෙබරවාරි 14 වැනිදා...
    පවුලේ අයට හොර රහසේ නිවසින් පැනගිය වයස අවුරුදු 14 ක දියණියක්...
     
    • Haha
    Reactions: c2r

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනේ ලොකු උදව්වක් ඉක්මනට. මගේ නංගි අද පාන්දර පැනලා ගිහින් අවෘදු 14යි මන් ඉක්මනට හොයාගන්න ක්‍රමයක් කියන්න පොලිසියට ගියා පැමිනිල්ල බාර ගත්තෙ නෑ හොයලා එන්න කිව්ව...ඉක්මනට ලෝයර් කෙනෙක් හරි කෝල් එකක් දෙන්නකො හිත හැදෙන්න කරන්න ඕන දේ කියන්න තාත්තා අඩනව මටත් දුකයි 0711151901
    wes ponnayo, mama hithuwe thoge sirama seen ekaka kiyala. passe dakke ara FB attachment eka.

    oi nikan minissu baya karanna epa ponnayo
     
    • Haha
    Reactions: PrasangaSPerera

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අනේ ලොකු උදව්වක් ඉක්මනට. මගේ නංගි අද පාන්දර පැනලා ගිහින් අවෘදු 14යි මන් ඉක්මනට හොයාගන්න ක්‍රමයක් කියන්න පොලිසියට ගියා පැමිනිල්ල බාර ගත්තෙ නෑ හොයලා එන්න කිව්ව...ඉක්මනට ලෝයර් කෙනෙක් හරි කෝල් එකක් දෙන්නකො හිත හැදෙන්න කරන්න ඕන දේ කියන්න තාත්තා අඩනව මටත් දුකයි 0711151901
    Baya wenna epa ponnayo- mam nangiwa hukala ewannam.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,363
    113
    ප*යාගල
    sorry.com
    මම 8 වසරෙදි අපෙ පන්තියෙ හිටපු කෙල්ලෙක් පැනලා ගියා. වයස 13 යි. පැනල ගියේ ඉස්කොලේ ලගට කෙල්ලො බලන්න එන හිපාටුවෙක් එක්ක. ඌ එක්ක ගිය දවසෙම ඒකිට හු**. ගෙවල් වලින් පන දාගෙන හෙව්ව්වා හම්බුනෙ නෑ. ඊටපස්සෙ මාස ගානකට පස්සෙ මෙන්න මතු වෙනව බඩක් එක්ක ජෝඩුව.🤣 ගම අස්සෙ වගෙ ගේ තිබුනෙ.කොහොමහරි පොලිසි ගියෙත් නෑ පරිවාසත් නෑ. මම 11 වසවසරෙදි ඒ හු**ට ලමයි දෙන්නයි. වට අම්මන්ඩියෙක් වගේ හිටියා එල්ලගෙන මතක වෙද්දිත් අප්පිරියයි..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බලු වැඩ කරන්න එපා මිනිහෝ. මේක නීතිය ගැන දැනුවත් වෙමු. (Let us be aware of the law) Facebook Group එකේ දාලා තිබුණු එකක්. නිකං පොන් එකක් ගත්ත පලියට කැරි වැඩ කරන්න පුරුදු වෙන්නේ එපා.

    View attachment 197226
    Mama tamay pako eket post kale
    Ada valentine kiyala meki mehema deyak karaganiy kiyala api hituwe na
    Help ekak illuwe

    Baya wenna epa ponnayo- mam nangiwa hukala ewannam.
    Payya naginawada ponnayo hukanna ?
    ------ Post added on Feb 14, 2023 at 6:59 PM