ලොක්කා මම මගේ කොමෙන්ට් එක දැම්මේ ත්රෙඩ් එක මුල ඉඳන් කියවන ඇවිල්ල.
උඹ කියනවනම් මා එක්ක තර්ක කරලා වැඩක් නැහැ කියල මම කියනවා උඹට මා එක්ක තර්ක කරන්න point එකක් නැහැ කියල. 2014 නොවැම්බර් මාසේ ID එකක් හදල post දෙදහස් ගානක් දැම්ම කියලත්, හැම ත්රෙඩ් එකටම පොස්ට් එකක් දැම්ම කියලත් මේ එලකිරිය ඇතුලේ reputation එකක් ගොඩනගාගන්න බැහැ සහෝදරයා. ඔය කරන විදිහට BABY SITTING කරාට මේකේ පොරක් වෙන්න බැහැ . මේකේ යම්කිසි තැනක් හදාගෙන ඉන්න හැම කෙනාම එතන ඉන්නේ කිසිම විශේෂ උත්සාහයක් අරගෙන නෙවෙයි. ඒ එයාල එලකිරිය තුල හැසිරෙන විදිහ සහ එයාල විසින් මතුකරපු මතවාද නිසයි.
උදාහරණයක් විදිහට කියන්නම්
ගයාන් කුවේට් පහුගිය චන්දෙට මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී හිටිය. මම මහින්ද බලයට පත්වෙනවට විරුද්දව කතා කරා. ගයාන් සහ අපි අතර ලොකු මතවාද තිබුන. එත් ගයාන් මේ එළකිරියේ පොරක් එදා හිටන්. ඒ හින්ද දේශපාලන ත්රෙඩ් වෙනුවෙන් මරාගත්තට ගයාන් කුවේට් ගැන කිසිම කලකිරීමක් හෝ අප්පිරියාවක් නැහැ. ඒ ඌ මෙතෙක් මේක ඇතුලේ ගොඩනගාගෙන තියන reputation එක නිසා. මොකද ඌ වපුරපු දේ ඌ නෙලාගෙන තියනවා. කොතන හරි කව්රුහරි ගයාන් මහින්දට පක්ෂ උනා කියල ගයාන්ට ගේම ඉල්ලනවානම් මේකේ ඉන්න සීනියර් මෙම්බර්ල පක්ෂ බේදයක් නැතුව එදාට ගයාන්ගේ පැත්තේ. අන්න එක තමයි reputation එක කියන්නේ.
එත් දැන් ඔයා කියන විදිහට මට මේකට මැදින් කොමෙන්ට් එකක් දාන්න අයිතියක් නැහැ කියල කියනවනම් එක ඔයාට වෙච්ච ලොකු වැරදීමක්. ඔයාටත් මේක ඇතුලේ මතයක් ගොඩනගන්න උවමනාව තියනවා නම් එකට ප්රධාන සාදකය වෙන්නේ ඔයාගේ පොස්ට් ගණන නෙවෙයි ලොක්ක ඔයා හැසිරෙන විදිහ සහ ඔයා විසින් ගොඩනගන මතයේ බුද්දිමත් භාවය විතරයි. .
ඒක මම සහ වෙනත් සාමාජිකාවක් අතර ගිය කතාවක් මට මත හදාගන්න ඕන නෑ අනික ඔය පිලි ගැනීම් අවශය නෑ මට මල්වඩම් අනවශයි ඒ නිසා හිත හොද තියාගෙන ඉන්න නිකම් මෙතන කියවගන්න ඔන නෑ මොලේ කාටද නැත්තේ කියලා තෝරන තරගයක් නෙමේ නේ
අනික මම කවදා මේකට සම්බන්ද උනත් ඔයාට ප්රස්නයක් වෙන්න බෑ නේ
මේකේ ඇඩ්මින් ඔයා නෙමේ නේ 






