දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

MANUKB2001

Active member
  • niwithi.jpg

    පොඩි නිවිති පැලයක්.:sorry:
    rosemerry.jpg

    Rosemary පැලයක් ,ඕකේ පොඩි දණ්ඩක් උණු වතුරට දාල බිපුවහම බඩ දැවිල්ල අඩුවෙනවා ,ඇඟට ගුනයිලු . :)
    Thulsi.jpg

    Basil,තුල්සි කියන්නේ ඕකට,කෑම උයන්ඩ ගන්නවා.:)
    chilli.jpg

    සහෝදරයෝ 3 දෙනෙක්
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    gotukola.jpg


    මේ තියන්නේ වෙල් ගොටුකොළ


    මම නම් කලේ ගොම පොහොරයි කොම්පෝස්ට් පොහොරයි එකට කලවම් කරලා හිටෙවුවා,මාසෙකට සැරයක් වගේ යුරියා පොඩ්ඩක් ගැහුවා.අහල තියන විදිහට ගොලුබෙල්ලන්ට ලිපේ අළු පැල වටේට දාපුවහම හරියනවලු try කරලා බලපන්.

    ela try karala balannam. bottel eke seen eka, automatic water supply seen ekakda ;)
     

    MANUKB2001

    Active member
  • ela try karala balannam. bottel eke seen eka, automatic water supply seen ekakda ;)

    ඔව් මචෝ ;)පහුගියකාලේ summer එක ,30 c- 43 c:baffled: රස්නේ,උදේටයි රෑ ටයි වතුර දානකන් ඕක තමා පිළියම .;) patent එක මට තියෙන්නේ :lol:උබට කැමතිනම් ඔය පොඩ්ඩක් පාවිච්චි කරාට කමක් නැ :cool:
    බෝතලේ මුඩිය දෙතුන් පොළකින් හැට්ට කට්ටකින් හිල් කරලා පෝච්චියේ ගහන්ඩ වතුර හැමතිස්සෙම පොඩ්ඩ පොඩ්ඩ යනවා.පැල ටික තියනව .
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔව් මචෝ ;)පහුගියකාලේ summer එක ,30 c- 43 c:baffled: රස්නේ,උදේටයි රෑ ටයි වතුර දානකන් ඕක තමා පිළියම .;) patent එක මට තියෙන්නේ :lol:උබට කැමතිනම් ඔය පොඩ්ඩක් පාවිච්චි කරාට කමක් නැ :cool:
    බෝතලේ මුඩිය දෙතුන් පොළකින් හැට්ට කට්ටකින් හිල් කරලා පෝච්චියේ ගහන්ඩ වතුර හැමතිස්සෙම පොඩ්ඩ පොඩ්ඩ යනවා.පැල ටික තියනව .

    :o uba inne lankawe nemeida.
     

    MANUKB2001

    Active member
  • ඔන්න එහෙනම් මගේ අස්වැන්න නෙළුවා,

    මිරිස් ටික රතු පාට වෙන්ඩ ඇරියා වෙලන්ඩ කියල හිතාගෙන ,වැඩේ හරියන්නේ නැ winter එක එන නිසා .එක නිසා freezer එකට දානවා.

    chilli%2Bred.jpg
    :);););)

    brinjannew.jpg
    ;););)
     
    • Like
    Reactions: richlife

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    brinjannew.jpg


    කෙල්ලෙකුට එහෙම අහුවෙන්න තියන්න එපා :P
     

    MANUKB2001

    Active member
  • මේකේ කවුරුත් නැද්ද යකෝ ගෙදර වවන එකෙක් තමුන්ගේ වගාවේ ෆොටෝ එකක් upload කරන්ඩ:angry::angry:.නොදකින් උබල :angry::angry:එක එකාගේ වැරදි හොය හොයා ඉඳපල්ලා:angry::angry:.ඔය එකෙක්වත් උබලට නිකන් කන්ඩ බොන්ඩ ගෙනත් දෙන්නේ නැ:angry::angry: .උඹලාමයි හම්බ කොරගන්ඩ ඕනේ :angry::angry:.