මේ ගොටුකොල වලට දැලක් වගේ ගහල මොකද්ද මේ කරලා තියෙන්නේසත්තු එනවටද
මේනුල පටන්ගෙන අවුරුදු 2 දවස් 3 ක් අදට . අද වෙනකොට මම සති 9 වයසැති චූටි දොණියෙක් ඉන්න තාත්තා කෙනෙක්.හරි හරි එහරිය ඇති.මේ වෙනකොටා මාලූ මිරිස් පැළ 5 ,අමුමිරිස් පැල 5 ,Bell pepper පැල 3,කොච්චි පැල 8 ,දෙහි පැල 1, kale පැල 1, නිවිති පැල 2, අර්තාපල් පැල 2, passion fruit පැල 1 ගෙදර පෝච්චිවල වවල තියෙන්නේ . ගෙදර හැදෙන එළවලුවල රසයි කඩේ එළවලුවල රසයි වෙනස බලන්ඩ තියන හොඳම එළවලුව තමා අර්තාපල් කියන්නේ , ගෙදර වවපු අර්තාපල්වලින් අල තෙල් දාපුවහම වෙනම සුවඳක් වෙනම රසක් තියෙන්නේ .පුලුවන්ම කරලා බලපල්ලා .

මචන් අර්තාපල් වැව්වේ කොහොමද ?කඩෙන් ගත්ත අර්තාපල් අලවලින්ද?
බෙල්පෙපර් පැල ගත්තෙ කොහෙන්ද?නැත්නම් ඇටවලි පැල ගත්තද?
.මම ඉන්නේ ලංකාවේ නෙමෙයි කොල්ලෝ
. Bell Pepper පැල මෙහෙ ගන්ඩ තියනවා
ඕක වේලලා ගත්තහම හරි
.ඔය එකක්වත් හදන්ඩ අමාරු නැ .Uba me wade thama karanwada bn nathnm dan polen genawada?![]()

ගෙදර ගෙනාපු අර්තාපල් ගෙඩියක් පැලවෙලා තිබුන එක පැල කලා.මම ඉන්නේ ලංකාවේ නෙමෙයි කොල්ලෝ
. Bell Pepper පැල මෙහෙ ගන්ඩ තියනවා
හැබැයි Bell Pepper ගෙනපුවහම ඇට කොහොමත් විසිකරනවනේඕක වේලලා ගත්තහම හරි
.ඔය එකක්වත් හදන්ඩ අමාරු නැ .

mokak. pala unu ala wala ankura kadala wikunanne. kanna honda nellu ehemaඑල එල .
ලන්කාවේ කඩවල තියෙන අර්තාපල් නම් පැල වෙනවද සුවර් නෑ.කොච්චර කල් තිබ්බත් අන්කුර එනවා දැකලම නෑ.![]()
mokak. pala unu ala wala ankura kadala wikunanne. kanna honda nellu ehema