1. විහිලුවකට ගත්තා හෝ අපහාසයක් කරා. දෙකම වැරදි.
2. " චේතනාහන් භික්කවේ කම්මං වදාමි. කම්මං කරෝතිවා කායෙන වාචාය
මනසාය " - කර්මයන් සිතුවිලි නිසාම හටගනී, ඒවා කයෙන් මනසින් හා
වචනයෙන් සිදුවෙත්. දිට්ඨදම්ම වේදනීයම වෙන්න ඕනි නැහැ.. වැරදි
චේතනාවකින් කරා නම් කවද හරි පල දෙනවා.
3. එහෙම වෙන්නේ කොහොමද කියලා ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ
scientific reason එකක් or logical reason එකක් නම්. මොන උත්තරයක් දුන්නත්
වැඩක් නැහැ. so skip

more details
මනොපුබ්බංගමා ධම්මා-මනොසෙට්ඨා මනොමයා
(සෑම දෙයකටම සිත මුල් වේ)
මනසා චේ පදුට්ඨේන-භාසති වා කරොති වා
(සිත නරක් කරගෙන යමක් කිව්වොත් හරි කෙරුවොත් හරි...)
තතෝ නං දුක්ඛමංවේති-චක්කං ව වහතො පදං
(කරත්තෙ බැඳි ගොනා පස්සෙන් එන රෝදය වගේ දුක් විපාක ඔහු පස්සෙන් ලුහුබඳිනවා.).
-ධම්ම පදය, යමක වග්ගය-