දිට්ඨදම්ම වේදනීය කර්මය

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
1. විහිලුවකට ගත්තා හෝ අපහාසයක් කරා. දෙකම වැරදි.
2. " චේතනාහන් භික්කවේ කම්මං වදාමි. කම්මං කරෝතිවා කායෙන වාචාය
මනසාය " - කර්මයන් සිතුවිලි නිසාම හටගනී, ඒවා කයෙන් මනසින් හා
වචනයෙන් සිදුවෙත්. දිට්ඨදම්ම වේදනීයම වෙන්න ඕනි නැහැ.. වැරදි
චේතනාවකින් කරා නම් කවද හරි පල දෙනවා.
3. එහෙම වෙන්නේ කොහොමද කියලා ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ
scientific reason එකක් or logical reason එකක් නම්. මොන උත්තරයක් දුන්නත්
වැඩක් නැහැ. so skip :sorry::sorry:

more details

මනොපුබ්බංගමා ධම්මා-මනොසෙට්ඨා මනොමයා
(සෑම දෙයකටම සිත මුල් වේ)
මනසා චේ පදුට්ඨේන-භාසති වා කරොති වා
(සිත නරක් කරගෙන යමක් කිව්වොත් හරි කෙරුවොත් හරි...)
තතෝ නං දුක්ඛමංවේති-චක්කං ව වහතො පදං
(කරත්තෙ බැඳි ගොනා පස්සෙන් එන රෝදය වගේ දුක් විපාක ඔහු පස්සෙන් ලුහුබඳිනවා.).
-ධම්ම පදය, යමක වග්ගය-

killershan

Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz

    Good explanation ;););):cool::love:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මහත්තයෝ. බුදුහාමුදුරුවො නෙවෙයි පව් කරන අයට දඬුවම් දෙන්නෙ. එහෙම ලෝකය පාලනය කරන කෙනෙක් නෑ. ඔබතුමා දෙවියන් අදහන කෙනෙක් වෙන්න ඇති.

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: sidathsaumya

    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    මහත්තයෝ. බුදුහාමුදුරුවො නෙවෙයි පව් කරන අයට දඬුවම් දෙන්නෙ. එහෙම ලෝකය පාලනය කරන කෙනෙක් නෑ. ඔබතුමා දෙවියන් අදහන කෙනෙක් වෙන්න ඇති.

    rep +
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හානේ ඔයත් දුන්නේ යහපාලනයට ද?

    දුන්න නිසා නේන්නං යකෝ මේ තරම් දුක :sorry: :sorry:
    මහින්දට දීල මෙහෙම කෙලවුනානං දීපු උන්ටවත් බැනල හිත හදාගත්තෑකි තොපි හින්ද තමා අපිට කරන්ට් එක නැත්තෙ කියල :sorry: :sorry:
    මේක අපිම දීල අපිම කෙලෝගත්තනෙ :sorry: :sorry:
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    1. විහිලුවකට ගත්තා හෝ අපහාසයක් කරා. දෙකම වැරදි.
    2. " චේතනාහන් භික්කවේ කම්මං වදාමි. කම්මං කරෝතිවා කායෙන වාචාය
    මනසාය " - කර්මයන් සිතුවිලි නිසාම හටගනී, ඒවා කයෙන් මනසින් හා
    වචනයෙන් සිදුවෙත්. දිට්ඨදම්ම වේදනීයම වෙන්න ඕනි නැහැ.. වැරදි
    චේතනාවකින් කරා නම් කවද හරි පල දෙනවා.
    3. එහෙම වෙන්නේ කොහොමද කියලා ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ
    scientific reason එකක් or logical reason එකක් නම්. මොන උත්තරයක් දුන්නත්
    වැඩක් නැහැ. so skip :sorry::sorry:

    more details

    මනොපුබ්බංගමා ධම්මා-මනොසෙට්ඨා මනොමයා
    (සෑම දෙයකටම සිත මුල් වේ)
    මනසා චේ පදුට්ඨේන-භාසති වා කරොති වා
    (සිත නරක් කරගෙන යමක් කිව්වොත් හරි කෙරුවොත් හරි...)
    තතෝ නං දුක්ඛමංවේති-චක්කං ව වහතො පදං
    (කරත්තෙ බැඳි ගොනා පස්සෙන් එන රෝදය වගේ දුක් විපාක ඔහු පස්සෙන් ලුහුබඳිනවා.).
    -ධම්ම පදය, යමක වග්ගය-

    Thats ma boy! :love::love::love:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    :yes::yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    :yes::yes:
    මගේ යාලුවෙක් මොහොමඩ්ගෙ පින්තූරයක් විහිලුවට ඇඳල වරු තුනක් ගියෙනෑ කෙසෙල් ලෙල්ලක් පෑගිල වැටිල මලා
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    කවුරු කොහොම කිව්වත්..
    මේ ලෝකේ මොනයම් හෝ බලවේගයකිං පාලනය වෙනවා..
    කොහොම වෙනවද කියන්න නං දන්නේ නෑ..
    අසාධාරණයෙන් ජීවත් උන කෙනක් මැරෙන්න මොහොතක් හරි තියා ඒවා විඳවනවා..
    සාධාරනෙන් ජීවත් වෙන මිනිස්සුන්ට විතරයි යාදෙන්නේ..
    එක හරි පුදුම දෙයක් මචන්ලා..

    ඔව් බලවේගයක් පාලනය කරනව අපිව. ඒ පාලනය කරන කෙනා වෙන කවුරුවත් නෙවෙයි. ඒ තමන්මයි. තමන් තමයි මේ ලෝකය කියන්නෙ. ලෝකයේ තියෙන සත්‍යය අවබෝධ කර ගන්නව කියන්නෙ තමන් ගැන අවබෝධ කර ගන්න එක.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::yes:
    මගේ යාලුවෙක් මොහොමඩ්ගෙ පින්තූරයක් විහිලුවට ඇඳල වරු තුනක් ගියෙනෑ කෙසෙල් ලෙල්ලක් පෑගිල වැටිල මලා

    :rofl:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    :yes::yes:
    මගේ යාලුවෙක් මොහොමඩ්ගෙ පින්තූරයක් විහිලුවට ඇඳල වරු තුනක් ගියෙනෑ කෙසෙල් ලෙල්ලක් පෑගිල වැටිල මලා

    thambiyek wennethi.:yes::sorry::)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    යහපාලනේට ඡන්දෙ දීල ලයිට් නැතුව අපිටත් පලදෙන්නෙ දිට්ඨදම්ම වේදනීය කර්මයද කොහෙදෝ :sorry: :sorry:

    අපිත් :cool:
    ඒ වුණාට රාජපක්ෂලනං ආයෙ එපා..
    ජනතා විමුක්ති පෙරමුණට මෙදා සැරේ දීල බලමු. එච්චරයි ඉතුරු වෙලා තියෙන්නෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    හ්ම්. කල කම් පල දෙන්නෙ නෑ කියලනෙ ඔය නොකියා කියන්න හදන්නෙ?

    සිරාවට මචං.. ඕකෙ ඇත්ත නැත්ත කවුරු හරි හරියට ඔප්පු කරල පෙන්නනවනං, මේ ලෝකෙ කවුරුත් පව් කරන එකක් නෑ..
    සමහරක් එවුන් විස්වාස කරනව. සමහරක් එවුන් සතේකට මායිම් කරන්නෙ නෑ..