දිල්මි ගෙන් පාඩමක්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Awurudu 70 thibuna oya kramaya nisa den Lankawa diunu ratak welada?

    නෑ මෙච්චරකල් තිබුනේ නොමිලේ අධ්‍යාපනය කියලා බොහෝවිට... ඒ උනාට දැන් පේඩ් යුනිවසිටි කියලා යෝජනාවක් තියෙනවනේ... හැබැයි ඉතින් බහුතර බලවතුන්ට ඕනේ නම් සයිටම් වගේ වෙට්ටු පාරවල්....:baffled:

    ඉතින් යෝජනා කරන්නකෝ හොඳ ක්‍රමයක් හිතන හොඳයි කියන ... ... :dull:

    අධ්‍යාපන ක්‍රමය හෝ සිස්ටම් එක මේ පහුගිය අවුරුදු 70 ට කලින් සුද්දගේ කාලේ හොඳට තිබුනනම් ඒ ක්‍රමේ පොඩ්ඩක් පැහැදිලි කරන්න... :dull::rolleyes:
     
    DireWolf

    Junior member
  • Feb 23, 2016
    108
    13
    18
    ඒ ඩොක්ටර් 1991 ලියපු කෙනෙක්ලු. ඕවා ඉබේම අමතක වෙනවනේ ඊට වඩා ගොඩක් එක්සෑම් ඉවර කරලා ඒලෙවල් රිසල්ට්ස් වලට වඩා තැනකට ගිය කෙනෙකුට.. රිසල්ට්ස් එෆ්බ් එකේ දාල තිබ්බා දැක්ක පස්සේ දවසක.. මේ අද ඊයේ ඒලෙවල් ලියලා (ලිවුවනම්) රිසල්ට්ස් අමතක උනාය කියමුකො... මොකෝ සයිටම් අයට ඒලෙවල් රිසල්ට්ස් කටපාඩම්ද බලලා නැතිනිසා එසෙලෙම්සී රෙජිස්ටෙර් වෙන්න දුන්නෙ නෑ වගේනෙ කතාව. ඇප්ලිකේශන් එකේ එලෙවල් රිසල්ට්ස් අහල තියෙනවනම් ගෙදර ගිහින් නිවීහැනහිල්ලේ රිසල්ට්ස් ශීට් එකේ රිසල්ට්ස් ලියන එකනේඅ තියෙන්නෙ....:P:P

    ලැජ්ජයි නේද සහෝ... :lol::lol::lol::lol:
    A/L amathaka wenwada:lol::lol: :D Palayan ban Yanna Umbage parents lagen ahapan eyalage results mathakada kiyala Apuruwata kiyai:lol::lol: FB Passe shape eke Pachayak gahanna athi:lol::lol: A/L result kiyanna bari nam Lajjai thama SAITM newei mokek unath
     
    DireWolf

    Junior member
  • Feb 23, 2016
    108
    13
    18
    මේ මොන හරුපයක් කියනවද?:baffled: කවුරුවත් කියන්නේ නෑ ඔය සයිටම් ඩිග්‍රී දුන්නයි කියන අයට ඒලෙවල් කරලා එන්න එසෙලෙම්සී රෙජිස්ට්‍රේශන් දෙන්නම් කියලා... කියන්නේ එසෙලෙම්සී රෙජිස්ට්‍රේශන් දෙන්න නම් එයා ඉගෙන ගන්න ආයතනය අදාල ඉගැන්වීම කරන්න සුදුසුකම් සපුරලා අදාල ස්ටෑන්ඩර්ඩ්ස් සපුරලා ආයතනය මුලින් රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා... ළමයෙක්ට අදාල කෝස් එක කරගෙන යන්න අවශ්‍ය මූලික දැනුම තියෙනවද බලන්න පාවිච්චි කරන ක්‍රමය තමා ඒලෙවල් කියන එක්සෑම් එක.රටට ඕනෑම ක්ෂේත්‍රයකින් වෘත්තිකයෝ මදි නම් ඒක වැඩි කරගන්න එක ඉතාම වැදගත්.:yes:

    නිදහස් අධ්‍යාපනය කියනේ නොමිලේ අධ්‍යාපනයමයි කියලා කියන්න බෑ කියලා හුඟාක් අය කියනවනේ... තරඟකාරීත්වය තුළින් වඩාත්ම දක්ශයා ඔහුගේ කැමැත්ත අනූව උසස් අධ්‍යාපනය ලබාවි... එයින් අදාල කෝස් එක උගන්වන /ඉගෙනගන්න ඵලදායීම ක්‍රමය ආරක්ෂා වෙන අතරේ මුදල් මූලික නෙවේ දක්ශයා මූලික අධ්‍යාපනය ආරක්ශා වේවි...:yes:

    සල්ලි වලට කුහක වෙලා ඉන්න අයගැන ලැජ්ජයි සහෝ :rofl:
    Dan thiyena Adyapana kramaya yatathe hamawelema dakshayata Sadharanaya wenne na ... Eka onema kenekta therenawane.. Ekanisa ehema kenekta Higher ed salli deela hari ganna thiyenna one
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    අධ්‍යාපන ක්‍රමය හෝ සිස්ටම් එක මේ පහුගිය අවුරුදු 70 ට කලින් සුද්දගේ කාලේ හොඳට තිබුනනම් ඒ ක්‍රමේ පොඩ්ඩක් පැහැදිලි කරන්න... :dull::rolleyes:

    Suddage kale Loke anith ratawal ekka baladdi Lankawa kiyanne diunu ratak.

    Lankawa thama 3rd world country wela thienna 1 hethuwak thamai me 70 years waladi dunna education eke weredda.
     
    lucky50

    Junior member
  • Apr 9, 2009
    73
    6
    8
    16487166_405367309812147_7026708832399420808_o.jpg

    මෙහි දැක්වෙන්නේ වෙෙද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා අවශ්‍ය අයදුම්පත්‍රය වෙනුවට රාජකාරී ලිපියක් මගින් අයදුම් කරන අකාරයයි. මෙලෙස රාජකාරි ලිපියක් මඟින් ලියාපදිංචිය සඳහා අයදුම් කිරීමට සිදුව අැත්තේ බොහොමයක් දෙනාගේ විවේචනයට ලක්වූ උසස් පෙළ ප්‍රතිඵල සඳහන් අයදුම් පත්‍රයක් වෙෙද්‍ය සභාව මගින් නිකුත් කිරීම නිසයි. මෙම ක්‍රියාව නිසා උසස් පෙළ ප්‍රතිඵල මතක නැති සයිටම් සිසුන්ට සහ තම පෞද්ගලික දෙයක් වන ප්‍රතිඵල කීමට අකැමැති සිසුන් දැඩි ලෙස අසාධාරණට ලක් විය. එයට විකල්පයක් ලෙස සයිටම් පලමු කණ්ඩායමේ දිල්මි සූරියආරච්චි නැමැත්තිය විසින් යවන ලද ලියුම පහත දැක්වේ. එය අාදර්ශ ලියුමක් ලෙස සලකා ඔබත් අදම රාජකාරි ලිපියක් යවන මෙන් ඉල්ලා සිටිමු. මෙහි උසස් පෙළ ප්‍රතිඵල සඳහන් කිරීම අනවශ්‍ය වේ.මෙම ලිපිය නොසලකා හැරීම උසාවියට අපහාසයක් ලෙස සලකා දඩුවම් කරන බවද මෙම ලිපියේ දැක්වේ..

    Zx1gsn2.png

    හරිහමන් අයදුම්පත්‍රයක් හදාගැනීමට නොහැකි වෙෙද්‍ය සභාවේ ගුණාත්මකභාවය ගැන කවර කතාද?

    Ithin ban AL result mathaka nethi un kohomada ban treatments mathaka tiyaganne. Mun Galanale kiyala Shushumnawa kapala mata mathaka ne eka mage private deyak kiyai.... Poddak oluwa athagala balapan samaharawita koorudekak ahuwei...Bayawenna epa hode...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Suddage kale Loke anith ratawal ekka baladdi Lankawa kiyanne diunu ratak.

    Lankawa thama 3rd world country wela thienna 1 hethuwak thamai me 70 years waladi dunna education eke weredda.
    ඉතින් කියන්නකෝ අපිටත් තේරුම්ගන්න කොහොමද දැන් අපි සුද්දගේ අධ්‍යාපනය ආයේ ගන්නෙ කියලා... දියුනු වෙන්න:D:P
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඉතින් කියන්නකෝ අපිටත් තේරුම්ගන්න කොහොමද දැන් අපි සුද්දගේ අධ්‍යාපනය ආයේ ගන්නෙ කියලා... දියුනු වෙන්න:D:P
    :dull:
    api suddo wage thama
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    "පෞද්ගලික දෙයක් වන ප්‍රතිඵල කීමට අකමැති" යකෝ එහෙනං විභාග ලියල ප්‍රතිඵල ගන්නෙ මොකටද? මාර කතාවක්නේ. රස්සාවකට ඉල්ලුවත් "ඒක මගේ පෞද්ගලික දෙයක් ඉල්ලන්න එපා" කියන්න පුළුවන් ද?:rofl::rofl::rofl:

    අනික තමයි "උසස් පෙළ ප්‍රතිඵල මතක නැති සයිටම් සිසුන්ට..." :lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේකේ ගොඩක් සයිටම් එකට කඩේ යන්නේ ස්ලිට් එකේ වගේ ලක්ෂ 5-6ක් වියදම් කරන මද්යම පන්තික අම්මලා ත්තලගේ දරුවෝ ....උන් හිතන් ඉන්නේ ලක්ෂ 5-6 වියදම් කරහම උන් පට්ටම ධනපතියෝ කියලා .......අනේ මන්ද බන් උඹලා වගේ එවුන් ......
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මේකේ ගොඩක් සයිටම් එකට කඩේ යන්නේ ස්ලිට් එකේ වගේ ලක්ෂ 5-6ක් වියදම් කරන මද්යම පන්තික අම්මලා ත්තලගේ දරුවෝ ....උන් හිතන් ඉන්නේ ලක්ෂ 5-6 වියදම් කරහම උන් පට්ටම ධනපතියෝ කියලා .......අනේ මන්ද බන් උඹලා වගේ එවුන් ......

    Ethakota me rate thienna one duppath minihata afford karanna puluwan dewal witharada?

    Ethakota docs la mokada 100-200 lakhs deela luxury cars ganne. 20 lakshs deela Alto ekak gaththa nan iwarane?
    :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Ethakota me rate thienna one duppath minihata afford karanna puluwan dewal witharada?

    Ethakota docs la mokada 100-200 lakhs deela luxury cars ganne. 20 lakshs deela Alto ekak gaththa nan iwarane?
    :D
    ඔයගේ ප්‍රශ්නේ විසඳන්න බෑ...:no: සල්ලි තියෙනවනම් කැමති දෙයක් කරන්න... චීටින්ග් නොකර කරන ඕන දෙයක් කරන්න... කාර් ගන්න. හෙලිකොප්ටර් ගන්න... ඒවගෙ අගයට තරඟයක් තියෙනම් තව වැඩියෙන් දීලා ගන්න...:baffled:

    ඒ වගේම යම්කිසි වෘත්තීමය අධ්‍යාපනයක් ලබාදෙන්නේ තරඟකාරීව නම්, ඒ වෘත්තිය කරන්න හැමෝම උනන්දුයි නම් කාර් ගන්න සල්ලි වගේ මේ වෘත්තියට ඕනේ දැනුම නම් පැහැදිලියිනේ දැනුම මනින තරඟයෙන් දිනන එකයි තියෙන්නේ... ආයේ ආයේ උත්සහ කරලා තමන්ගේ දැනුම වැඩි කරගන්න:baffled::baffled::rofl:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මූ මේ ආතල් එකක් ගන්නව කියල හිතෙන්නේ මට විතරද :oo: උසස් පෙළ ප්‍රතිපල මතක නැති උන් ගැන කියන්නේ :D
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    ඒ වගේම යම්කිසි වෘත්තීමය අධ්‍යාපනයක් ලබාදෙන්නේ තරඟකාරීව නම්, ඒ වෘත්තිය කරන්න හැමෝම උනන්දුයි නම් කාර් ගන්න සල්ලි වගේ මේ වෘත්තියට ඕනේ දැනුම නම් පැහැදිලියිනේ දැනුම මනින තරඟයෙන් දිනන එකයි තියෙන්නේ... ආයේ ආයේ උත්සහ කරලා තමන්ගේ දැනුම වැඩි කරගන්න:baffled::baffled::rofl:

    Umba denuma manina tharage kiyanne A/L ne? Lankawe UGC hand book eka aran balapan BIO karala 3S ahanne doctor kenek wenna. Competition eka wedi nisa hemotama doc. kenek wenna ba.

    USA wala nurse kenektath puluwan doctor kenek wenna salli deela university gihin. Lankawe e wage opportunities na. Ekai me rata hemadama 1ma thena thienne.

    Salli thiena eka salli deela ratata barak wenne nethiwa igenagani kuhaka wenna epa.
    :D
     
    • Like
    Reactions: vee_kurulla

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Umba denuma manina tharage kiyanne A/L ne? Lankawe UGC hand book eka aran balapan BIO karala 3S ahanne doctor kenek wenna. Competition eka wedi nisa hemotama doc. kenek wenna ba.

    USA wala nurse kenektath puluwan doctor kenek wenna salli deela university gihin. Lankawe e wage opportunities na. Ekai me rata hemadama 1ma thena thienne.

    Salli thiena eka salli deela ratata barak wenne nethiwa igenagani kuhaka wenna epa.
    :D
    මෙඩිසින් විතරක් නෙවෙයි ඕනෑම කෝස් එකක් කරන්න අවම එස් 3ක් තියෙන්න ඕනේ කියල තියෙන්නේ... ඒ දෙකයි එෆ් එකක් තිබ්බත් බෑ... ඔක්කොම සබ්ජෙක්ට් පාස් වෙල ඉන්නම ඕනේ Z ස්කොර් හැදෙන්න....
    අන්න ඒකයි හරි ඔන්න.:nerd:
    හුඟක් දියුනු රට්වල් වල තියෙනවලුද ලාභ උපයන පෞද්ගලික විශ්ව විද්‍යාල? වෛද්‍ය අධ්‍යාපනය ලබාදෙන වෛද්‍යවිද්‍යාල පාලනය කරන්නේ පුණ්‍යායතන/ලාභ පදනම් කර නොගත් සමිති වගේ ඒවා...:dull:

    මෙහෙ ප්‍රතිපත්තියක් නෑනේ... පුලුව්න්නම් රජයේ විශ්ව විද්‍යාලටීකත් බදු දෙයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විදියට කරගෙන යන්න අපෙ අයියලා ටික.. ඉතින් මිනිස්සු බයයි තියෙන ටිකටත් කෙලවයි කියලා:rofl:
     
    :yes::yes:
    +++++:love:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙඩිසින් විතරක් නෙවෙයි ඕනෑම කෝස් එකක් කරන්න අවම එස් 3ක් තියෙන්න ඕනේ කියල තියෙන්නේ... ඒ දෙකයි එෆ් එකක් තිබ්බත් බෑ... ඔක්කොම සබ්ජෙක්ට් පාස් වෙල ඉන්නම ඕනේ Z ස්කොර් හැදෙන්න....
    අන්න ඒකයි හරි ඔන්න.:nerd:
    හුඟක් දියුනු රට්වල් වල තියෙනවලුද ලාභ උපයන පෞද්ගලික විශ්ව විද්‍යාල? වෛද්‍ය අධ්‍යාපනය ලබාදෙන වෛද්‍යවිද්‍යාල පාලනය කරන්නේ පුණ්‍යායතන/ලාභ පදනම් කර නොගත් සමිති වගේ ඒවා...:dull:

    මෙහෙ ප්‍රතිපත්තියක් නෑනේ... පුලුව්න්නම් රජයේ විශ්ව විද්‍යාලටීකත් බදු දෙයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විදියට කරගෙන යන්න අපෙ අයියලා ටික.. ඉතින් මිනිස්සු බයයි තියෙන ටිකටත් කෙලවයි කියලා:rofl:

    S3 බල‍ා‍ෙපොරොත්තු වෙන්නෙ අවම සාක්ෂතාවක් ලබල තියෙනව කියල විශය දැනුම ගැන. හැබැයි අද කාලේ එක්ක බලපුවාම S3 ගන්නත් හුගක් මහන්සි වෙලා වැඩ කරන්න ඕනි. ඒ නිසා S3 කියන සාධන මට්ටමත් අද කාලෙට ගැලපෙන්නෙ නෑ.

    මෙතන ප්රස්නය තියෙන‍්නෙ අදාල ආයතනය ලාබ උපයනවද නැද්ද කියන එක නෙමේ. ළමයි කීප දෙනෙකුට හරි අලුතින් අධයාපන අවස්තාවක් නිසි ප්රමිතියට ලැබෙනවද කියන කරනාව මතයි.

    ඔය විදියටම තමයි බිල්ලො මැවුවෙ ප්රයිවට් ‍හොස්පිටල් එනකොටත්. ඒ වගේම තමයි කවදාහරි ප්රයිවට් කැම්පසුයි රජයේ ඒවයි තියෙන්නෙ. රජයේ ඒවා වල් වැදෙන්න හේතුව රජයේ ඒවාවල් වැඩ කරන උන්ගේ නොසැලකිලිමත් කමම තමයි...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    S3 බල‍ා‍ෙපොරොත්තු වෙන්නෙ අවම සාක්ෂතාවක් ලබල තියෙනව කියල විශය දැනුම ගැන. හැබැයි අද කාලේ එක්ක බලපුවාම S3 ගන්නත් හුගක් මහන්සි වෙලා වැඩ කරන්න ඕනි. ඒ නිසා S3 කියන සාධන මට්ටමත් අද කාලෙට ගැලපෙන්නෙ නෑ.

    මෙතන ප්රස්නය තියෙන‍්නෙ අදාල ආයතනය ලාබ උපයනවද නැද්ද කියන එක නෙමේ. ළමයි කීප දෙනෙකුට හරි අලුතින් අධයාපන අවස්තාවක් නිසි ප්රමිතියට ලැබෙනවද කියන කරනාව මතයි.

    ඔය විදියටම තමයි බිල්ලො මැවුවෙ ප්රයිවට් ‍හොස්පිටල් එනකොටත්. ඒ වගේම තමයි කවදාහරි ප්රයිවට් කැම්පසුයි රජයේ ඒවයි තියෙන්නෙ. රජයේ ඒවා වල් වැදෙන්න හේතුව රජයේ ඒවාවල් වැඩ කරන උන්ගේ නොසැලකිලිමත් කමම තමයි...

    ළමයින්ගේ කෙසේවෙතත් සීඊඕ ගේ ප්‍රමිතියනම් හොඳටම දැක්කා.. :rofl::rofl::rofl::baffled:

    අවම සාක්ෂරතාව නෙවෙයි ක්‍රමය තුල බිහිවෙන උපරිම ස්පිරිට් එක ගියාම මොකෝ වෙන්නේ... දැනුම මත පදනම්ව ඉහළම දක්ශයන් ඒ ඒ ක්ෂෙත්‍රයේ වෘත්තිකයන් වෙන එකේ කිසිස්ම වැරැද්දක් නෑ... සල්ලි මත තීරණය කරන්නේ මොකටද ඉතින්...

    පේඩ් යුනිවසිටි සංකල්පයේ ප්‍රශ්නයක් නෑ.... හැබැයි වඳුරගේ අතට දැළි පිහිය නොදී ඉන්න වගබලාගන්නයි ඕනේ... සයිටම් සමීර වගේ පාතාලයෝ එක්ක මොන එතික්ස්ද..

    බිල්ලෝ අලුතින් මවන්න දෙයක් නෑ... ඔය රෙදි ගැලවුනේ බිල්ලොන්ගේ... ප්‍රයිවට් හොස්පිටල් ආවට අදටත් ඒවට මොන පහසුකම තිබුනත් බහුතර කන්සල්ටන්ට්ලා ලංකාවේ අය... රජයේ හොස්පිටල් එකක විස්වසය වෙන මොක්වත් නෑ.. ඒකට හේතුව ස්ට්‍රික්ට් ප්‍රොසීජර්ස්...කම්කරුවගේ ඉඳන් නර්ස් ඩොක්ටර් හැමෝම බොහොම සිස්ටමටික් ප්‍රොසීජර්ස් වලින් බැඳල තියෙන්නේ අත් වැරැද්දක්වත් නොවෙන්න... අයිසොල්ටඩ් සිද්දියක් දෙකක් ඇතිවෙනව හැරෙන්න හොස්පිටල් ස්ටාෆ් ගැන වැරදි කියන්න අමරුයි කරන සේවයත් එක්ක...අනික ප්‍රධාන රජයේ හොස්පිටල් වල් වැදිලා නෑ මිත්‍රයා... ගම් දනව්වල තියෙන ඒව වල් වැදෙන්නේ ප්‍රයිවට චැනලින් වලට යන හින්දත් නෙවෙයි මිත්‍රයා..
    :baffled: