දිල්මි ගෙන් පාඩමක්

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
සයිටම් සමීර වගේ පාතාලයෝ එක්ක මොන එතික්ස්ද..

බිල්ලෝ අලුතින් මවන්න දෙයක් නෑ... ඔය රෙදි ගැලවුනේ බිල්ලොන්ගේ... ප්‍රයිවට් හොස්පිටල් ආවට අදටත් ඒවට මොන පහසුකම තිබුනත් බහුතර කන්සල්ටන්ට්ලා ලංකාවේ අය... රජයේ හොස්පිටල් එකක විස්වසය වෙන මොක්වත් නෑ.. ඒකට හේතුව ස්ට්‍රික්ට් ප්‍රොසීජර්ස්...කම්කරුවගේ ඉඳන් නර්ස් ඩොක්ටර් හැමෝම බොහොම සිස්ටමටික් ප්‍රොසීජර්ස් වලින් බැඳල තියෙන්නේ අත් වැරැද්දක්වත් නොවෙන්න... අයිසොල්ටඩ් සිද්දියක් දෙකක් ඇතිවෙනව හැරෙන්න හොස්පිටල් ස්ටාෆ් ගැන වැරදි කියන්න අමරුයි කරන සේවයත් එක්ක...අනික ප්‍රධාන රජයේ හොස්පිටල් වල් වැදිලා නෑ මිත්‍රයා... ගම් දනව්වල තියෙන ඒව වල් වැදෙන්නේ ප්‍රයිවට චැනලින් වලට යන හින්දත් නෙවෙයි මිත්‍රයා..
:baffled:

:D:D:D (Puk*nuth hina :love: )
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ළමයින්ගේ කෙසේවෙතත් සීඊඕ ගේ ප්‍රමිතියනම් හොඳටම දැක්කා.. :rofl::rofl::rofl::baffled:

    අවම සාක්ෂරතාව නෙවෙයි ක්‍රමය තුල බිහිවෙන උපරිම ස්පිරිට් එක ගියාම මොකෝ වෙන්නේ... දැනුම මත පදනම්ව ඉහළම දක්ශයන් ඒ ඒ ක්ෂෙත්‍රයේ වෘත්තිකයන් වෙන එකේ කිසිස්ම වැරැද්දක් නෑ... සල්ලි මත තීරණය කරන්නේ මොකටද ඉතින්...

    පේඩ් යුනිවසිටි සංකල්පයේ ප්‍රශ්නයක් නෑ.... හැබැයි වඳුරගේ අතට දැළි පිහිය නොදී ඉන්න වගබලාගන්නයි ඕනේ... සයිටම් සමීර වගේ පාතාලයෝ එක්ක මොන එතික්ස්ද..

    බිල්ලෝ අලුතින් මවන්න දෙයක් නෑ... ඔය රෙදි ගැලවුනේ බිල්ලොන්ගේ... ප්‍රයිවට් හොස්පිටල් ආවට අදටත් ඒවට මොන පහසුකම තිබුනත් බහුතර කන්සල්ටන්ට්ලා ලංකාවේ අය... රජයේ හොස්පිටල් එකක විස්වසය වෙන මොක්වත් නෑ.. ඒකට හේතුව ස්ට්‍රික්ට් ප්‍රොසීජර්ස්...කම්කරුවගේ ඉඳන් නර්ස් ඩොක්ටර් හැමෝම බොහොම සිස්ටමටික් ප්‍රොසීජර්ස් වලින් බැඳල තියෙන්නේ අත් වැරැද්දක්වත් නොවෙන්න... අයිසොල්ටඩ් සිද්දියක් දෙකක් ඇතිවෙනව හැරෙන්න හොස්පිටල් ස්ටාෆ් ගැන වැරදි කියන්න අමරුයි කරන සේවයත් එක්ක...අනික ප්‍රධාන රජයේ හොස්පිටල් වල් වැදිලා නෑ මිත්‍රයා... ගම් දනව්වල තියෙන ඒව වල් වැදෙන්නේ ප්‍රයිවට චැනලින් වලට යන හින්දත් නෙවෙයි මිත්‍රයා..
    :baffled:

    දැනුම වැඩිය තිබ්බයි කියල කවුරැත් ඒ ක්ශේත්රයේ දක්ශම අය වෙන්නෙ නෑ. හොදම රිසල්ට් ගත්ත කෙනාට වඩා අඩු ලකුනු ගත්ත‍ කෙනා දක්ශ වෙන අවස්තා අන්නතවත් තියෙනවා. අනික මෙඩිසීන් වගේ ප්රැක්ටිකල් සබ්ජෙක්ට් එහෙකට හොදම ළකුනු ගන්න කෙනා අදාල වෙන්නෙම නෑ. අදාල වෙන්නෙ අවශය වෙලාවට අවශය විදියට තීරණ ගන්න පුලුවන්ද කියන කාරණාව තමයි.

    ඔය කියන සිස්ටමටික් ප්‍රොසීජර්ස් එකත් එක්ක ඒලෙවල් වල වැඩිම ලකුනු ගන්න එක අදාල වෙනවද ගොයියො? සිස්ටමටික් ප්‍රොසීජර්ස් වලට හැඩ ගැහෙන්න ඕනි කෙනෙකුට පුලුවන්. අවශය වෙන්නෙ ඒකට යම් කිසි කාලයක් දෙන එක. නැතුව ලකුනු මදි කියල එලවල දාන එක නෙමේ

    රජයේ රෝහල් වල් වැදෙන්න නැත්තෙ ඒවා වල නොමිලේ බෙහෙත් දෙන නිසා මිසක වෙන කෙන් ගෙඩියකට නෙමේ. ඕනි නන් රජයේ එකකට යන ලෙඩකේට සල්ලි අතට දීලා ප්රයිවට් එහෙකට යන්න කිව්වොත් ඌ නොයා ඉන්නවද. අනිවා යනවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    හොඳම ලකුණු ගන්න කෙනාට වඩා අඩුම කෙනා වැඩකරනවද බලන්න ක්‍රමේ සයිටම්ද? :baffled:

    ප්‍රයිවට් හොස්පිටල් ගැන ලියපු නිසා ගවන්මන්ට් හොස්පිටල්වල ප්‍රොසීජර්ස් ගැන ලිව්වා... සාර්තක වෙන්න හේතුවක් විදියට... මූ දැන් අහනව ප්‍රොසීජර්ස් එක්ක ඒ ලෙවල් සම්බන්දෙ මොකක්ද කියලා... අමු කැවිල්ලද මූ බීලද:rofl::baffled:

    සල්ලි අතට දීලා ප්‍රයිවට් එකට යන්න කිව්වොත් යනව තමා ප්‍රයිවට් එකට... වියදමක් නෑනේ... ඉන්නෙත් ගුණාත්මකභාවය තියෙන ඩොකෙක්නේ.. වෙන උන් චැනලින් දැම්මත් යන්නෙත් නෑනේ... මිනිස්සු ප්‍රයිවට් චැනලින් යන්නේ රජයේ හොස්පිටල් එකේ තියෙන ක්‍රව්ඩ් එකට හොඳම කෙනාගෙන් බෙහෙත් ගැනීමට තියෙන සීමිත අවස්ථාව නිසා... ක්‍රිටිකල්ම අය විතරයි බලන්න වෙන්නේ... කොටින්ම හොඳම කෙනාව චැනල් කරන එකත් අමරුයි... එහෙම ප්‍රයිවට් චැනලින් කරන ඩොකා සීරියස් ලෙඩෙක් දැක්කොත් තමන්ගෙ හොස්පිටල් එකේ වෝඩ් එකට භාරදෙන්න චිට් ලියනවා... ඒ රජයේ හෙදසත්කාරයත් හුඟක් හොඳ නිසා...

    නරි නාවන්න බෑ...පොයින්ට්ලස්... ෆැක්ට්ස් එළියට ආවම අලුතින් පොයින්ට් හොය හොයා යනවා.. මේ ත්‍රෙඩ් එකේම උත්තරේ ඇති. උත්තරේ තවත් කෙනෙකුට ලියලා.. එකම කෝවෙ හැදිච්ච උන්ට එකම නොතේරුම්කම තියෙන්නේ... සමීරගේ කතාව නම් ලිවුවෙ දැන් මතක හැටියට...

    පාතාල සීන් එකත් එක්ක නොතෙරෙනවනම් සයිටම් කියන ආයතනය මොනා කිව්වත් තේරෙන එකක් නෑ
    බුදුහාමුදුරුවොන්ගේ බණ පදයක් මතක් වෙනවා. ඉතින් නරි නෑවීම පැත්තක දමමි... ඔබ වේදනාවට බෙහෙත් මා ළඟ නැත
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    දැනුම වැඩිය තිබ්බයි කියල කවුරැත් ඒ ක්ශේත්රයේ දක්ශම අය වෙන්නෙ නෑ. හොදම රිසල්ට් ගත්ත කෙනාට වඩා අඩු ලකුනු ගත්ත‍ කෙනා දක්ශ වෙන අවස්තා අන්නතවත් තියෙනවා. අනික මෙඩිසීන් වගේ ප්රැක්ටිකල් සබ්ජෙක්ට් එහෙකට හොදම ළකුනු ගන්න කෙනා අදාල වෙන්නෙම නෑ. අදාල වෙන්නෙ අවශය වෙලාවට අවශය විදියට තීරණ ගන්න පුලුවන්ද කියන කාරණාව තමයි.

    හොඳ a/l result එකක් දාන්න බැරි එකෙක් අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීරණ අරගෙන කියල කියන්න පුලුවන්ද?
    දැනුම නැතුව medicine කරන්න පුළුවන් කියල ඇහුවමයි. SAITM උන් a/l S3 අරන් 2nd upper දාන්නෙත් එහෙම වෙන්නැති. :rolleyes:
    අවශ්‍ය වෙලාවට සල්ලි දෙන්න තීරණය කලහම ඔක්කොම හරි. :lol:

    රජයේ රෝහල් වල් වැදෙන්න නැත්තෙ ඒවා වල නොමිලේ බෙහෙත් දෙන නිසා මිසක වෙන කෙන් ගෙඩියකට නෙමේ. ඕනි නන් රජයේ එකකට යන ලෙඩකේට සල්ලි අතට දීලා ප්රයිවට් එහෙකට යන්න කිව්වොත් ඌ නොයා ඉන්නවද. අනිවා යනවා.

    අනිවා යනව තමයි. ඇයි ඒ? private hospitals වල පහසුකම් වැඩි නිසා. එහෙම කියල දැන් රජයේ ඒවගේ තියන පහසුකම් අඩුකරල private ඒව වැඩි කරන එකද හරි? නැත්නම් හැමෝටම සම අවස්තාවක් ලැබෙන විදිහට රජයේ රෝහල් වල පහසුකම් වැඩි කරන එකද?

    අපේ රටේ මිනිස්සු අත්දැකීමෙන් දන්නව field එකක් private කරපු ගමන් government පැත්ත කඩන් වැටෙනව කියල. ඒක රටේ හැටි.හොඳට තිබ්බ CTB එකට උනේ ඒක. සෞක්ය සේවයට උනේ ඒක. දැන් අද්යාපනයටත් ඒක නේද කරන්න යන්නෙ? අන්තිමට වැඩි results දාන එකාට ලැබෙන්නෙ low quality education එකක් නේද? ඒක සාදාරණද?
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    හොඳ a/l result එකක් දාන්න බැරි එකෙක් අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීරණ අරගෙන කියල කියන්න පුලුවන්ද?
    දැනුම නැතුව medicine කරන්න පුළුවන් කියල ඇහුවමයි. SAITM උන් a/l S3 අරන් 2nd upper දාන්නෙත් එහෙම වෙන්නැති. :rolleyes:
    අවශ්‍ය වෙලාවට සල්ලි දෙන්න තීරණය කලහම ඔක්කොම හරි. :lol:

    TrtoPmP.png

    උසස් පෙළ කියන්නේ ලොවෙත් වැඩක් නැති කඩ ඉමක් බව ප්‍රත්‍යක්ෂ කර පෙන්වූ ඔබට අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් හඬ නගන විරුවන්ගේ උපහාරය

    :love::love::love::love:

    දක්ෂතාවය සල්ලි එක්ක ගනුදෙනුවක් නෑ ...
    ඔය class දාපු එක්කෙනෙක් හරි සල්ලිවලට උපාධිය ගත්තේ කියල ඔප්පු ලකොත් මම ආපහු elakiri එන්නේ නෑ :no::no:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    "පෞද්ගලික දෙයක් වන ප්‍රතිඵල කීමට අකමැති" යකෝ එහෙනං විභාග ලියල ප්‍රතිඵල ගන්නෙ මොකටද? මාර කතාවක්නේ. රස්සාවකට ඉල්ලුවත් "ඒක මගේ පෞද්ගලික දෙයක් ඉල්ලන්න එපා" කියන්න පුළුවන් ද?:rofl::rofl::rofl:
    ow ne
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    What ? How can a court direct SLMC to structure the application. There was no such direction in the judgment. So there will not be any contempt. They can ignore the letter by law firm, or can ask them to file contempt charges.
    If one has forgotten AL results in five years, we can imagine the mental capacity of such graduates and they will also say that they have forgotten all the human anatomy they learned in the first year? Do we actually wanted these doctors to treat us, our children and our parents?(I am not a doctor and not against private higher educational institutes including medical field) Can we blame the SLMC for asking AL results, they as a statutory professional body is entitled to ask for information relevant for their registration. Even UGC asks for O/L results for certain courses e.g (English and Sinhala for LLB, and English for BSc (Built Environment) etc). For e.g Physics is not taught in Medical College but essential for all the doctors as they work with lot of medical equipment So a person who has not done such a subject, will be a material thing that SLMC would consider. So, my view is SLMC can request for AL results from any applicant. If medical graduates have forgotten their AL results, they can go the examination department or to the school and they will happily provide such information!!!!(Please note that all government servants are required to provide exam results (even O/L) at the time of recruitment and they will also be verified by the examination department-I do not know whether there is an exception for Doctors). Why do you to lawyers when ask for AL results.

    :yes::yes::yes:
     
    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    opps

    AL results mathaka ne !!!!!!!!!!!!!1

    Mathaka ne neme pass nathi hinda lajji wenna athi
    budu ammo beheth matha nathi unoth leda mala thamai

    RIP:angry::angry::angry::angry::angry:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    SAITM සම්බන්දයෙන් ප්‍රශ්න ඇත්නම් කල යුත්තේ එය නියමිත ප්‍රමිතිකරණයට ලක්කිරීම මිස වසා දැමීම නොවේ.

    තව තවත් පවුද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ ඇති වේවා.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    SAITM සම්බන්දයෙන් ප්‍රශ්න ඇත්නම් කල යුත්තේ එය නියමිත ප්‍රමිතිකරණයට ලක්කිරීම මිස වසා දැමීම නොවේ.

    තව තවත් පවුද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ ඇති වේවා.
    ela ela :love: