නායකත්ව පුහුනුවට(Camp) ගියපු අය, යන්න ඉන්න අය එ&#350

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    mama heta yanwa

    anatha wela warethwaa!!!

    4tyJfX3.gif
     

    isuru harsha

    Active member
  • Nov 20, 2011
    411
    39
    28
    kandy
    mamath giyapaara okata giya..

    Pros,
    1. Meka thamai wadagathma de. Thaniyen andumak hodaganna bari, reddak madaganna bari, ikmanata lasthi wenna bari unge e adupaadu tika hadenawa.pita palaathaka campus yana unta watinawa

    2. kello nathi unta kello set karaganna pattama chance ekak. Campus giyamawath ehema chance naha

    3.yamak share karaganna bari, anith un ekka sahayogayen inna bari unge attitudes hadenawa

    4. oni kattak kaagena inna puuwan wenawa

    5. free tshirt 2i bottom 2i hambenawa (ekath madai :lol: )

    Cons,

    1. wena wadagath wadak (classes exams wage ) paadu karagenanam yanne, yanna epa therumak naa meka kaale kana wadak

    2. Godak army camp wala kaama pattama chaarter (Navy , Airforce nam hondailu)

    3. bona wathura gana aulak wenna puuwan (dawasata liter 4k denna kiyaa thiyenne ekkenekta . apitanam iter 1i hambune.mun ekatath wade deela wage)

    4. oroththu deeme hakiyaawa adu ewunuth giye nathuwata kamakna .ehema untath meka amaarui

    5. samahara camp wala (ekath godakma army) neethi reethi thada wadiy. welawakata unwa maraagena kanna hithena tharam. anawashya widihata army eke leve ekatama discipline ehema balanawa .


    onna okai thathwe

    ඔන්න ඕකයි තත්වේ මමත් ඉතින් ඔය කෑම්ප් බම්බුවට ගියානෙ...:rolleyes:
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mata okata yanna tharam lakunu na :( eth mata nam hithenne monawa wunath oya experience eka ai labenne na kiyala :D

    palayan ban :D owa hoda chance minihek wenna
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කලින් අවුරුදු වල camp ගියපු අය, මේ පාර යන්න ඉන්න අය එන්න අදහස් හුවමාරු කර ගමු :D

    කලින් අවුරුදු වල Camp ගියපු අය -

    කොහේ මොන කෑම්ප් එකටද සෙට් උනේ
    Maths,
    Bio,Commerce,Arts ඔක්කොම කලවමේ ගිටියද
    කෙල්ලො කොල්ලො දෙගොල්ලම හිටියද,කතාබහ ආශ්‍රය කරන්න පුලුවන්ද :P:P
    ආතල්ද, චා වෙන්න වෙන සිද්දි එහෙම තියෙනවද(ඔය සින්දු කියන්න කතා පවත්වන්න වගෙ සීන්) :baffled::sorry:
    camp යන්න ඕනෙමද යන එකේ වැඩක් තියෙනවද

    වගෙ තොරතුරු තව කරපු වැඩ,ආතල් ගත්ත ඒවා,camp life එක ගැන වගේ ඕනෙම දෙයක් share කර ගමු :) ගත්ත photos එහෙම තියෙනවනම් දාන්න ;)


    මේ පාර යන්න ඉන්න අයට එක ආවද කොහෙද සෙට් වෙලා තියෙන්නේ ?

    degolloma ekata inne ,athal kiyala thamyi gipu yaluwo kiwwe .apalayan salli gewala yana ekak nemene