නිධානයක් ගොඩ ගත්තා

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    චොක්ලට් කොලයක් ගුලි කරලා නේද ඊයා යකො මොනවද මෙ කරන විලි ලැජ්ජ නැති වැඩෙ..පුක හපන් මැරියකො ඊට වඩා හොදයි .. :lol:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    ඕවා කෞතුකාගාරයට දීපන් මචන්. එවිට තම උපන් මව්බිමට යුතුකම් කරපු පුද්ගලයෙක් වෙනවා.

    දැනට අවුරුදු 15 වගේ කලින් අපේ වත්තේ ගෙපොලක් කපනකොට රිදී සෙම්බුවක් හම්බ උනා. කලින් එතන තිබ්බේ ගෙදර 1870 වගේ හදපු ගරා වැටුණු ගෙයක්. ඒ කාලේ වලලපු එකක් වෙන්න ඇති. වෙන මොකුත් නම් හම්බ උනේ නැහැ.

    පස්සේ ඒ රිදී සෙම්බුව අපි ශ්‍රී ලංකා කෞතුකාගාරය පරිත්‍යාග කළා. නැත්නම් අපිටත් තියාගන්න තිබ්බා.

    nikan pacha kiyanne nathuwa hitan ban
    hamba una sembuwa newei bambuwa :P:P:P
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    තව පොටෝ දාපන්.නැතුව ඔය ටොපි කොලයක් වගේ එකක් දාලා උඹට මුකුත් ඔප්පුකරන්න බෑ:no::lol::P:yes:
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    ඔක කරනවනම් ලෙසිම ක්‍රමේ තමා අනාත එකෙකුගේ අයිඩී එකකට සිම් එකක් අරන් පෙට්ටි කඩේකින් ඩොන්ගල් එකක් රගෙන ඒ සිම් එක විතරක් දාලා යුස් කරන එක. ඒ හැර වෙන සේෆ් ක්‍රමයක් නැ. ඩබල් VPN ගැහුවොත් මිසක වෙන මොන ලබ්බ කලත් isp උන්ගෙන් හොයන්න පුලුවන් ඒ වෙලාවේ පූල් එකේ අයිපී අසයින් කරපු සබ්ස්ක්‍රයිබර්ලා බලලා..
    TOR pawichchi karanawanam baha newa :):)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඕවා කෞතුකාගාරයට දීපන් මචන්. එවිට තම උපන් මව්බිමට යුතුකම් කරපු පුද්ගලයෙක් වෙනවා.

    දැනට අවුරුදු 15 වගේ කලින් අපේ වත්තේ ගෙපොලක් කපනකොට රිදී සෙම්බුවක් හම්බ උනා. කලින් එතන තිබ්බේ ගෙදර 1870 වගේ හදපු ගරා වැටුණු ගෙයක්. ඒ කාලේ වලලපු එකක් වෙන්න ඇති. වෙන මොකුත් නම් හම්බ උනේ නැහැ.

    පස්සේ ඒ රිදී සෙම්බුව අපි ශ්‍රී ලංකා කෞතුකාගාරය පරිත්‍යාග කළා. නැත්නම් අපිටත් තියාගන්න තිබ්බා.

    මේක ඇත්ත නෙමෙයි කියල දන්නවා. ඒත් අඩු තරමෙ මෙහෙම කරන්න හිතෙන එක පවා මානසික රෝගයක ලක්ෂණයක් :dull: