චොක්ලට් කොලයක් ගුලි කරලා නේද ඊයා යකො මොනවද මෙ කරන විලි ලැජ්ජ නැති වැඩෙ..පුක හපන් මැරියකො ඊට වඩා හොදයි .. 

ඕවා කෞතුකාගාරයට දීපන් මචන්. එවිට තම උපන් මව්බිමට යුතුකම් කරපු පුද්ගලයෙක් වෙනවා.
දැනට අවුරුදු 15 වගේ කලින් අපේ වත්තේ ගෙපොලක් කපනකොට රිදී සෙම්බුවක් හම්බ උනා. කලින් එතන තිබ්බේ ගෙදර 1870 වගේ හදපු ගරා වැටුණු ගෙයක්. ඒ කාලේ වලලපු එකක් වෙන්න ඇති. වෙන මොකුත් නම් හම්බ උනේ නැහැ.
පස්සේ ඒ රිදී සෙම්බුව අපි ශ්‍රී ලංකා කෞතුකාගාරය පරිත්‍යාග කළා. නැත්නම් අපිටත් තියාගන්න තිබ්බා.

වෙන මොනා හරි සෙවලයක්ද මන්දාewa bahirawayage ewwa

උදැල්ලක් ඕන මචන් හාරන්නමේ වගේ සීන් එකකට tor browser එක use කරන්ඩ බෑද?![]()

TOR pawichchi karanawanam baha newaඔක කරනවනම් ලෙසිම ක්‍රමේ තමා අනාත එකෙකුගේ අයිඩී එකකට සිම් එකක් අරන් පෙට්ටි කඩේකින් ඩොන්ගල් එකක් රගෙන ඒ සිම් එක විතරක් දාලා යුස් කරන එක. ඒ හැර වෙන සේෆ් ක්‍රමයක් නැ. ඩබල් VPN ගැහුවොත් මිසක වෙන මොන ලබ්බ කලත් isp උන්ගෙන් හොයන්න පුලුවන් ඒ වෙලාවේ පූල් එකේ අයිපී අසයින් කරපු සබ්ස්ක්‍රයිබර්ලා බලලා..

පුක.... සිරාවටම යකෝ ඇහුවෙ.... මුන්ට ඒකත් ජෝක්, ටෞකන්ඩඋදැල්ලක් ඕන මචන් හාරන්න![]()