...නිර්ණාමිකව -REP දෙන චණ්ඩියෝ.. වර බලන්න...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :lol: ane deyyane :baffled: 5+

    avatar325999_1.gif
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ම්ම්ත් ඈපල් ගෑන් පොස්ට් එකක් දාපු හටියෙම - රෙප් වලින් පිරෙනවා.. එ මඩිවට අම්මටත් බනින්වා... මට නන් එවට රිදේන්න නෑ.. බනින උනට අනුකම්ප කරන්වා මිසක්..
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,060
    9,758
    113
    එක තැනක නෑ
    ඔව් බන් එක ඇත්ත. මොකක්හරි හොඳ ත්‍රෙඩ් එකක් දැම්මොත්. හෙන ජරා සෙට් එකක් ඉන්නවා උන් බොරුවට - රේප් දෙනවා. මගේ ත්‍රෙඩ් වලටත් බොරුවට බැනලා - රේප් දුන්න වාර අනන්තයි බන් :angry:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඕවා ගනං ගන්න එපා බං. හොඳ දෙයක් කරනකොට ඇහේ කටු අනිනවා වගේ දැනෙන උන්ගේ ගොං ආතල් නේ. ගනං ගන්න එපා. එකෙක් දෙකෙක්න් - දුන්නාට කී දෙනෙක් + දෙනවාද? බල්ලෝ බුරයි කියලා හිතාගෙන, මන්ද බුද්ධිකයන්ගේ ගොං ආතල් කියලා හිත හදා ගනින්.

    :yes::yes::yes: