නුවර අය එන්නෝ..

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    ado uba gihin neda!!ela ela wede godanm echarai!! :D

    PS - reps kapana pons malwatte sikkekda koheda couples gihin fun ekak gannakota elawanawa wage meketh kollekta help ekak denawata irisiyawe.. :lol:

    ලොල් . :lol:

    සිරාවටම මුන්ට තියන අමාරැව මොකද්ද කියලා තාම මට තේරෙන්නේ නෑ .
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    malwaththata palayan ban..aulak na..

    මම ගියා බං . මේ අපෙ එවුන් බය කරපු තරං මාව........... :shocked:
    අවුලක් උනේ නෑ බං . සික්කොන්ගෙන් බේරෙන්න techniques දැනගෙන ඉන්න ඕනේ :lol:
     
    Last edited:

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Wawllu :lol::lol::lol: Hehe math Yanna inne Anithdata ... Dan kohomada thathwe Sikko ehma wadida?:rofl::P
     
    Oct 30, 2011
    488
    17
    0
    කොල්ලා පේරාදෙනියේ පාක් ඒකේ පොඩ් පොඩි තෑන් තියෙනවා උබ කියන ජාතියේ කිස් දෙන්න. පොඩ්ඩක් ම්ටරේ දාලා මොනා හරි කරගනන්න බෑරි කමක් නෑහෑ.

    උබ නිකන් ඔෆිස් යන එකෙක් විදිහට යමන්. බෑග් ඒල්ලන් ගියාම දන්නවා මු පොඩ් එකේක් කියලා
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    Wawllu :lol::lol::lol: Hehe math Yanna inne Anithdata ... Dan kohomada thathwe Sikko ehma wadida?:rofl::P

    මෙහෙමයි බං .
    ගස් කඳන් අස්සෙ රිංගන්න එපා
    couples ඉන්න තැන් වල ඉන්න එපා .
    ground එකේ සෙල්ලං දාන්න යන්න එපා .
    ගොලුබෙල්ලො වගේ කිස් කරන්න එපා .
    සික්කෙක් එනවා දැක්කොත් උඔ වටපිට පරිසරය බොක්කෙන්ම රස විඳිනවා වගේ ඇක්ටිං පාර දාපං .
    පොඩි එවුන් එනකොට ඇඟේ ඇතිල්ලිගෙන ඉන්න එපා . (චාටර් යකෝ )

    එච්චරයි කියන්න තියෙන්නේ . :)
    good luck
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Giya giya :D:D:D Ada nm awlakma na bn apinm wanachara wada karanna giye na ..so no probs ..thanks:yes:;)
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    පේරාදෙනිය garden එකේ සිකුරුට්ටෝ කොහෙ හරි ඉඳගෙන ඉන්න Couple එකක් දැක්කහම ලගට ගිහින් බලෙන් ID ඉල්ලන්නේ අැයි බං?
    එහෙම නීතියක් නෑ නේ:oo: