නුවර අය එන්නෝ..

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    Innawa bn. :sorry: langa wadiwela hitiya kiyala dawasak case adda ! magula. Ange heththu wela witharayi hitiye. :yes::yes:
    Katin kata gihin girl ge baleetama nagitala giya api. Girl tath mara upset ! :sorry:

    A yakku kiyanawa awida awida katha karannalu :angry::angry:

    :(

    UK පලයන්..
    UDAWATHTHA KALE. Wadiya palu asse ringanna epa. saththu innawa. lovers lane eka hariyata set weyan.

    uk මම ගිහින්ම නෑ බං. බලන්නම්කෝ. :)

    Podi unta yanna be ne bn :D:rofl::rofl:

    Charter bn yanna epa !! Eka hodayi live scene balana unta. Love karanna honda thenak neme :P:P

    i know :D :D :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Innawa bn. :sorry: langa wadiwela hitiya kiyala dawasak case adda ! magula. Ange heththu wela witharayi hitiye. :yes::yes:
    Katin kata gihin girl ge baleetama nagitala giya api. Girl tath mara upset ! :sorry:

    A yakku kiyanawa awida awida katha karannalu :angry::angry:

    එහෙමද බන් :sorry:, මම කෙල්ලෙක් එක්ක නං ගිහින් නෑ, කපල් ඉන්නව දැකල තියෙනව හෝ ගාල. එහෙම එලවන සින් එකක් තියෙනවනං උන් ඉන්නෙ කොහොමද කියල හිතල එහෙම කිවේ.

    ඔය වයසක උන්ට ඉරිසියාව ඇති කොල්ලෙක් කෙල්ලෙක්ගෙ ලඟින් ඉන්නකොට. :(
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර

    දැන් වයසක උන් අඩුයි, ඇට කටු කොල්ලෝ ඉන්නේ.
     
    paththa

    Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    kandy inna kattiyagen machan laaaa mata podi udauwak one..
    daladad maligawa hoda viwe eka thiyana hoda hotel ekak kiyapallako..star 3 or 5 eka unata kamak na.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    Peradeniye tamai mamanam giye garde ekata. Umma ekak ganna puluwan. Eta eha dewalanam karanna yanna epa

    තැන්ක්ස් මචං . :)

    පොඩි ප්‍රර්ශනයක් තියනවා .
    කොයි වගේ උම්මාද දෙන්න පුලුවන් ?
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    මචංලා මේ ගැන Thread දෙක තුනක්ම මම කිරියේ කලින් දැක්කා .ඒත් එකකටවත් හරියට උත්තරයක් හම්බුනේ නෑ.

    නුවර කොල්ලොන්ගෙන් අහන්නේ .
    උඹලා GF එක්ක නිදහසේ කතා කරන්න , උම්මා එකක් ගන්න වගේ දේවල් වලට කොහෙද බං යන්නේ ?

    :confused:

    සැ.යු - මේ කියන්නේ වල් කමේ යෑම ගැන නෙවෙයි .

    Mal Wattha thama bn .... Umma denna epa Security la awith whistle gahanawa:rofl::rofl::rofl::P:P:D:D
     
    • Like
    Reactions: chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    Mal Wattha thama bn .... Umma denna epa Security la awith whistle gahanawa:rofl::rofl::rofl::P:P:D:D

    හොඳයි හොඳයි .
    මේ .... සික්කො නැති වෙනකන් බලලා සනිකව උම්ම එකක් දීගන්න බැරි වෙයි ද?
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    තැන්ක්ස් මචං . :)

    පොඩි ප්‍රර්ශනයක් තියනවා .
    කොයි වගේ උම්මාද දෙන්න පුලුවන් ?

    හොඳයි හොඳයි .
    මේ .... සික්කො නැති වෙනකන් බලලා සනිකව උම්ම එකක් දීගන්න බැරි වෙයි ද?

    උබ කැමති උම්මෙක් දීපන්, ඈ යකෝ, අපෙන් අහලද මෙච්චර දවස් උම්මා දුන්නේ?:rofl:
    පුළුවන් පුළුවන්, උබ කැමති එකක් දීපන්, පොඩ්ඩක් වට පිට බලලා දීපන්, experience පිට කිව්වේ ඇ.
    සදුදා to බදාදා වගේ පල. කස්ටිය අඩුයි, රිස්ක් එකත් අඩුයි:P
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    දුවල ගිහින් පාද යාත්‍රාවට සෙට් වෙයන්.ඔක්කොම කට්ටිය මහින්ද දිහා බලාගෙන ඉන්නේ .උඹට හොදට් උම්මා දෙන්න පුළුවන් කෙල්ල
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    උබ කැමති උම්මෙක් දීපන්, ඈ යකෝ, අපෙන් අහලද මෙච්චර දවස් උම්මා දුන්නේ?:rofl:
    පුළුවන් පුළුවන්, උබ කැමති එකක් දීපන්, පොඩ්ඩක් වට පිට බලලා දීපන්, experience පිට කිව්වේ ඇ.
    සදුදා to බදාදා වගේ පල. කස්ටිය අඩුයි, රිස්ක් එකත් අඩුයි:P

    අපි දෙන්නටම week days වල යන්න අමාරැයි :(
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    දුවල ගිහින් පාද යාත්‍රාවට සෙට් වෙයන්.ඔක්කොම කට්ටිය මහින්ද දිහා බලාගෙන ඉන්නේ .උඹට හොදට් උම්මා දෙන්න පුළුවන් කෙල්ල

    ලොලේ ලොල් :D