නුවර අය එන්නෝ..

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    ඉතාමත් සතුටින් කියන්න ඕනේ .
    වැඩේ අති සාර්ථකයි මිත්‍රවරැනි. . :)
    උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූති .
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඉතාමත් සතුටින් කියන්න ඕනේ .
    වැඩේ අති සාර්ථකයි මිත්‍රවරැනි. . :)
    උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූති .

    ela machan :yes: math 8ta withara royal mall eke kaka hitiye.. :P
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඉතාමත් සතුටින් කියන්න ඕනේ .
    වැඩේ අති සාර්ථකයි මිත්‍රවරැනි. . :)
    උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූති .

    11.gif
    11.gif

    කොහෙද ගියේ? උම්මා දුන්නද? :D
     
    • Like
    Reactions: I love JS

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    ඉතාමත් සතුටින් කියන්න ඕනේ .
    වැඩේ අති සාර්ථකයි මිත්‍රවරැනි. . :)
    උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූති .
    පේරාදෙණියේ ගියාද? අර අපෙන් අහලා දෙන්නගිය ජාතියේ උම්මෙක් දුන්නද? :Pකියපන් කියපන්.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    11.gif
    11.gif

    කොහෙද ගියේ? උම්මා දුන්නද? :D

    පේරාදෙණිය තමා :lol:
    දුන්නා . අවුලක් ම නෑ .
    සිකුරැට්ටෙක් දැක්ක ගමන් "අර බලන්න වවුලො ගොඩ... " කියලා කොහෙටහරි අත දික්කකරනවා.
    එතකොට shape :lol:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    පේරාදෙණියේ ගියාද? අර අපෙන් අහලා දෙන්නගිය ජාතියේ උම්මෙක් දුන්නද? :Pකියපන් කියපන්.

    ඔව් ඔව් පේරාදෙණියේ ගියේ .
    :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පේරාදෙණිය තමා :lol:
    දුන්නා . අවුලක් ම නෑ .
    සිකුරැට්ටෙක් දැක්ක ගමන් "අර බලන්න වවුලො ගොඩ... " කියලා කොහෙටහරි අත දික්කකරනවා.
    එතකොට shape :lol:

    :lol: වවුල්ලු :rolleyes::rolleyes:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    Updates pls :lol::P:P

    අපි ගියෙ weekend එකේ . දවස නම් කියන්නේ නෑ . :lol:
    උදෙන්ම යන තරමට ාසනග අඩුයි . 12 න් පස්සෙ වගේ සෙනග කියන්නේ ...... කියලා වැඩක් නෑ .
    ගිහින් බැලුවා bench තියනව ද කියලා . bench නම් ඇති වෙන්න තිබ්බා . එවගෙ ඉන්න එවුන් super glue ගාලා අලවලා වගේ . හෙල්ලෙන්නෙම නෑ .
    මම කිරි සප්පයා කාලේ මල් වත්තට ගියාට පස්සෙ ඔය ගියාමයි . ඉතින් දෙන්නටම ඇවිදින්න තීරණය කරා .
    අනේ අන්න ලංකාවේ අය එනවා කියනකොට route එක වෙනස් කරනවා . :lol:
    කොහොමහරි දෙන්නෙම පැය 2ක් ම හිටං.
    කිව්ව තරම් සික්කො හිටියේ නෑ බං . අවුලක් ම නෑ . ඒ උනාට සමහර තැන් වල දැක්ක දේවල් නිසා අනේ මෙතන නෑ ාන කියලා හිතුණා . සමහර couples පොඩි එවුන් ලඟින් ගියත් ගානක් නෑ බං . :baffled:
    ඔහේ මින තරික තරික ඉන්නවා . උන් නිසා තමා නුවර අපිට නිදහසේ love කරන්නවත් place එකක් නැත්තෙ .
    අන්තිමට කියන්න තියෙන්නේ
    පිස්සු හැදෙනවා මචං කියලා තමා .
    ආපහු දවසක යන්න ඕනේ . :)
     
    ela ela yana dawasa meke update karala palayan.. :P:P
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    පේරාදෙණිය තමා :lol:
    දුන්නා . අවුලක් ම නෑ .
    සිකුරැට්ටෙක් දැක්ක ගමන් "අර බලන්න වවුලො ගොඩ... " කියලා කොහෙටහරි අත දික්කකරනවා.
    එතකොට shape :lol:

    එල එල
    11.gif

    මම ඉන්නේ පිළිමතලාවේ. ඒත් මල්වත්තට ගිහින් තියෙන්නේ දෙපාරයි. එක සැරයක් ඉස්කෝලෙන් එක්ක ගියා 2 වසරේදී. ඊට පස්සේ එක දවසක් කෙල්ලත් එක්ක ගියා.

    කෙල්ලත් එක්ක ගිහින් ඇවිදලා ඇවිදලා මහන්සියට පොඩ්ඩක් වාඩි උනා බිම. සික්කෙක් ඇවිල්ලා "මහත්තයෝ ඔහොමම ඇවිදගෙන දිගටම යන්න" කිව්වා :lol:

    මට නම් කැම්පස් එකේ තරම් නිදහසක් නෑ මල්වත්තේදී. උඹ තාම ඉස්කෝලේ යනවනම් දෙන්න තියෙන උපදෙස තමයි හොඳට පාඩම් කරලා කැම්පස් වරෙන් ;)

    මල්වත්තේ ආතල් ගන්න කපල්ස් දැක්ක අපිත්. නිතර ගිහින් නැති හින්ද ඒක ආරක්ෂිතයිද නැද්ද කියන්න නම් දන්නේ නෑ මචන්. කරන දෙයක් පරිස්සමෙන් කරගනින් එහෙනම් ;)

    වවුල්ලුන්ට අමතරව හංසයෝ එහෙමත් දකින්න අතගාන්න පුළුවන් වේවා කියල ප්‍රර්ථනා කරනවා. හැබැයි කරන දෙයක් පරිස්සමෙන්. නැත්තන් ඊළඟ දවසේ ඉඳන් මේකේ links share කරයි :D ;)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    ඒක තමා බන්, අපේ උන්ට shape එකේ, හොරෙන් වැඩක් කරගන්න බෑනේ, උපරිම අසහනේ. ඕව කස්ටිය දැකලා කම්ප්ලේන් කරලා කේස් වෙලා තියෙන්නේ.
    ඒ උනාට සමහර තැන් වල දැක්ක දේවල් නිසා අනේ මෙතන නෑ ාන කියලා හිතුණා . සමහර couples පොඩි එවුන් ලඟින් ගියත් ගානක් නෑ බං . :baffled:
    ඔහේ මින තරික තරික ඉන්නවා . උන් නිසා තමා නුවර අපිට නිදහසේ love කරන්නවත් place එකක් නැත්තෙ .
    අන්තිමට කියන්න තියෙන්නේ
    පිස්සු හැදෙනවා මචං කියලා තමා .
    ආපහු දවසක යන්න ඕනේ . :)
    ඒක තමා බන්, අපේ උන්ට shape එකේ, හොරෙන් වැඩක් කරගන්න බෑනේ, උපරිම අසහනේ. ඕව කස්ටිය දැකලා කම්ප්ලේන් කරලා කේස් වෙලා තියෙන්නේ.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    ඒක තමා බන්, අපේ උන්ට shape එකේ, හොරෙන් වැඩක් කරගන්න බෑනේ, උපරිම අසහනේ. ඕව කස්ටිය දැකලා කම්ප්ලේන් කරලා කේස් වෙලා තියෙන්නේ.
    ඒක තමා බන්, අපේ උන්ට shape එකේ, හොරෙන් වැඩක් කරගන්න බෑනේ, උපරිම අසහනේ. ඕව කස්ටිය දැකලා කම්ප්ලේන් කරලා කේස් වෙලා තියෙන්නේ.

    ඒ ගැන නම් කියලා වැඩක් නෑ :baffled:
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    තැන්ක්ස් මචං .
    ඔබට නිසි සහකාරිය ඉක්මනින්ම ලැබේවා :)

    wale's park චාටර් බං. අනම් මනම් සීන්.
    මල් වත්තෙ securityලා එලවනවා ලු :(

    apo dnma bae bn..owa maha karadara weda.. :P
    pera gardens nam ehematama aulak nae bn.,sikko elawanne wathu asse ringapuwama thamai.,uba thama gye nethnm ground eken kelinma issara pare tikak gihin tyenawa tawa pori parawal dekak depettata wathu medin.,ae ekaka palayak bench thyenawa aewaye aulak nae wediya kattya enneth nae!! :)