නුවර එළියේ යන්න බස් එකක් කොළඹින්...

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නුවර එළියේ යන්න බස් එකක් කොළඹින්...

    කොල්ලෝ උදව්වක්....

    නුවර එළියේ යන්න බස් වල වෙලාවල් දන්නවනම් කියන්න...

    හෙට උදේ ගාල්ලෙන් එක්ස්ප්‍රස් වේ එකෙන් එන්නේ කොට්ටාවට.. එතන ඉඳන් යන්න ඕනේ නුවර එලියට...

    එකට කලින් යන්න ඕනේ මචන්ලා... (1 ට :) ගියොත් ඇති )

    කොට්ටාවෙන් අවිස්සාවේල්ලේ ගිහිල්ලද ලේසි? නැත්නම් කොටුවට ගිහිල්ල?

    බස් යන වෙලාව කියන්න ප්ලීස්...

    ස්තුතියි.......
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Mehemai machan. Pettah indan kandy one tharam A/C buses thiyenawa. 310i. Kottawen bahala avissawella through N/eliya yanna hodai thamange wahanayaka yanawanam. Bus nam adu wei mama hithanne.

    Colombo - Kandy, Kandy - N/Eliya one tharam bus thiyenawa one welawaka. Habai tikak dura wadi.

    Kottawe indan Pettah enna 1.5 hours wage yanawa rush hour eke. Ekath account karalama yanna.

    Enjoy!
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Mehemai machan. Pettah indan kandy one tharam A/C buses thiyenawa. 310i. Kottawen bahala avissawella through N/eliya yanna hodai thamange wahanayaka yanawanam. Bus nam adu wei mama hithanne.

    Colombo - Kandy, Kandy - N/Eliya one tharam bus thiyenawa one welawaka. Habai tikak dura wadi.

    Kottawe indan Pettah enna 1.5 hours wage yanawa rush hour eke. Ekath account karalama yanna.

    Enjoy!

    310 eka 285ta adu karala dan godak kal
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Thanx මචංලා ....

    කාර් එකේ යන්න විදිහක් නැ .. ඉක්මනින් යන්නයි ඕනේ... (වැඩියෙන් පැයක් හරි නිදා ගත්තෙකිනේ :) )
    නුවර ගිහින් පරක්කු වෙයි වගේ.. දුරයිනෙ...

    අවිස්සාවේල්ල ගිහින් තමයි එහෙනම්... හිටගෙන හරි යන්න ඕනේ...

    ස්තුතියි... අවිස්සවෙල්ලෙන් බස් තිබ්බොත් හරි යන වෙලාවට :(
     
    JCT

    Junior member
  • Sep 29, 2008
    114
    4
    18
    Thanx මචංලා ....

    කාර් එකේ යන්න විදිහක් නැ .. ඉක්මනින් යන්නයි ඕනේ... (වැඩියෙන් පැයක් හරි නිදා ගත්තෙකිනේ :) )
    නුවර ගිහින් පරක්කු වෙයි වගේ.. දුරයිනෙ...

    අවිස්සාවේල්ල ගිහින් තමයි එහෙනම්... හිටගෙන හරි යන්න ඕනේ...

    ස්තුතියි... අවිස්සවෙල්ලෙන් බස් තිබ්බොත් හරි යන වෙලාවට :(

    yako avissawellen n'eliya bus na..
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    607
    385
    63
    කොටුවෙන් නුවරඑළිය - වැලිමඩ ( නුවරඑළිය - කොලොබ නොර්මල් බස් නැ . වලිමඩ- කොලබ දුවන්නේ ) බස් තියෙනවා . නුවරඑළිය - කොටුව a/c දෙක තුනක් තියෙනවා . නුවරට ඇවිල්ලා අයෙ නුවරඑළිය නගිනවට වඩා එක පාර නුවරඑළිය බස් එකට නගින එක හොදයි . අනික මේ දවස් වල පේරාදෙණියේ ඉදල නුවර එන්න වෙලාවකට පැය බාගයක් වගේ යනවා බ්ලොක් එක .එන වෙලාවට කොටුවේ නුවරඑළිය - වැලිමඩ බස් තිබ්බේ නැත්නම් පුඩ්ලුඔය (කොත්මලේ ) බස් තියෙනවා ctb නැගලා තවලන් තැන්නෙන් බහින්න , බැහැපුවාම නුවර - නුවරඑළිය,වැලිමඩ,කතරගම බස් අල්ලගන්න පුළුවන්
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කොල්ලෝ උදව්වක්....

    නුවර එළියේ යන්න බස් වල වෙලාවල් දන්නවනම් කියන්න...

    හෙට උදේ ගාල්ලෙන් එක්ස්ප්‍රස් වේ එකෙන් එන්නේ කොට්ටාවට.. එතන ඉඳන් යන්න ඕනේ නුවර එලියට...

    එකට කලින් යන්න ඕනේ මචන්ලා... (1 ට :) ගියොත් ඇති )

    කොට්ටාවෙන් අවිස්සාවේල්ලේ ගිහිල්ලද ලේසි? නැත්නම් කොටුවට ගිහිල්ල?

    බස් යන වෙලාව කියන්න ප්ලීස්...

    ස්තුතියි.......

    ගාල්ලේ ඉදලා දෙහිඅත්ත කණ්ඩිය ඩිපෝවේ බස් එකක් යනවා උදේට එකේ නුවර එලිය යන්න කොළඹ ගිහින් යන්න ගියොත් උබට එපවේවි. 10 hrs වලට වඩා යනවා. දැන් high speed අල්ලන නිසා තව වෙලාව යාවි.

    මේක යන්නේ ගාල්ල > මාතර >හම්බන්තොට >ලුණුගම්වෙහෙර >තණමල්විල >වැල්ලවාය >බණ්ඩාරවෙල හරහා නුවර එලිය. පැය 7යි. උදේ 5ට විතර ගාලෙන් අදින්නේ.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Kohomath uba highway awoth galle idan pitakotuwata enna 1.30 or 2 hours withara yai.

    Nuwaraeliya Colombo A/C bus eka ganna pitakotuwen.
    Nattham Kandy Colombo intercity train eken kandy gihin ehen Nuwaraeliya A/C bus ekey yanna or Kandy Colombo A/C bus eke gihin Pera campus eka laga bahalaa ethanin Nuwaraeliya A/C bus eka ganin.
    Kohomath ubata galle idan nuwara eliyata public transport wala yanna minimum 6 hours wath yai :yes:

    Awissawella patthen yana eka lagai habai, but bus kohomada daney naa.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ගාල්ලේ ඉදලා දෙහිඅත්ත කණ්ඩිය ඩිපෝවේ බස් එකක් යනවා උදේට එකේ නුවර එලිය යන්න කොළඹ ගිහින් යන්න ගියොත් උබට එපවේවි. 10 hrs වලට වඩා යනවා. දැන් high speed අල්ලන නිසා තව වෙලාව යාවි.

    මේක යන්නේ ගාල්ල > මාතර >හම්බන්තොට >ලුණුගම්වෙහෙර >තණමල්විල >වැල්ලවාය >බණ්ඩාරවෙල හරහා නුවර එලිය. පැය 7යි. උදේ 5ට විතර ගාලෙන් අදින්නේ.
    :love:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මම බෙනා;18812297 said:
    kelinma kottawen badulla bus ekaka nagapanko.awissawellen bahinne mktada.nuwara eliyeda.nuwarata ubata yanda oni
    නුවර එලියටලු බන්...:oo: