නුවර එළියේ යන්න බස් එකක් කොළඹින්...
කොල්ලෝ උදව්වක්....
නුවර එළියේ යන්න බස් වල වෙලාවල් දන්නවනම් කියන්න...
හෙට උදේ ගාල්ලෙන් එක්ස්ප්රස් වේ එකෙන් එන්නේ කොට්ටාවට.. එතන ඉඳන් යන්න ඕනේ නුවර එලියට...
එකට කලින් යන්න ඕනේ මචන්ලා... (1 ට
ගියොත් ඇති )
කොට්ටාවෙන් අවිස්සාවේල්ලේ ගිහිල්ලද ලේසි? නැත්නම් කොටුවට ගිහිල්ල?
බස් යන වෙලාව කියන්න ප්ලීස්...
ස්තුතියි.......
කොල්ලෝ උදව්වක්....
නුවර එළියේ යන්න බස් වල වෙලාවල් දන්නවනම් කියන්න...
හෙට උදේ ගාල්ලෙන් එක්ස්ප්රස් වේ එකෙන් එන්නේ කොට්ටාවට.. එතන ඉඳන් යන්න ඕනේ නුවර එලියට...
එකට කලින් යන්න ඕනේ මචන්ලා... (1 ට
ගියොත් ඇති )කොට්ටාවෙන් අවිස්සාවේල්ලේ ගිහිල්ලද ලේසි? නැත්නම් කොටුවට ගිහිල්ල?
බස් යන වෙලාව කියන්න ප්ලීස්...
ස්තුතියි.......