සුන්දර රාත්‍රියක් මෙතරම්
කවදා උදා වේද නොදනිම්...
ඔබගේ සුසුම් වලින් උණුසුම්
මහදේ කුසුම් පිපේ මනරම්...
කවදා උදා වේද නොදනිම්...
ඔබගේ සුසුම් වලින් උණුසුම්
මහදේ කුසුම් පිපේ මනරම්...
කලය බිදුනි ළිං මිදුලේ
දුව ආවෙමි විගසා
වරද කොතැනකද සාමී
කසුකුසු ඇයි මෙලෙසා

මහා පතරංගෙටත් වඩා
දිග කතාවක
හුන්දුවක් තරම් නැති
අපේ .......
අන්තරා පේළියක... සමන්තී...
මං ඔබව... (ලැජ්ජයි කියන්න)

අනී ලැජ්ජ වෙන්න එපා චූටි කුක්කො...![]()
කියන්න..... කියන්න........
හද රැදි දෙ...... ඔබ රිසි සේ....


බව් වව්...



මහා පතරංගෙටත් වඩා
දිග කතාවක
කොම්බුවක් තරම් නැති
අපේ .......
අන්තරා පේළියක... සමන්තී...
මං ඔබව... ඉම්බා
නාඳූනනා ලෙසින් සිටින්නට
කව්රුද ඉගැන්නුවේ...
පුද දුන් සෙනෙහස කුළුඳුල් හින්දද
ඔබ මට එරෙහි උනේ...

![]()
දැන් ඉතින් වෙන කුමක් කරන්නද ආ...ආ....ආදරය කරනු මිස...
කල්පයක් කියන්නේ තත්පරෙන් බිදක් නම් ..
සාරසංඛ්‍ය කල්ප ලක්ශයක් ..
මා ඔබට තුරුළු වී නිදි බරව උන්නා..
සමන්තී
ඔබේ තොල් පෙති වැදී
මගෙ නළලේ කොනක
කේශ නාළිකාවක් පිපුරුනා...
මං උඹව ඉම්බා ...
සමන්තී..
