දවනු දැනේ සිසි කිරන පවා
සිසිල නොදේ මද පවන පවා
ඔබ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුනා වේ.....
සිසිල නොදේ මද පවන පවා
ඔබ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුනා වේ.....
thilzz said:~ සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා
ප්‍රේමණීය කල්පනා මා ලයේ මවා
රෑ දඟ වැඩී තිසරුන් සැලේ
නොලැබූ සුවේ යදිනවා //
සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා
ප්‍රේමණීය කල්පනා මා ලයේ මවා
සීතල ගෙනා පවනේ වෙලී
සේලේ පියාසලනවා //
සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා
ප්‍රේමණීය කල්පනා මා ලයේ මවා
මා බඳ වටා එතෙනා ඔබේ
පහසේ නුරා නිවෙනවා // ~
~ සමිතා මුදුන්කොටුව
thnx purniukg for this great song!!
http://www.elakiri.com/forum/showpost.php?p=4474739&postcount=1



sridas said:තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ......
පහදා කියුවත් නැහැ සවන් යොමුකලේ
වේදන පිරි ලොවක් ඔබයි බිහි කලේ......


sandun thilaka said:
කලේ පෑන් ඈත නෑවුම් රහ නෑත
මොකද මන්දා ළිදට වුයේ
පුලුස්සාගත් රොටිය කරවී
මොකද මන්දා ලිපට වුයේ
හදා ගත් ලුණු මිරිස රහ නෑත
මොකද මන්දා දිවට වුයේ
++++++ සුනිල් එදිරිසින්හ ++++++
amila_90210 said:මචන් මතකද මන්දා මම එක දවසකුත් කිව්වා සොන්ග් එකක collective ලස්සනක් තියෙන්නේ කියලා..සමහර සිදුවල වචන ලස්සන වුනත් music & vocal චා වුනාම සින්දුවෙන් වැඩක් නෑ..අපි එක එක්කෙනාගෙ හිත යන්නෙ එක එක තැන්වලට..මම සාමාන්‍යයෙන් lyrics walata ආසයි...
අඳුරු කුටිය වගේ සින්දු සියවස් ගානකට සැරයක් හැදෙන ගීත..පුදුම සන්යෝජනයක් සන්කලනයක් තියෙන්නේ.....ඒකෙ වචන ඔයාට වදින්න ඇත්තේ Music වලින් ඒ වචන වලට දෙන මහා ජවය හින්දා වෙන්නැති
![]()

















male suwada jalaya newe ban..............m3pium said:ඡලේ ගැඹුර ඔරුව දන්නේ නෑ
මලේ සුවද ඡලය දන්නෙ නෑ
හිතේ අරුම නගා දන්නෙ නෑ
නගේ නුඹට බොරු කියන්නෙ නෑ
ආදරෙයි මං ආදරෙයි හිතේ පිරුන සෙනෙහෙ තරම කියා යන්න එන්නම්
ආදරෙයි මං ආදරෙයි
නැන්දා මාමා මට බනිවිදෝ
දූව දෙන්න බෑ කියාවිදෝ
නැවුම් සිහින සුන්ව යාවිදෝ
නුඹවත් මට බහක් දේවිදෝ
ආදරෙයි මං ආදරෙයි හිතේ පිරුන සෙනෙහෙ තරම කියා යන්න එන්නම්
ආදරෙයි මං ආදරෙයි
කම් (come) නෑ ඉතින් ගෝ (go) තමයි..sandun thilaka said:
මා නිසා ඔබ නොපිරු පෙරුම්
මා නිසා ඔබ නොපෑතු පෑතුම්
ඒ සිනහා මෑද ඉටුවේවි නම්
ආයේ නාවත් කම්නෑ ඉතින්
~ මිල්ටන් මල්ලවාරච්චි ~

