පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴


Even if you want to go alone
I will be waiting when you're coming home
If you need someone to ease the pain
You can lean on me, my love will still remain
Don't know what you're thinking
To me it seems quite tough

 

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
Here we go one more time here we go one more time
Now we Spinnin' yeah we spinnin'
Yeah we spinnin' now we spun
Here we go one more time here we go one more time
Now we Spinnin' yeah we spinnin'
Yeah we spinnin' now we spun
 

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
අනාත මාරුතේ කුණාටු සාගරේ
දිවිය තියෙනතුරු මගේ
ඔබයි ආදරේ.
 

nwnbs

Member
සීත රෑ වසන්තේ
කාටදෝ ගයන්නේ

ප්‍රේම ගී ගැයෙන්නේ
කාටදෝ නොදන්නේ

නොසැලී කියන්
ගීතේ ඔබේ...මා නිසා නොවේදෝ...
 

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ...!!!!
 

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොනතරම්
දුක නැතුවමත් නෙමෙයි නුඹ යන්න යනවනම්
සිප ගන්නට පමනක්නම් ඔය දෙතොල් ළං කරේ
විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකං....
 

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    If I were a boy even just for a day
    I'd roll out of bed in the morning
    And throw on what I wanted
    And go drink beer with the guys

    And chase after girls
    I'd kick it with who I wanted
    And I'd never get confronted for it
    'Cause they stick up for me

    If I were a boy
    I think I could understand
    How it feels to love a girl
    I swear I'd be a better man

    I'd listen to her
    'Cause I know how it hurts
    When you lose the one you wanted
    'Cause he's taking you for granted
    And everything you had got destroyed

    If I were a boy
    I would turn off my phone
    Tell everyone it's broken
    So they'd think that I was sleeping alone

    I'd put myself first
    And make the rules as I go
    'Cause I know that she'd be faithful
    Waiting for me to come home, to come home

    I'd listen to her
    'Cause I know how it hurts
    When you lose the one you wanted
    'Cause he's taking you for granted
    And everything you had got destroyed

    It's a little too late for you to come back
    Say it's just a mistake
    Think I'd forgive you like that
    If you thought I would wait for you
    You thought wrong

    But you're just a boy
    You don't understand
    And you don't understand, oh
    How it feels to love a girl
    Someday you wish you were a better man

    You don't listen to her
    You don't care how it hurts
    Until you lose the one you wanted
    'Cause you're taking her for granted
    And everything you had got destroyed
    But you're just a boy


    - Beyonce
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    රළ බිඳෙන හඬයි රෑ යාමේ ඈත ඇසෙන්නේ
    මම වෙරළ කොනේ අවන්හලේ ඔබ හා ඉන්නේ
    සුපුරුදු විලසින් සොඳුරු කතා ඔබ තෙපලන්නේ
    අප ගෙවනා අවසන් රැය බව නෑ ඔබ දන්නේ.
    නෑ ඔබ දන්නේ....
     
    Last edited:
    ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ
    ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
    සසර සරන තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ
    ඔබට දුන්න ජීවිතේ නැවත ගන්න බෑ
    කල්ප ගණන් පෙරුම් පුරා
    සොයා ආවේ මා...//
    වැටෙන වැටෙන හැම කඳුළම
    මටම හුරු නිසා
    විඳිමි මම සදා...
    හීන ඇතත් හීන්සැරේ තියාගන්නේ මා...//
    රිදෙන රිදෙන හැම මොහොතෙම
    මටම හුරු නිසා
    හිඳිමි නෙතු වසා..

    :)
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    When you try ur best
    but you dont succeed
    When you get what you want
    but not what u need
    When u feel so tired
    but u cant sleep
    Stuck in reverse....

    & the tears come streaming down ur face
    when u lose something u can't replace
    when u love someone but it goes to waste
    could it be worse?


    Cold play - fix ya
     
    එදා මෙදා තුර කඳුලට විවරවු දෑස් පියන් පත් කවුළු වසා
    ලයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පෙරූ රත් දෙතොල පියා
    මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදුමැලි පාට පොවා
    දෑත ලයේ බැඳ අවසන් ගමනට මම සොදුරිට නොකියාම ගියා

    :dull:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    How can you see into my eyes
    Like open doors?
    Lading you down into my core,
    Where I've become so numb.

    Without a soul,
    My spirit's sleeping somewhere cold,
    Until you find it there and lead it back
    Home.
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ අහස මේ වගේ
    ඝන නිල් සළුවකින් එතී
    සැරසුනු එක් වසන්තයක හමු වුනා අපී
    ගහකොළද මල් පිපී සැරසී
    සුළගෙ දඟ වෙවී
    ඔබයි මමයි ළං කළ හැටි සිහිනයක් වැනී
     
    Status
    Not open for further replies.