සිහින් සරින් ඉකිබිඳ බිඳ හද හඬවණු ඇයි ද කුමරි
මල් හී සර ඔබේ වෙතට මා නොහෙලමි හීන කුමරි
මා නොහෙලමි හීන කුමරි
ආදරයේ වේදනාව දිනක දි ඔබ හට දැනේවි
ඒ දැනුනම මගෙ හී වෙත ඔබ නිහඬ ව බැණ වදීවි
ඔබ නිහඬ ව බැණ වදීවි
සිහින් සරින් ඉකිබිඳ බිඳ .................
ආදරයේ කඳුළු පලස මත නිහඬ ව ඔබ හිඳීවි
නිඹඳව ඔබ හිඳිනා සඳ හීන් හඬින් බැණ වදීවි
හීන් හඬින් බැණ වදීවි
සිහින් සරින් ඉකිබිඳ බිඳ .................
ගායනය :- ආත්මා ලියනගේ