පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
දෑස නිලුපුල් තෙමා
කඳුළු මුතුවැල් සලා
දෙතොල සුසුමින් පුරා
ඉකිබිඳ
හඩනු මල් මාලීයේ
හඩනු මල් මාලීයේ
 
Jan 15, 2009
9,238
368
0
සුසුදු හසකැන්සලා දෑස පෙරුමන්පුරා
පාළුවේ තනිවෙලා කාටදෝ ඉඟිකළා

ප්‍රේමයේ විල්තෙරේ යෞවනේ මල්වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ සිතක ආරාධනා

ප්‍රේමයේ විල්තෙරේ...
 
Jan 15, 2009
9,238
368
0
සාගර වෙරළක පියසටහන් මත
ඔබ මා සමඟින් ගෙවූ දිනක් ඇත
ඒ රන්හිරු රැස විහිදුණු මොහොතේ
ඔබම මා ද විය මා ද ඔබම විය...
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
3-4.jpg
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    isn't it so great to rediscover songs you loved years ago ..this just blew my mind right away

    lacuna coil - falling again

    I lay, looking at my hands
    I search in these lines
    I've not the answer
    I'm crying and I don't know
    watching the sky
    I search an answer
    I'm free, free to be
    I'm not another liar
    I just want to be myself... myself

    And now the beat inside me
    is a sort of a cold breeze and I've
    never any feeling inside
    ruining me...
    bring my body
    carry it into another world
    I know I live... but like a stone I'm falling down

    I pray, looking into the sky
    I can feel this rain
    right now it's falling on me
    fly, I just want to fly
    life is all mine
    some days I cry alone,
    but I know I'm not the only one
    I'm here, another day is gone
    I don't want to die...?
    Please be there when I'll arrive, don't cry... please

     
    Jan 15, 2009
    9,238
    368
    0
    රෑ...රෑ හඳේ හේනකින් සීපද ඇහුණයි
    සීපද ඇහුණයි
    හී...හීනෙකින් ඒ හඬට මගෙ හිත බැදුණයි
    මගෙ හිත බැඳුණයි...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සමනළ තටුවක
    සියුමැලි බව රැදි ඔබේ හිත
    නොරිදෙන ලෙස සමුගන්නේ කෙළෙසද
    අද මා
    ඈතින් එන
    ඔබ දකිනා විට
    ගැහෙනා මගේ හදවත
    කඩා වැටෙයිදෝ බයත් හිතෙනවා
    ඔබ ළග

    මලිත්
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    spanish-girl.jpg



    දෑතේ දැවටීල මවනා.. අනගි තත්සර රටා...
    සවනෙ රැව් දේවි සැමදා...
    මතකයේ නොමැකීලා...

    ලෙයිලා... ඕ...... ලෙයිලා.....
    ලෙයිලා... ඕ...... ලෙයිලා.....

    ලෙයි......... ලා...... ඕ...... ලෙයි........ලා......
    ලෙයිලා... ලෙයිලා.....

    සීත දුරුවූවා දැනුනා....
    රඟන රැඟුමන් නිසා...
    නුරා සුව විඳිමු සැමදා...
    ප්‍රේමයේ රස මවා......


    ලෙයිලා... ඕ...... ලෙයිලා.....
    ලෙයිලා... ඕ...... ලෙයිලා.....

    කසුන් කල්හාර/ඉන්ද්‍රචාප ලියනගේ
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කන්ද උඩ රුවින් දිදුලන කන්ද කදිර දේවාලය
    අපට පිහිටවෙයි කියලා හිතනවද උමා
    අප වටා නැගෙන උවදුරු ඈත්වී නොබෝ කලකින්
    පිච්ච මල් සුවඳ විතරක් ඉතිරිවෙද උමා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිහින් සරින් ඉකිබිඳ බිඳ හද හඬවණු ඇයි ද කුමරි
    මල් හී සර ඔබේ වෙතට මා නොහෙලමි හීන කුමරි
    මා නොහෙලමි හීන කුමරි

    ආදරයේ වේදනාව දිනක දි ඔබ හට දැනේ‍වි
    ඒ ‍දැනුනම මගෙ හී වෙත ඔබ නිහඬ ව බැණ වදීවි
    ඔබ නිහඬ ව බැණ වදීවි

    සිහින් සරින් ඉකිබිඳ බිඳ .................

    ආදරයේ කඳුළු පලස මත නිහඬ ව ඔබ හිඳීවි
    නිඹඳව ඔබ හිඳිනා සඳ හීන් හඬින් බැණ වදීවි
    හීන් හඬින් බැණ වදීවි

    සිහින් සරින් ඉකිබිඳ බිඳ .................


    ගායනය :- ආත්මා ලියනගේ
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    සෙනෙහස විදිනට පිං කර ඇතිමුත්
    පිවිතුරු ඔබේ හදින්.....
    ඔබේ දෙපා ලඟ දූවිල්ලක් වත්
    වන්නට නොමැත වරම්...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සුපෙම් සුවඳක් අරන්
    ඇවිත් සුළඟක් ලෙසින්
    සදා රැඳුණු සිතේ
    ඔබයි මගේ ජීවිතේ

    හිනා අහුරක් අරන්
    නැවුම් පැතුමක් ලෙසින්
    සදා රැඳුණු සිතේ
    ඔබයි මගේ ජීවිතේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සීතල වැස්සේ තෙමෙන්න ආසයි ඔයාව තුරුළුකරන්
    උණුසුම ඔබගේ විඳින්න ඇත්නම් පපුවට මුහුණ තියන්
    සුරතල් තාලෙට කථා කියන ඔය මුව මත දෙතොල තියන්
    හාදුවකින් මුව තෙමන්න ලෝභයි ඔය නෙත් දිහා බලන්


    ගායනය :- රොෂාන් ප්‍රනාන්දු
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ මල් යායේ
    මා හා එක්වීලා
    ඈ පෑ සිනා ළංවෙලා
    රෑ තරු වගේ ඉන්නා මැළවීලා
    මා දෑසේ දී වේදනා
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඔබ තරු වටකර හිනැහෙන යාමේ
    ඈ දුර යහන් ගැබේ
    රෑ නොනිදාගෙන වැළපෙන මා හට
    ඔබගෙන් කිමද පලේ
    සඳේ ඔබ ඇයිද මේ යාමේ අහසකරා නැගුනේ
    ...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අහසට සොඳුරුද සඳ කෙතරම්
    ගසකට සොඳුරුද මල කෙතරම්
    සයුරට සොඳුරුද රළ කෙතරම්
    එතරම් මිහිරියි ඔබ මට නම්

    සිත මැද පෙම්බර කම් සඟවා
    යන එන මග ඉඟි බිඟි කරමින්
    හොඳනෑ කරනා ඔය දඟකම්
    දුටුවොත් වෙන අය වෙයි නපුරක්
     
    Status
    Not open for further replies.