පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
ඔබේ පෙම් ලොල් හදේ නොකැලැල්
ලැගුම් සොයමින් නුවන් අයා
යොවුන් බිඟුදැල් හෙලූ හසරැල්
මසිත සුසුමන් දවා ගියා
මගේ විජිතේ සිනා නොමැතේ
විඩාපත් වේද ජීවිතේ
ඔබේ ඇසුරේ ඔබේ සෙවණේ
නවාතැනේ වේද මා වෙතේ
...
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මාද ඔබ මෙතුවක් සෙව්වේ
දහක් මුහුනු අතරේ
ලොවක් සුසුම් අතරේ
මාද ඔබ මෙතුවක් සෙව්වේ
මාද ඔබ මෙතුවක් සෙව්වේ

සහේලී

වචන වලට වඩා ගොඩක් ලස්සන සිංදුවක්
 

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
:love::love::love:කඩමණ්ඩියෙ දොල අයිනේ නුඔව පෙනි
නැවති බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව හිටියත් ගොලු වෙලා අපි
දාහක් දේ තිබේ කිමට බැරුව වැසි:love::love::love:
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
දොර කවුළු විවර කරන අරුණ උදයේ
සීතල සුළග ඔබේ සුවද රැගෙන හමා ආවා
නිදි යහන දෙනෙත් නිසල කරන මොහොතේ
රෑ ඝන අදුර ඔබේ සිහින් ම්`සිත සදාවා


නන්දා මාලනී
 
Jan 15, 2009
9,238
368
0
ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි මගෙ සවණේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ

දවනු දැනෙයි සිසි කිරණ පවා
සිසිල නොදෙයි මද පවන පවා
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳූණාවේ

සුවඳ දැනෙයි ඔබේ උදය හවා
කඳූළු නැගෙයි නෙත රැයද දිවා
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳූණාවේ


ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි මගෙ සවණේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ

සුළඟේ මිලින වුණාවේ...

- මිල්ටන් මල්ලවාරච්චි




 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
    යළි මගෙ සවණේ නොරැඳී නොගැටී
    සුළඟේ මිලින වුණාවේ

    දවනු දැනෙයි සිසි කිරණ පවා
    සිසිල නොදෙයි මද පවන පවා
    ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
    ඔහුගේ නම රැඳූණාවේ

    සුවඳ දැනෙයි ඔබේ උදය හවා
    කඳූළු නැගෙයි නෙත රැයද දිවා
    ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
    ඔහුගේ නම රැඳූණාවේ


    ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
    යළි මගෙ සවණේ නොරැඳී නොගැටී
    සුළඟේ මිලින වුණාවේ

    සුළඟේ මිලින වුණාවේ...

    - මිල්ටන් මල්ලවාරච්චි





    පිස්සු හැදෙනවනෙ මම මේ දැන් ඕක අහ අහ හිටියෙ.
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කවුළු පියන් පත් වහන්න
    සදළු තලාවේ
    ඔබ දුරයි නෙතට මා සිටිනා
    ල වැලි තලාවේ...

    විලක දුරක මල් පිපුණේ අපට නොවේ මැයි
    ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි
    මල් සුවද උරා ඇදී යන්නෙ බඹරුන් කෝමැයි
    සදළු තලාවට පැල්පත දුරනම් බෝ මැයි..

    කිරි සිනා සලන සදවත අහසෙම රැදුනාවේ
    ඉගි මරණ තරු කැළුම් අහසට නොම පෙනුනාවේ
    සිත ඈත අරන් විමනේ සදළු තලාවේ
    කවුළු පියන් වසනු මැනවි නෙතු කැන් හමුවේ...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    දුහුළු මලක මල් පෙත්තක
    එහා මෙහා පෙනෙන පරිදි
    සියුම්ව ලිව්වා මං මගේ පෙම් පණිවිඩය
    සමනලයෙක් අතේ එව්ව හම්බඋනාද
    භාරගන්න පරිස්සමින් තටු පොඩි නොකර
    මගේ පෙම් පණිවිඩය
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සුදට සුදේ කොක්කු රෑන පියාඹන්න බෑ
    අප නැතුවා
    ගඟේ ඉන්න මාළු රෑන පීනන්නට බෑ
    අප නැතුවා

    I see you soon
    I'm coming home
    Its been too long way for me
    I'll be there soon
    I love you I love you .......


    මේ සිංදුව තියෙන පිංවතෙක් දෙන්ටකො :D
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සුදට සුදේ කොක්කු රෑන පියාඹන්න බෑ
    අප නැතුවා
    ගඟේ ඉන්න මාළු රෑන පීනන්නට බෑ
    අප නැතුවා

    I see you soon
    I'm coming home
    Its been too long way for me
    I'll be there soon
    I love you I love you .......


    මේ සිංදුව තියෙන පිංවතෙක් දෙන්ටකො :D

    සුදට සුදේ
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    I wanna be free, i wanna be free
    so i search to find my
    freedom, freedom, freedom, freedom
    everything i have, everything i own
    all my mistakes girl, you already know
    i wanna be free, i wanna be free,
    yeah...
     
    Status
    Not open for further replies.