පන්ච කළ්‍යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ
නින්දෙ අඩ නින්දෙ පැටලී වෙලී
මන්ද නෙතු මතම නොනිදා රැඳී
පන්ච කළ්‍යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ
නීල අබරෝරෙ පැයූ සඳේ
චන්ද්‍ර කාන්තියට ඔච්චම් කළේ
නුඹගෙ පැහැයෙන් ද මුහුණෙ හැඩයෙන් ද
ඉතින් පවසන්න කළ්‍යාණියේ
ඉතින් පවසන්න කළ්‍යාණියේ
නීල දිය දහරෙ පිබිදි සැලී
පාට රන්වරුණ දිළිසේ යළී
පුෂ්ප මකරන්ද සුවඳ නුඹගෙන්ද
ඉතින් පවසන්න සුවදේහිනී
ඉතින් පවසන්න සුවදේහිනී
පන්ච කළ්‍යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ
නින්දෙ අඩ නින්දෙ පැටලී වෙලී
මන්ද නෙතු මතම නොනිදා රැඳී
පන්ච කළ්‍යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ..
- ක්‍රිශාන්ත එරන්දක
නින්දෙ අඩ නින්දෙ පැටලී වෙලී
මන්ද නෙතු මතම නොනිදා රැඳී
පන්ච කළ්‍යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ
නීල අබරෝරෙ පැයූ සඳේ
චන්ද්‍ර කාන්තියට ඔච්චම් කළේ
නුඹගෙ පැහැයෙන් ද මුහුණෙ හැඩයෙන් ද
ඉතින් පවසන්න කළ්‍යාණියේ
ඉතින් පවසන්න කළ්‍යාණියේ
නීල දිය දහරෙ පිබිදි සැලී
පාට රන්වරුණ දිළිසේ යළී
පුෂ්ප මකරන්ද සුවඳ නුඹගෙන්ද
ඉතින් පවසන්න සුවදේහිනී
ඉතින් පවසන්න සුවදේහිනී
පන්ච කළ්‍යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ
නින්දෙ අඩ නින්දෙ පැටලී වෙලී
මන්ද නෙතු මතම නොනිදා රැඳී
පන්ච කළ්‍යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ..
- ක්‍රිශාන්ත එරන්දක
