පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
පන්ච කළ්‍යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ
නින්දෙ අඩ නින්දෙ පැටලී වෙලී
මන්ද නෙතු මතම නොනිදා රැඳී
පන්ච කළ්‍යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ

නීල අබරෝරෙ පැයූ සඳේ
චන්ද්‍ර කාන්තියට ඔච්චම් කළේ
නුඹගෙ පැහැයෙන් ද මුහුණෙ හැඩයෙන් ද
ඉතින් පවසන්න කළ්‍යාණියේ
ඉතින් පවසන්න කළ්‍යාණියේ

නීල දිය දහරෙ පිබිදි සැලී
පාට රන්වරුණ දිළිසේ යළී
පුෂ්ප මකරන්ද සුවඳ නුඹගෙන්ද
ඉතින් පවසන්න සුවදේහිනී
ඉතින් පවසන්න
සුවදේහිනී

පන්ච කළ්‍යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ
නින්දෙ අඩ නින්දෙ පැටලී වෙලී
මන්ද නෙතු මතම නොනිදා රැඳී
පන්ච කළ්‍යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ..

- ක්‍රිශාන්ත එරන්දක
 

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
Some days I sit, starin' out the window
Watchin' this world pass me by
Sometimes I think there's nothin' to live for
I almost break down and cry

Sometimes I think I'm crazy
I'm crazy, oh so crazy
Why am I here, am I just wasting my time?

Somtimes it feels like the world's on my shoulders
Everyone's leanin' on me
Cuz sometimes it feels like the world's almost over
But then she comes back to me....
 
  • Like
Reactions: sandun thilaka

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
පිස්සු හැදෙන වචන

indian_bride_by_bajwarules.jpg


බිසරු ලියන් මැද

රුසිරු සුපුල් වත
සසළ කරයි හද මාලනියේ
මදන තෙදින් හිඳු සදිසි යොවුන් ළද
බඳිනු තදින් හිත දේහිනියේ

රතඳර පියුමෙහි රොන්සුනු වැගිරෙත
කෙළෙසඳ හැඟුමන් මැඩලන්නේ
උතුරා යත්දෙන් රොන්කඳ මධුයාමේ
හිමකර සෙවණේ එක හීනෙ
ඔබ සතපමි නහවා අමරති රඟ ලෝලේ

විපුළිත ළැම රණ හංස තුඩට කිම
දුහුල් සළුව හිරිහැර දෙන්නේ
වියැකී යද්දෙන් ඒ සළු පට වාගේ
මගේ සරාගේ සෝතාපේ
නුඹ රන්බඳ මා හා සයනිත රෑ යාමේ


සමන් ජයනාත්
 
  • Like
Reactions: sandun thilaka
Jan 15, 2009
9,238
368
0
අඳූර බිඳින්නට රැයක් දවාලූ
ලන්තෑරුම් නිවලා
තිමිර එ තිරකඩ අරුණෙහි බිඳහැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා..
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
සුසුම වී මගේ මුළු හදින් මා ළඟින්
එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින්
සබද කමක් නෑ අපෙ ඇසුර පෙර ලෙසින්
නිමා කළ සෙනේ සඟ වන්නෙපා සිතින්
 
  • Like
Reactions: sandun thilaka

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සුවඳ පද්ම ඕලු ආදි
නොයෙක පුෂ්පයෙන් සැදී
සරන හංස සේරු බෝම
පොකුණු සීත පැන් පිරී

වතුර නාන නෙක් දනෝ
පැමිණ නාති ග්‍රීස්ම යන්ට
මමද නාග ලෝකයෙන්ම
මෙපුර ආමි නාන සේ
 
Jan 15, 2009
9,238
368
0
ආශා දෑසින් බලා සිනාසී
ඒ සිත මා සිත වෙලාගනීවී
දහසක් වනමල් පිපී සැලේවී
ජීවන මංපෙත සරසාලා
හද විලේ ඔබ පිපුණා
නිසසලේ පෙති සැලුණා
දුනුකේ මල සේ යාවී..



 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
බැද්දට සඳපාන වගේ ලස්සන මුහුණේ
ඉස්සර පෙම් පාට පෙනේ දැක්කම නෑනේ
බැද්දට සඳපාන වගේ

තිස්සෙම දඟකාර මොකෝ ලස්සන නෑනේ
සිත්වල කරුණාව පෙනේ මගකට ගානේ

බැද්දට සඳපාන වගේ ලස්සන මුහුණේ
ඉස්සර පෙම් පාට පෙනේ දැක්කම නෑනේ
බැද්දට සඳපාන වගේ

පෙම්බර කවිතාල ඇසේ නුඹ යන පාරේ
තුන්හිත හැමදාම මගේ මං නුඹෙ නෑනේ

බැද්දට සඳපාන වගේ ලස්සන මුහුණේ
ඉස්සර පෙම් පාට පෙනේ දැක්කම නෑනේ
බැද්දට සඳපාන වගේ


අබේවර්ධන බාලසූරිය
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    What are we supposed to do
    After all that we've been through
    When everything that felt so right is wrong
    Now that the love is gone ?
    There is nothing left to prove
    No use to deny this simple truth
    Can't find the reason to keep holding on
    Now that the love is gone, love is gone...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සඳ පායන්න පායන්න සැරසී
    අඳුරට ලං වුණා
    කළුවර ලෝකේ පීඩා
    සිසිලෙන් පහන් වූණා
    හෙට පායන්න පායන්න ඔබගෙන්
    අරණලු හිරු අරන්
    මං ඉන්නවා ඉන්නවා
    ආයෙමත් රෑ අරන්
    ආයෙමත් රෑ අරන්

    හැම රාත්‍රි තරුවක්ම පායාපු ආකාසෙ
    මට අහිමි සඳ දිලුනදෝ.....
     
    • Like
    Reactions: sandun thilaka
    Jan 15, 2009
    9,238
    368
    0
    පරසිදු කරළියැද්ද රුව කිරුලෙස පැළැන්ද
    කුසුමාසන දේවිය දෝන කතිරිනා
    දිග නම් ගම් මොකටද සිංහාසන කුමටද
    සෙංකඩගල ඇගෙ රජමැදුර සමානා

    කපිතාන් දියෝගු ගෙන් දැන කඩු ශිල්ප හටන්
    කොන්තය ගෙලේ බැන්ද පරංගි වාඩියේ
    කොණප්පු බණ්ඩාරට පූජාකල ප්‍රේමය
    මිහිරිම හීනයක්ද වසන්ත කාලයේ

    වාහල ඉලංගමට ගියදා දංතුරේට
    අස් පන්තියේ හරඹ දෑහින් දැකලා
    දළුලන වසන්තයට රොන් සුනු පුරා ළයට
    අළුත්ම මලක් වෙලා පිපෙන්න හිතිලා

    පරසිදු කරළියැද්ද රුව කිරුලෙස පැළැන්ද
    කුසුමාසන දේවිය දෝන කතිරිනා
    දිග නම් ගම් මොකටද සිංහාසන කුමටද
    සෙංකඩගල ඇගෙ රජමැදුර සමානා...
     
    • Like
    Reactions: amila_90210

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    To start it off I know you know me
    To come to think of it, it was only last week.
    That I had a dream about us, oh.
    That's why I am here, I'm writing this song.
    To tell the truth you know I have been hurting all along,
    Someway let me know, you want me girl.

    Everytime you see me what do you see?
    I feel like I'm a poor man and you're the queen.
    Oh baby, you're the only thing that I really need.
    Baby that's why:

    You make me wanna call you in the middle of the night.
    You make me wanna hold you till the morning light.
    You make me wanna love, you make me wanna fall.
    You make me wanna surrender my soul.
    I know this is a feeling that I just can't fight.
    You're the first and last thing on my mind.
    You make me wanna love, you make me wanna fall.
    You make me wanna surrender my soul.


     
    Jan 15, 2009
    9,238
    368
    0
    ළඹ සවන් රන් පටින් දණ නෙතින් තදින් බඳිමින්
    මිණි මෙවුල හඬවමින් පිපි සමන් කුසුම් දරමින්
    රණ හසුන් පිහිනමින් තුණු විලෙහි සිරිය මවමින්
    උන් රඟති වයති ගී ගය ගයා මියුරු අරුතින්

    දැහැමින් බැඳි සිත මඩිනට මාර සෙන් පටින්
    උන් පරදා අප මහසත් පාරමී බෙලෙන්
    සෙවණින් බෝපත් අතරේ ගැලූ අම ගඟින්
    පවසින් දහමේ නිවුනේ දම් අමා රසින්

    කැණි මඬල පළාලා - සුණු විසුණු කරා මැදුරක්
    යළි මැදුර සදාලා - වෙහෙසුමක් තොපට නැත්තේ
    මම ගයමි උදම් ගී - නද දුන්නු රාජ මිඟිදෙක්
    දැහමින් බවුන් වඩයි - නේරංජන නදි තීරේ

    දස දහසක් සක්වාතල එකම්පිත වෙවී
    දස දහසක් ලෝ ධාතුව ගුගුරුවා හැලී
    දෙව් බඹ සුර නා සේනා සාධුකාර දී
    පරසතු මල් ඟධ විලවුන් දෙපාමුල පිදී

    කැණි මඬල පළාලා - සුණු විසුණු කරා මැදුරක්
    යළි මැදුර සදාලා - වෙහෙසුමක් තොපට නැත්තේ
    මම ගයමි උදම් ගී - නද දුන්නු රාජ මිඟිදෙක්
    දැහමින් බවුන් වඩයි - නේරංජන නදි තීරේ
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔබ හඬනා හඬ මට ඇසුනේ නැත
    ඔබ හිනැහෙන හඬ මට ඇසුනේ නැත
    ඔබ නිහඬව හිඳිනා හඬ පමණක්
    සවන් යොමා සිටි මට ඇසුනා
    ඔබේ නිහඬබව මා සිත කලඹවයි
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    උදාර මව්බිම රණ සුරු විරුවෝ
    ගැමුණු අභය පැරකුම් රජ දරුවෝ
    තැනු උත්තම දේශයයි අපේ
    තම්බපණ්ණි දිවයිනයි පුතේ
     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සුරංගීට දුක හිතුනා - යටිතොල කනපිට හැරුනා
    මුහුන රෝස පාටින් පිරුනා - කඳුළු පේළියක් වැටුනා
    :(
     
    Jan 15, 2009
    9,238
    368
    0
    අඳුරෙන් ගැලවී එළිය සොයන්නෝ
    හැමදා අඳුරේ අඳුර දකින්නෝ
    අඳූර දකින්නෝ..
    දිවියේ සාරය මෙපමණි ඇත්තේ
    අඳූරේ.. අප හැම වල්මත්වී
    තණ්හා ආශා.
    ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳ හොරෙන් ඇවිල්ලා මගෙ යහන ළඟට ම
    හිත අරන් ගිහිල්ලා පුද දෙන්න ඇයට ම
    හිම මලින් වැසීලා අපෙ සෙනෙහෙ ලස්සන
    පන්හිඳින් ලියලා මම එවමි ළඟදි ම


    ගායනය :- ප්‍රසාද් කුමාරතුංග
     
    Status
    Not open for further replies.