ප්‍රෝග්‍රෑමින් වැඩ්ඩො උදව්වක් දීපල්ලා ප්ලීස්..

shenat

Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රෝග්‍රෑම් එක ලැප් තුනේම ඔය error පනින කෑල්ලට එකම input එක සෙට් වෙන විදිහට ටෙස්ට් කරල බැලුවද?

    ප්‍රෝග්‍රෑම් එකේ ඔය අදාළ code part එක දාපන්කෝ බලන්න…

    ඔව් බන්. හිතපන් මෙහෙම. මම ඔය input එක ගන්නෙ webpage එකේ element එකක් read කරලනේ. (By CSS selector)

    එතකොට එකම code එක copy කරලා අනිත් laptop දෙකේ eclipse IDE එකට paste කරනවා. එකම වෙලාවෙ run කරනවා.

    එතකොට laptops තුනෙන්ම එකම website එකේ එකම page එකේ එකම element එක එකම වෙලාවට read කරන්නෙ. දෙකක හරියට වැඩ කරනවා no errors. එකක විතරක් වැඩ නෑ.

    ඒකයි ප්‍රශ්නෙ.
     
    • Sad
    Reactions: NRTG and siri_ayya

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    මචං පෙළක් වෙලාවට time zone එක වෙනස් වෙනකොට ලැප් එකේ time format වෙනස් වෙනවා පේලක් වෙලාවට / වෙනුවට space තියනවා එක පොඩ්ඩක් හරියට බලහං
    Region wenas unamath mewage case wenava,
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    එතකොට laptops තුනෙන්ම එකම website එකේ එකම page එකේ එකම element එක එකම වෙලාවට read කරන්නෙ. දෙකක හරියට වැඩ කරනවා no errors. එකක විතරක් වැඩ නෑ.
    debug karalath baluwada sure ekatama same selector value ekada lap thunedima capture krnne kiyala? debug nokara logic eka through early decisions wlta enna hoda naha..
     
    • Like
    Reactions: shenat and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මම python program එකක් ලිව්වා browser automation වැඩකට. Selenium වලින්. ඒක laptops දෙකක හරියට වැඩ කරනවා. තව laptop එකකට දැම්මම වැඩ කරන්නෙ නෑ. ඒකෙත් කලින් දවසක් දෙකක් වැඩ කරා. ඒත් දැන් නෑ. මේකෙ දුවන්නෙ Windows 8. අනිත් දෙකේ Windows 10. OS වල අවුලක් වෙන්න පුලුවන්ද?

    එකම program එක copy, paste කරලා දැම්මෙ. ඒත් වැඩ නෑ.

    Error එක මේක. 👇
    ValueError: invalid literal for int() with base 10:

    ඕක Google search කරාම වැඩිපුරම එන්නෙ int නොවෙන එකක් int කරන්න හදන නිසා එන error එකක් කියලා. එහෙම නෑ. අනිත් laptops වල වැඩ හොඳට.

    මේක හදාගන්නෙ කොහොමද කියපන්කො. මම laptops ඔක්කොටම එකම python version එක දාලත් බැලුවා. (3.10.2) ඒත් වෙනසක් නෑ.

    ඔක්කොගෙම run කරේ eclipse IDE එකෙන් pydev දාලා.
    ena value eka print wenna dapan
    dala balapan ekaka aniwa decimal places enawa athi
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    අම්මෝ හොයාගත්තා මචන් හොයාගත්තා.
    රිප්ලයි කරපු හැමෝටම තෑන්ක්ස්. 😍😍😍

    හැමෝම කියපු දේවල් වලින් අදහස් අරගෙන ගොඩ දාගත්තෙ. ඇත්තටම මම හිතුවෙ නැතිම දෙයක් වෙලා තියෙන්නෙ.

    බ්‍රව්සර් එක ඕපන් උනාම අදාළ element එක මට පේන්නෙ නැති වෙන්න තිබුනේ. බ්‍රව්සර් එක ටිකක් ඇදලා ඒ element එක පේන්න ලොකු කරාම වැඩේ හරිගියා. 🤦‍♂️

    මම හිතුවෙ මට ඒකෙ පෙනුනේ නැතත් element එක page එකේ තියෙන නිසා ඒක detect කරගන්නවා කියලා. එහෙම වෙන්නෙ නෑ කියලත් ඉගෙන ගත්තා දැන්.




    හැබැයි දැන් මට ආයෙත් ප්‍රශ්නයක් තියෙනවා. Element එක මට පේන්නෙ නැතුව තියෙනකොට detect වෙන්නෙ නැත්තං ඇයි Nosuchelementerror හරි elementnotinteractableerror හරි එන්නෙ නැත්තෙ?? 🤔🤔

    ඒ වෙනුවට ඒක detect කරන් වෙන value එකක් ගන්නෙ ඇයි??
    ------ Post added on May 20, 2022 at 7:35 PM
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    Oka iye hari giya kiwwa neda ban?

    --Dan dakke
    elementnotinteractableerror me case eka harida?

    හරි ගියා මචන්.

    ඔය error එක ආවෙ නෑ. මම ඇහුවෙ ඇයි ඔහොම error එකක් එන්නෙ නැතුව වැරදි output එකක් දුන්නෙ කියලා. Element එක not found or not interactive වෙන්න එපයි අර මම කලින් කියපු විදියට.
     
    • Like
    Reactions: siri_ayya

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    හරි ගියා මචන්.

    ඔය error එක ආවෙ නෑ. මම ඇහුවෙ ඇයි ඔහොම error එකක් එන්නෙ නැතුව වැරදි output එකක් දුන්නෙ කියලා. Element එක not found or not interactive වෙන්න එපයි අර මම කලින් කියපු විදියට.
    Ow ele eka dom ekata inject wela nathnam hari
    Inject una ekak interactive une nathnam hari thama enne error eka
    Elakiri ban
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    Ow ele eka dom ekata inject wela nathnam hari
    Inject una ekak interactive une nathnam hari thama enne error eka
    Elakiri ban

    Browser එක පොඩි නිසා පේන්නෙ නැතුව තිබුණ element එකක් not found or not interactive නොවී වැරදියට read කරගන්නෙ ඇයි කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ බන්. 🤔

    Browser එක පොඩි උනත් නැතත් ඒ element එක load වෙලා තියෙනවනේ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Browser එක පොඩි නිසා පේන්නෙ නැතුව තිබුණ element එකක් not found or not interactive නොවී වැරදියට read කරගන්නෙ ඇයි කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ බන්. 🤔

    Browser එක පොඩි උනත් නැතත් ඒ element එක load වෙලා තියෙනවනේ.
    Dom eke load unta interactive na. force karanna weyi

    see this. i think this will work

    How to force Selenium WebDriver to click on element which is not currently visible?

     
    • Love
    Reactions: shenat

    NakamotoLK

    Member
    May 2, 2022
    19
    21
    3
    Mn selinium nm dan na eth oya erorr ekata kalin type eka check karala console log ekak aran balanna iita passe e type value eka one vidhiyata hadaganna
     
    • Like
    Reactions: shenat