ප්රෝග්රෑම් එක ලැප් තුනේම ඔය error පනින කෑල්ලට එකම input එක සෙට් වෙන විදිහට ටෙස්ට් කරල බැලුවද?
ප්රෝග්රෑම් එකේ ඔය අදාළ code part එක දාපන්කෝ බලන්න…
ඔව් බන්. හිතපන් මෙහෙම. මම ඔය input එක ගන්නෙ webpage එකේ element එකක් read කරලනේ. (By CSS selector)
එතකොට එකම code එක copy කරලා අනිත් laptop දෙකේ eclipse IDE එකට paste කරනවා. එකම වෙලාවෙ run කරනවා.
එතකොට laptops තුනෙන්ම එකම website එකේ එකම page එකේ එකම element එක එකම වෙලාවට read කරන්නෙ. දෙකක හරියට වැඩ කරනවා no errors. එකක විතරක් වැඩ නෑ.
ඒකයි ප්රශ්නෙ.